30ට අඩු උන්ට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    චයිනිස් ලබ්බ නම් ඇගේ උලා ගන්න එපා...

    Private sector එකට mRNA vaccine ගේන්න දුන්නම ඒකක් ගහගන්නත් ජීවත් වෙලා ඉන්න එපෑ

    මොකක් වත් නැතුව මැරුණොත් එහෙම.
     
    • Like
    Reactions: Kolama and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවද ගහයෘද දන්නෑ නෙ
    චයිනිස් ලබ්බ නම් ඇගේ උලා ගන්න එපා...
    අපෝ ඔව් ගහලත් වැඩක් නෑ.
    ඒත් කැමති එක තෝරගන්න මං VIP නෙවෙයිනෙ
    Private sector එකට mRNA vaccine ගේන්න දුන්නම ඒකක් ගහගන්නත් ජීවත් වෙලා ඉන්න එපෑ

    මොකක් වත් නැතුව මැරුණොත් එහෙම.
    ඒකනෙ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අම්මට උඩු මෙන්න බයියා බලන් ඉන්නේ Pfizer ටික එනකම් ද කොහෙද ? ඇයි චීන පාන් හොඳ නැද්ද අන්න 30 අඩු උන්ට ගහනවා චීන පාන්

    මම එළකිරියේ දැකපු චෝරම පොයියා , හයියෝ @Hyaenidae රිලා කාපන්
     
    • Haha
    Reactions: jay-shan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    මුං වසලයො
    චීන බෙට්ට ගෙනල්ලා ගැහුවා කියන්න ගහලා දානවා
    දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.

    Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.

    Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
    ඕව් ඒම තමයි කරන්න වෙන්නෙ
     
    chootyputha1

    Well-known member
  • අම්මට උඩු මෙන්න බයියා බලන් ඉන්නේ Pfizer ටික එනකම් ද කොහෙද ? ඇයි චීන පාන් හොඳ නැද්ද අන්න 30 අඩු උන්ට ගහනවා චීන පාන්

    මම එළකිරියේ දැකපු චෝරම පොයියා , හයියෝ @Hyaenidae රිලා කාපන්
    machan ada sinopharm gahana centers monawada kiyala dannawada
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.

    Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
    private sector එකට ගේන්න මුල ඉන්දන්ම බාධකයක් නෑ බොල!. ඒත් Production Companies වලින් හැම රටකම government orders ඉවර උනාට පස්සේ තමයි. private වලට දෙන්නේ!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    machan ada sinopharm gahana centers monawada kiyala dannawada
    yXRwCZx.jpg

    K82gCd9.jpg

    qJ95dYB.jpg

    dTFThmr.jpg

    os4RjLc.jpg

    fovMaS0.jpg

    RNb3Wqp.jpg
     
    • Love
    Reactions: chootyputha1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113