ikman.lk joliya

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    දෙදාස් කීයේ ගත්තු එකක්ද... කොහොමත් වාහන ඔය ගානෙන් පහලට එන එකක් නෑ බන් දැන්. 2018 වගේ වාහනයක් නම් ඔය කියපු ගානට වඩා ගණන් වැඩි. විකුණුව වගේ ගන්නත් එකක් තියෙන්න එපැය් බන්. තව වාහනයක් ගෙදර තියෙනවනම් අවුලක් නෑ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    kauda ban wagon r oya ganata ganne
    watinne naha
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    1629624432297.png

    හරිම අපූරු වාහන විකුණන මිතුරන් පිරිසක්නෙ ඉන්නෙ ඔයාට 🥲
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 140298

    හරිම අපූරු වාහන විකුණන මිතුරන් පිරිසක්නෙ ඉන්නෙ ඔයාට 🥲

    dan oka itath wadiy ban
    wade tiyenne dana dana ganata ganna ekane
    oka dunna dila, uge tibba loan eka topup karala wifge loan eka laksha 18 dala
    nuwara land ekak gatta

    ps. laksha 1 newey ban 11 wenna ona snap eke
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    mat vehicle ekak gannawa kiala hitan hitiye dn curfew iwara unama rent ekata ganne aaran terumk nah oya prices walata (Any SUV rentals?)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    dan oka itath wadiy ban
    wade tiyenne dana dana ganata ganna ekane
    ඇයි බන් මිනිස්සු එහෙම ගන්නෙ, සල්ලි වැඩි වෙලාද මෝඩ කමද කියලා හිතාගන්න බෑ. වැගන් ආර් එක 69ට අර ෆ්බී රියසෙවනෙ දාලා තියේ, පෙලක් උන් බැනලා, පෙලක් උන් කන්ටැක්ට් ඉල්ලලා :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බන් මිනිස්සු එහෙම ගන්නෙ, සල්ලි වැඩි වෙලාද මෝඩ කමද කියලා හිතාගන්න බෑ. වැගන් ආර් එක 69ට අර ෆ්බී රියසෙවනෙ දාලා තියේ, පෙලක් උන් බැනලා, පෙලක් උන් කන්ටැක්ට් ඉල්ලලා :rolleyes:

    salli tiyena ekata tiyenawa
    wagon r use karanne na hodata salli tiyena eka oka middle class wandiyak
    loan gahala lease pita duwanna ganne
    moda kama ban salli tibila newey
     
    • Like
    Reactions: CorD SaC

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya boruwa.. leasing gewanne beruwa aduma mudalakata deela tiyenne..meke kiana hema magulakma wishwasa karanna behe