යාලුවෙක් ගේමක් ඉල්ලුවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඌ හරි නෙ. තර්ක ඕන නෑ.
    :unsure:
    අතඇරලා දාපන්.. පාඩුවේ ඉඳපන්.. හිතේ සැනසුම නැති කරගන්න එපා.. ෆයර් වෙන්න එපා!
    තාම මම reply කරේ නැ. කට්ටිය බැන ගන්නවා හෝ ගාලා.
    ඉස්කෝලේ කාලේ වලියක් වගේ දැන්. :LOL::LOL:

    Bio - Bubble එකක් තියෙන්නේ ඔතන..

    මට පේන්නේ උබ @TNHM බෞද්ද නෙවේ..
    මම බුද්දාගමේ.
     
    • Haha
    Reactions: timetraveler1921

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    ඇත්තනේ යකෝ . ආයේ මොන ආගියුම්න්ට්ද ලකේපංකාවේ හැටි කියලා පරාජය බාර අරගෙන කට පුක වහන් ඉදපන් නිකං කියවල චාටර් වෙන් නැතුව . ඔය දත අරන් වටේ ගියා කියලා ලැබෙන ලබ්බක් නෑ කියලා බොලාට මේ ඉතිහාසේ පුරාවට තේරිල නැද්ද . අපේ උන් දන්නේ දත් අරන් වටේ යන්නයි දන්සැල් තොරන් ගහන්න එකෙක් දන් නෑ බෞද්ධ ආගමේ සැබෑ හරය එක අහන්න සුද්දෙක් අල්ලගන්න ඕනේ .
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Bio - Bubble එකක් තියෙන්නේ ඔතන..

    මට පේන්නේ උබ @TNHM බෞද්ද නෙවේ..
    හුත්තෙ බිබුල.
    ඔව් මූ කතෝලික තමයි.

    මොනවා උණත්
    බෞද්ධකම වේසකමේ යවන බෞද්ධයො නම් එපාමයි.
    :unsure:

    තාම මම reply කරේ නැ. කට්ටිය බැන ගන්නවා හෝ ගාලා.
    ඉස්කෝලේ කාලේ වලියක් වගේ දැන්. :LOL::LOL:

    මම බුද්දාගමේ.
    බොරු කියන්න එපා ඕයි එහෙනම් කියපන් ගරු ධර්ම 8 ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අරෝස්න් නම් ඔය වගේ වෙලාවට කරන්නේ ආගමක් දහමක් නැති එකා කියලා බනිනව කුණුහරපෙන්... වෙන කියන්න දෙයක් නෑ ඌට .
    උබට කියන්න දෙයක් ඕන නම් කියපන් බබල් එකක් ඇතුලේ ක්‍රිකට් ගහනවා mask දාන්නේ නැතුව. මේක බැරි මොකද කියලා.
    ක්‍රිකට් match එක අල්ල ගත්ත නම් හරි තමයි.
    කුණුහබ්බ කියන්න බෑ. මං බැඳලා නෑ කියලා හිතන් ඉන්න ගෑණු ළමයි ඉන්නවා chat එකේ
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    ඇඩ්වස් එක තමා: ඔය වගේ බුරු යාලුවෝ අත ඇරලා දාපන්,
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බොරු කියන්න එපා ඕයි එහෙනම් කියපන් ගරු ධර්ම 8 ?
    Google කරලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලින් මනින්න පුලුවන්ද ආගම ?

    Google කරලා ගත්තේ. ඇත්ත කියන්නේ මොකද මම පන්සිල් කඩන්නේ නැ. එකක් ඇරෙන්න
    1. උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
    2. භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
    3. අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
    4. වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
    5. මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
    6. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
    7. භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය
    8. මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    එහෙම තමයි බන් මහ ජාතිය වුණාම.

    ජර්මනියේ අපි බීලා රෑ පයින් යද්දිත් පොලීසියෙන් නවත්වන්න වා. ජර්මන් කාරයෝ ජනෙල් වලින් එලියට හූ කිය කිය යද්දී අරුන් අහක බලා ගන්නවා. 😂
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇත්තනේ යකෝ . ආයේ මොන ආගියුම්න්ට්ද ලකේපංකාවේ හැටි කියලා පරාජය බාර අරගෙන කට පුක වහන් ඉදපන් නිකං කියවල චාටර් වෙන් නැතුව . ඔය දත අරන් වටේ ගියා කියලා ලැබෙන ලබ්බක් නෑ කියලා බොලාට මේ ඉතිහාසේ පුරාවට තේරිල නැද්ද . අපේ උන් දන්නේ දත් අරන් වටේ යන්නයි දන්සැල් තොරන් ගහන්න එකෙක් දන් නෑ බෞද්ධ ආගමේ සැබෑ හරය එක අහන්න සුද්දෙක් අල්ලගන්න ඕනේ .
    100% true..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    එහෙම තමයි බන් මහ ජාතිය වුණාම.

    ජර්මනියේ අපි බීලා රෑ පයින් යද්දිත් පොලීසියෙන් නවත්වන්න වා. ජර්මන් කාරයෝ ජනෙල් වලින් එලියට හූ කිය කිය යද්දී අරුන් අහක බලා ගන්නවා. 😂
    අප්පා උනුත් එහෙමද
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    අඩෝ කුරුසෙට තියලා ඇණ ගහන්න ඕනා උබට කුරුසකාරයා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එලියට බැහැල මිරිස් පැලයක් හදපන් බන්. ඔය පොන් කටුවලම එල්ලිල ඉද්දි ඔක තමයි ජීවිතේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අඩෝ කුරුසෙට තියලා ඇණ ගහන්න ඕනා උබට කුරුසකාරයා
    සුපිරි. මේක කොපි කරලා කෙලින්ම අරුට යවන්න හිතෙනවා