හොඳටම කරපු ඔස්ට්‍රේලියාව 😏

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔරිජිනල් බයියෝනියෙක්.. ටොප් බඩු.. 👌✌✌

    ගොන් කතා කෝටියයි. හැබැයි සමහර දේවල් වලට එකඟයි. මෝඩ බයියො වගේ ජෙප්පො කොටසකුත් ඉන්නවා. ජෙප්පොන්ගෙන් 3% ක් වගේ තමයි ඉන්නෙ පේන විදියට. ✌

    උද්ගෝෂණ කරන්න වෙලාව නෙවෙයි කියන එකට 50% ක් එකඟ වෙනවා.

    මෝඩ බයි comparison ගොඩකුත් කිව්වා. "ලංකාවට වඩා අඩුවෙන් වැක්සීන් ගහපු රටක් වෙච්ච NZ... " 🤣🤣🤣
    කිව්වම ඇති අරමුණ මොකක්ද කියලා හිතාගන්න. 🤣

    ඕස්ට්‍රේලියාව උදාහරණයට ගන්නවා පෙළපාලි ගැන කියන්න. නියම මෝඩ වේසාවියො මුන්.

    ඕස්ට්‍රේලියාවෙ කරපු වැඩේ හරියටම හරි. මාස්ක් වත් නොදා, දාලා තිබුණ නීති වලට පටහැනිව උද්ඝෝෂකයො කරපු වැඩේ සම්පූර්ණ වැරදියි. එළිමහනෙ එක්රැස් වෙන්න බැරි නීතියකුත් තියෙනවා ඒ අතරෙ. එතකොට ඒක වැටෙන්නෙ නීතිය කඩපු අවස්ථාවක් හැටියට.

    ලංකාවෙ කඩපු නීතිය මොකක්ද කියලා මේ මෝඩ බයියෝනිට කියන්න පුළුවන්ද දන්නෙ නෑ. 🤔

    මම දන්න තරමින් නං එහෙම කිසිම නීති කැඩීමක් දැක්කෙ නෑ. (එක එක individuals ලා මාස්ක් නැතුව ඉන්න එක නෙවෙයි) එහෙම නීතිය කැඩුවනං ඒකට අදාළ දඬුවම දුන්නෙ නෑ කියලා විලි ලැජ්ජාවක් නැතුව ලස්සනට කියන හැටි. පොන්ස්ලගේ නොහැකියාව, නොහැකියාව විදියට නොදැක ඒකත් හොඳක්ලු. අනේ මේ වගේ ගොන් බඩු එක්ක මොන දියුණු රටවල්ද. 🤣

    මං කියන්නෙත් ඕස්ට්‍රේලියාව වගේ කරන්න ඕන. ඒ කරන්නෙ මුලින්ම නීතිය දාලා නීතිය කඩපු උන්ට දඬුවම් කරපු එක. ඔය විතරක් නෙවෙයි සමහරු හිරෙත් යනවා, දඩත් කනවා.

    ඒකෙ වෙනස් පේන්න නැති මේ මරිමෝඩ බයියෝනියො ඉන්න රටවල් වලපල්ලට යනව ඇර වෙන මොනව වෙන්නද?

    පොඩියටත් දාල ලොකුවටත් දාපු එක හොඳයි!!😂😂😂
     
    • Like
    Reactions: shenat

    Qwter

    Member
    Aug 23, 2021
    1
    0
    1
    මේකිගේ දත් දෙක මැද්දෙන් පෙළපාලියක් ගිය හැකි. මේ වගේ ගෑනු හොද නැහැ කියලා පුරාණ ඉර්සිවරු කියලා තියෙනවනේ.
    Athha da? Ai a?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට මුංව තමා පේන්නම බැරි.දියුණු රටකට ගිහින් ඒ රටේ දියුණු සමාජ දේශපාලන ආර්ථික පහසුකම් ලබන ගමන් ලංකාවෙ තියෙන මජර කමට ආවඩනවා.ගොඩක්ම ඕක තියෙන්නෙ රට ඉන්න බයියන්ගෙ.පුලුවන් නම් මට ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක දාපන්කො දන්න එකෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕස්ට්‍රෙලියාව තමා හොදටම කරන්නේ. ලන්කාවේ කරපු සමහර දේවල් ඕස්ට්‍රෙලියාවත් දෑන් කරනවා.. උදාහරණයක් තමා කොවිඩ් වෑඩේ ට හමුදාව යොදා ගෑනීම. ඒ වගේම ලන්කාව නොකරපු දේවල් එයාලා කරනවා. ව්‍යාපාර වෑටුන මිනිස්සුන්ට ආන්ඩුවෙන් සලකනවා. රස්සා නෑති එවුන්ට ජීවත් වෙන්න සල්ලි දෙනවා.. ඒ වගේම තීරණ ගන්නේ දේශපාලුවෝ නෙමේ.. අදාල ක්ශෙත්‍රයේ ප්‍රවීණයෝ. එහෙ නෑ මේක නම් සර් කුමන්ත්‍රණයක් කියන එවුන්. වෑක්සීන් එක ගහගන්න පොලිමේ පොරකන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: Didy

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    මට මුංව තමා පේන්නම බැරි.දියුණු රටකට ගිහින් ඒ රටේ දියුණු සමාජ දේශපාලන ආර්ථික පහසුකම් ලබන ගමන් ලංකාවෙ තියෙන මජර කමට ආවඩනවා.ගොඩක්ම ඕක තියෙන්නෙ රට ඉන්න බයියන්ගෙ.පුලුවන් නම් මට ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක දාපන්කො දන්න එකෙක්.

    https://www.facebook.com/suhee.s.perera/videos
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    double-sided-bronze-dildo.jpg
    Tf 🥲
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ලංකාවයි ඕස්ට්‍රිලියාවයි සන්සන්දනය කරන්නෙ පොලු පාරෙන්ද, මේ අක්කි වගෙ පේන දේ කියවන උන් නිසා තමයි කෙල වෙලා තියෙන්නේ, ඕස්ට්‍රිලියාව මිනිස්සුන්ට සලකන විදියට මෙහෙ සලකනවද, මෙහෙ උන් එලො මෙලො නැතුව ILTES කරල ඕස්ට්‍රිලියා යන්න දගලන්නේ පොලුපාරවල් කන්නද
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    හදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි පිටරටවල ඉදන් රට හදන පිස්සුව. 🤣
    hahhahaha meke hugak unta oya pissuwa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Ehe ganan ganne nethi hinda lankawa hadanna advice denawa.eka thama truth eka
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මට මුංව තමා පේන්නම බැරි.දියුණු රටකට ගිහින් ඒ රටේ දියුණු සමාජ දේශපාලන ආර්ථික පහසුකම් ලබන ගමන් ලංකාවෙ තියෙන මජර කමට ආවඩනවා.ගොඩක්ම ඕක තියෙන්නෙ රට ඉන්න බයියන්ගෙ.පුලුවන් නම් මට ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක දාපන්කො දන්න එකෙක්.

    අනිවා..රට ජාතියෙන් පටන් අරන්‍ ඉවරවෙන්නෙ රාජපක්ෂ වන්දනාවෙන්..මේවා අහල රැවටෙන උන් ඉන්නව ඕන තරම්..ඒක උනුත් දන්නව.