නිමිත්ත: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරති.
ගෙන්නා මීඩියා ඉඳහිට මුර ගාන
පෙන්නා මෙලෙස පුරනා පෙරුමන් දාන
ගන්නා අතර සියලුම නෙක වරදාන
දුන්නා වැටුප මැතිවරු දකිමින් හීන
ඔන්නා බලාපිය අපි හැම කැපම කලා
ගන්නා හිඟන වැටුපෙන් හරි අඩක් බොලා
දුන්නා නම් හොඳයි කීවොත් මෙඋන්දලා
මන්නා රැගෙන පස්සෙන් පන්නාපල්ලා
iambanda
ගෙන්නා මීඩියා ඉඳහිට මුර ගාන
පෙන්නා මෙලෙස පුරනා පෙරුමන් දාන
ගන්නා අතර සියලුම නෙක වරදාන
දුන්නා වැටුප මැතිවරු දකිමින් හීන
ඔන්නා බලාපිය අපි හැම කැපම කලා
ගන්නා හිඟන වැටුපෙන් හරි අඩක් බොලා
දුන්නා නම් හොඳයි කීවොත් මෙඋන්දලා
මන්නා රැගෙන පස්සෙන් පන්නාපල්ලා
iambanda