ikman.lk joliya

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    kauda ban wagon r oya ganata ganne
    watinne naha
    දැන් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන්න බෑනේ බන්. ඊට පස්සේ වාහන ගෙන්නන්න දුන්නත් දෙන්නේ ගොඩක් වෙලාව පර්මිට් වලට ඊටත් පස්සේ තමා අනික් වාහන. ගොඩක් වෙලාවට වැගන් ආර් ලෙවල් එකේ වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් ජරාවල් ටිකක් බස්සවයි ඒ වෙනුවට. එතකොට දැන් තියෙන ජපන් වැගන් ආර් වටිනවා තමයි... එකයි මන් හිතන්නේ ගන්න උන් ගන්නේ ඔය ගණන් වලටත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,656
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන්න බෑනේ බන්. ඊට පස්සේ වාහන ගෙන්නන්න දුන්නත් දෙන්නේ ගොඩක් වෙලාව පර්මිට් වලට ඊටත් පස්සේ තමා අනික් වාහන. ගොඩක් වෙලාවට වැගන් ආර් ලෙවල් එකේ වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් ජරාවල් ටිකක් බස්සවයි ඒ වෙනුවට. එතකොට දැන් තියෙන ජපන් වැගන් ආර් වටිනවා තමයි... එකයි මන් හිතන්නේ ගන්න උන් ගන්නේ ඔය ගණන් වලටත්
    2024 president election ekedi kiyay mata vote karanna wahana genawa kiyala
    vote karala dinnata passe kiyay wahana genna widiyak na amaruy kiyala
    42 gaththa grace eka 77ta illnawa. 35Laks profit eka. mama aragena 34,000KM thawa wadipura padalath ekka :p :p

    labana aurudde laksha 100ta dila danna
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    2024 president election ekedi kiyay mata vote karanna wahana genawa kiyala
    vote karala dinnata passe kiyay wahana genna widiyak na amaruy kiyala

    labana aurudde laksha 100ta dila danna
    e ka thamai bn mamath baluwe. danma dena eka padui. 90kata wath awama deela danawa. :ROFLMAO:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,647
    6,410
    113
    laksha 28 ta gatta wagon r eka laksha 42 ta ikman eke dunna mage yaluwek
    ඒව දාන්න එපා බං මෙතන. මමත් ඔහොම එකක් දාල මේකෙ උන් අපේ ආච්චිගෙ හැට්ටෙ ගැනත් කිව්වා. :D :D