දවසේ කවිය 1

iambanda

Well-known member
  • Nov 28, 2019
    194
    382
    63
    නිමිත්ත: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරති.

    ගෙන්නා මීඩියා ඉඳහිට මුර ගාන
    පෙන්නා මෙලෙස පුරනා පෙරුමන් දාන
    ගන්නා අතර සියලුම නෙක වරදාන
    දුන්නා වැටුප මැතිවරු දකිමින් හීන

    ඔන්නා බලාපිය අපි හැම කැපම කලා
    ගන්නා හිඟන වැටුපෙන් හරි අඩක් බොලා
    දුන්නා නම් හොඳයි කීවොත් මෙඋන්දලා
    මන්නා රැගෙන පස්සෙන් පන්නාපල්ලා

    iambanda
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    චීනෙට අත පපා ඩොලරය සවි කරන
    එන්නත් ගසා මුලු රටටම සුව පතන
    අසරන හිඟන පඩියත් අපටම පුදන
    දියවන්නාව දෙවි පුරයකි සෙත සදන
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    194
    382
    63
    චීනෙට අත පපා ඩොලරය සවි කරන
    එන්නත් ගසා මුලු රටටම සුව පතන
    අසරන හිඟන පඩියත් අපටම පුදන
    දියවන්නාව දෙවි පුරයකි සෙත සදන
    supiri machan
     
    • Like
    Reactions: PHBhagya