oya boruwa.. leasing gewanne beruwa aduma mudalakata deela tiyenne..meke kiana hema magulakma wishwasa karanna behe
දැන් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන්න බෑනේ බන්. ඊට පස්සේ වාහන ගෙන්නන්න දුන්නත් දෙන්නේ ගොඩක් වෙලාව පර්මිට් වලට ඊටත් පස්සේ තමා අනික් වාහන. ගොඩක් වෙලාවට වැගන් ආර් ලෙවල් එකේ වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් ජරාවල් ටිකක් බස්සවයි ඒ වෙනුවට. එතකොට දැන් තියෙන ජපන් වැගන් ආර් වටිනවා තමයි... එකයි මන් හිතන්නේ ගන්න උන් ගන්නේ ඔය ගණන් වලටත්kauda ban wagon r oya ganata ganne
watinne naha
2024 president election ekedi kiyay mata vote karanna wahana genawa kiyalaදැන් ලබන අවුරුද්දෙත් වාහන ගෙන්නන්න බෑනේ බන්. ඊට පස්සේ වාහන ගෙන්නන්න දුන්නත් දෙන්නේ ගොඩක් වෙලාව පර්මිට් වලට ඊටත් පස්සේ තමා අනික් වාහන. ගොඩක් වෙලාවට වැගන් ආර් ලෙවල් එකේ වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් ජරාවල් ටිකක් බස්සවයි ඒ වෙනුවට. එතකොට දැන් තියෙන ජපන් වැගන් ආර් වටිනවා තමයි... එකයි මන් හිතන්නේ ගන්න උන් ගන්නේ ඔය ගණන් වලටත්
42 gaththa grace eka 77ta illnawa. 35Laks profit eka. mama aragena 34,000KM thawa wadipura padalath ekka![]()
![]()
e ka thamai bn mamath baluwe. danma dena eka padui. 90kata wath awama deela danawa.2024 president election ekedi kiyay mata vote karanna wahana genawa kiyala
vote karala dinnata passe kiyay wahana genna widiyak na amaruy kiyala
labana aurudde laksha 100ta dila danna
ඒව දාන්න එපා බං මෙතන. මමත් ඔහොම එකක් දාල මේකෙ උන් අපේ ආච්චිගෙ හැට්ටෙ ගැනත් කිව්වා.laksha 28 ta gatta wagon r eka laksha 42 ta ikman eke dunna mage yaluwek

ඒව දාන්න එපා බං මෙතන. මමත් ඔහොම එකක් දාල මේකෙ උන් අපේ ආච්චිගෙ හැට්ටෙ ගැනත් කිව්වා.![]()
![]()
laksha 28 ta gatta wagon r eka laksha 42 ta ikman eke dunna mage yaluwek