නාගම්මා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    nagammaa.jpg

    සහෝලා අපේ නාගම්මා ගැන වචනයක් කතා කිරීමට හිතුනා. නගම්මා කියන්නේ අපේ ගෙදර House Keeping කරන කෙනා. ඇය ඉතා ප්‍රියමනාපය. පිරිසිඳුය , කඩිසරය. ඇය මාගේ ආච්චිගේ වයසේය. අයට දැන් වයස 67 පමණ වේ.

    ඇය ඉතා රසවත් කෑම අපහට උයා පිහා දෙන්නීය. අප නිවස ඉතා අලංකාරව තබා ගනී. ඇය සිටින විට නිවසේ එක කුණු පොදක් නැත. ඇය සාමාන්‍යයෙන් උදේ 6.00 වන විට නිවසට පැමිණෙයි. පැමිණ අප සියලු දෙනාටම තේ සදා දී නිවාස පිරිසිඳු කරයි. ඉන් පසුව අපේ උදැසන ආහාරය පිලියල කරන ඈය අප හට ප්‍රනීත ආහාරයෙන් සංග්‍රහ කරයි. ඉන් පසුව දවල් ආහාරයද පිලියල කර රාත්‍රී ආහාරය ද පිලියල කර අප නිවසින් සවස 8.30 පමණ පිටව යයි. ඇය වෙන අය මෙන් වැඩි වැටුප් ඉල්ලා හම්පුතුන්ව සුරා නොකයි. ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 18500 කි. අය සිටින නිසා රැකියාවක යෙදෙන අපේ අම්මාටද මහත් සහනයකි.

    ඉතින් සහෝලා ඇය පිලියල කරන ලද ආහාරයක කොටසක් පෙන්වන්නම්. ඇය අද අපිට තොසේ හදලා ගිහින්. අක්කටයි මටයි හදල දීලා ගියා.

    nagammasfood.jpg
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    nagammaa.jpg

    සහෝලා අපේ නාගම්මා ගැන වචනයක් කතා කිරීමට හිතුනා. නගම්මා කියන්නේ අපේ ගෙදර House Keeping කරන කෙනා. ඇය ඉතා ප්‍රියමනාපය. පිරිසිඳුය , කඩිසරය. ඇය මාගේ ආච්චිගේ වයසේය. අයට දැන් වයස 67 පමණ වේ.

    ඇය ඉතා රසවත් කෑම අපහට උයා පිහා දෙන්නීය. අප නිවස ඉතා අලංකාරව තබා ගනී. ඇය සිටින විට නිවසේ එක කුණු පොදක් නැත. ඇය සාමාන්‍යයෙන් උදේ 6.00 වන විට නිවසට පැමිණෙයි. පැමිණ අප සියලු දෙනාටම තේ සදා දී නිවාස පිරිසිඳු කරයි. ඉන් පසුව අපේ උදැසන ආහාරය පිලියල කරන ඈය අප හට ප්‍රනීත ආහාරයෙන් සංග්‍රහ කරයි. ඉන් පසුව දවල් ආහාරයද පිලියල කර රාත්‍රී ආහාරය ද පිලියල කර අප නිවසින් සවස 8.30 පමණ පිටව යයි. ඇය වෙන අය මෙන් වැඩි වැටුප් ඉල්ලා හම්පුතුන්ව සුරා නොකයි. ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 185000 කි. අය සිටින නිසා රැකියාවක යෙදෙන අපේ අම්මාටද මහත් සහනයකි.

    ඉතින් සහෝලා ඇය පිලියල කරන ලද ආහාරයක කොටසක් පෙන්වන්නම්. ඇය අද අපිට තොසේ හදලා ගිහින්. අක්කටයි මටයි හදල දීලා ගියා.

    nagammasfood.jpg
    පඩිය 185,000ක්......
    එල නේ, උබලා ගාව අපිට හරි යන ජොබ් නැද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Ah photos danawa nam ithin senal ma wenna one.

    Janadhipathi kaale mulu gedarama photos damme :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    nagammaa.jpg

    සහෝලා අපේ නාගම්මා ගැන වචනයක් කතා කිරීමට හිතුනා. නගම්මා කියන්නේ අපේ ගෙදර House Keeping කරන කෙනා. ඇය ඉතා ප්‍රියමනාපය. පිරිසිඳුය , කඩිසරය. ඇය මාගේ ආච්චිගේ වයසේය. අයට දැන් වයස 67 පමණ වේ.

    ඇය ඉතා රසවත් කෑම අපහට උයා පිහා දෙන්නීය. අප නිවස ඉතා අලංකාරව තබා ගනී. ඇය සිටින විට නිවසේ එක කුණු පොදක් නැත. ඇය සාමාන්‍යයෙන් උදේ 6.00 වන විට නිවසට පැමිණෙයි. පැමිණ අප සියලු දෙනාටම තේ සදා දී නිවාස පිරිසිඳු කරයි. ඉන් පසුව අපේ උදැසන ආහාරය පිලියල කරන ඈය අප හට ප්‍රනීත ආහාරයෙන් සංග්‍රහ කරයි. ඉන් පසුව දවල් ආහාරයද පිලියල කර රාත්‍රී ආහාරය ද පිලියල කර අප නිවසින් සවස 8.30 පමණ පිටව යයි. ඇය වෙන අය මෙන් වැඩි වැටුප් ඉල්ලා හම්පුතුන්ව සුරා නොකයි. ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 185000 කි. අය සිටින නිසා රැකියාවක යෙදෙන අපේ අම්මාටද මහත් සහනයකි.

    ඉතින් සහෝලා ඇය පිලියල කරන ලද ආහාරයක කොටසක් පෙන්වන්නම්. ඇය අද අපිට තොසේ හදලා ගිහින්. අක්කටයි මටයි හදල දීලා ගියා.

    nagammasfood.jpg

    'ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 185,000 කි.'

    ඔය ගාන එරෝෂන්ට දුන්නා නං ඌ පුකත් දෙයි
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රචනාව හොඳයි පුතා.... ලකුණු 10න් 8ක් විතර දෙන්න පුළුවන්.... අංක දැමීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න..........
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අඩෝ පෙරුමා. උඹේ අර නුවර ඉඩම වගේම මාසික වැටුපට බිංදුවක් වැඩියෙන් වැටිලා.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ohoma wada karana kota namila umba joka nathiwa gihin podi hetthuwak dala balapan ko
    rathiyata maru size eka

    wellamma seen eka mathak wenne mata witharada
    ------ Post added on Aug 23, 2021 at 9:34 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    dan servant knk udeta awilla hawasata yana knk minimum 1000k illanawane bn dawasakata anith aya eeta wada illanawane. 18500k kiyanne dawatasa 650k wagene bn. uba oya sirada kiyanne.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    යකෝ.... 18 500,

    ලාබයි නේ බන්,

    අපේ ගෙදරත් එක්කෙනෙක් ගෙනාවා 28 000 කට,

    වයස 48 අවිස්සාවේල්ලෙ පැත්තේ, යක්ක අම්මන්ඩි හැබැයි,

    අවුරුදු දෙකක් මෙහෙ හිටියා. covid ජරමර හින්ද යක්ක අම්මන්ඩි ගියා,
     
    • Like
    Reactions: Didy

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    'ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 185,000 කි.'

    ඔය ගාන එරෝෂන්ට දුන්නා නං ඌ පුකත් දෙයි
    pukath deela muge katatath ganivi