චයිනිස් ලබ්බ නම් ඇගේ උලා ගන්න එපා...
කවද ගහයෘද දන්නෑ නෙ
අපෝ ඔව් ගහලත් වැඩක් නෑ.චයිනිස් ලබ්බ නම් ඇගේ උලා ගන්න එපා...
ඒකනෙPrivate sector එකට mRNA vaccine ගේන්න දුන්නම ඒකක් ගහගන්නත් ජීවත් වෙලා ඉන්න එපෑ
මොකක් වත් නැතුව මැරුණොත් එහෙම.
මුං වසලයොඔය ලොට් එක ආපු දවසක තමා නේ
දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.මුං වසලයො
චීන බෙට්ට ගෙනල්ලා ගැහුවා කියන්න ගහලා දානවා
ඕව් ඒම තමයි කරන්න වෙන්නෙදැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.
Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
machan ada sinopharm gahana centers monawada kiyala dannawadaඅම්මට උඩු මෙන්න බයියා බලන් ඉන්නේ Pfizer ටික එනකම් ද කොහෙද ? ඇයි චීන පාන් හොඳ නැද්ද අන්න 30 අඩු උන්ට ගහනවා චීන පාන්
මම එළකිරියේ දැකපු චෝරම පොයියා , හයියෝ @Hyaenidae රිලා කාපන්
private sector එකට ගේන්න මුල ඉන්දන්ම බාධකයක් නෑ බොල!. ඒත් Production Companies වලින් හැම රටකම government orders ඉවර උනාට පස්සේ තමයි. private වලට දෙන්නේ!දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.
Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
https://www.straitstimes.com/singap...t-the-green-light-to-import-sinopharm-vaccineprivate sector එකට ගේන්න මුල ඉන්දන්ම බාධකයක් නෑ බොල!. ඒත් Production Companies වලින් හැම රටකම government orders ඉවර උනාට පස්සේ තමයි. private වලට දෙන්නේ!