මංගල සමරවීර

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මංගල සමරවීර

    මම මේ මනුස්සයට ගරු කරන හේතු පහත වේ

    මේක සිංහල බෞද රටක් නොවන බව ප්‍රකාශ කිරීම
    දේශපාලකයන්ට වඳින්න එපා කියලා ප්‍රසිද්දියේ කීම
    තමන්ගේ ස්වභාවය කිසිදු පැකිලීමකින් තෝරම ප්‍රකාශ කිරීම
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේක සිංහල බෞද රටක් නොවන බව ප්‍රකාශ කිරීම

    ගොඩක් වේස බයියෝ ටිපර් වෙන වැකියක් තමයි මේක. හැබැයි උන්ට අමතකයි උන් ගෙනාපු මහලොකු පබය අධිකරණ ඇමතිකම දුන්නේ තම්බියෙක්ට කියල.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනිත් එකා අගමැට්ට වූ බුරියානි එකකට බෝ ගස් බිමට බාපු ඩයල් එකක් :lol:

    ++ පන්සල් වල හාමුදුරුවරු අමු අමුවේ මරපු කොටි දැන් ඉන්නෙත් ඔය දේශප්‍රේමියෝ එක්ක තමා. ප්‍රබාකරන් මලේ නැත්තං අධිකරණ ඇමති වෙන්නත් ඉඩ තිබ්බ මේ වෙද්දී ;-)🤞
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුල් එක ඇර අනික් දෙක කිසිම අවුලක් නෑ

    මොක උනත් දේශපාලකයා කියන සත්වයා පොරක් නම් නෙමේ
    අපේ බදු සල්ලි, මහා භාණ්ඩාගාරය් සල්ලි හිතෙන හිතෙන විදියට වියදම් කල කාලකන්නි සත්ව කොට්ඨාශයක් විතරමයි
    අයේ වෙන ගැට පද ආරළු බුරළු වැඩක් නෑ. මොක මොන විදියට මොන නමින් ආවත් කලේ අපේ සල්ලි ටික වියදම් කල එක විතරමයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මුල් එක ඇර අනික් දෙක කිසිම අවුලක් නෑ

    මොක උනත් දේශපාලකයා කියන සත්වයා පොරක් නම් නෙමේ
    අපේ බදු සල්ලි, මහා භාණ්ඩාගාරය් සල්ලි හිතෙන හිතෙන විදියට වියදම් කල කාලකන්නි සත්ව කොට්ඨාශයක් විතරමයි
    අයේ වෙන ගැට පද ආරළු බුරළු වැඩක් නෑ. මොක මොන විදියට මොන නමින් ආවත් කලේ අපේ සල්ලි ටික වියදම් කල එක විතරමයි
    මුල් එකේ මොකක්ද තියන ප්‍රශනය ? අපි ඇත්තටම සිංහල බෞද රටක්ද ? එහෙම එකක් මේකේ තියනවද,

    මේක බෞද රටක් නම්, මේක බෞද රටක් කියලා නොකියා ඉන්න එක තමයි ලොකුම බෞද කම.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුල් එකේ මොකක්ද තියන ප්‍රශනය ? අපි ඇත්තටම සිංහල බෞද රටක්ද ? එහෙම එකක් මේකේ තියනවද,

    මේක බෞද රටක් නම්, මේක බෞද රටක් කියලා නොකියා ඉන්න එක තමයි ලොකුම බෞද කම.
    කිය කිය හිටියා කියන ලැබේන ප්‍රතිලාභේ?

    අනික් එක මචං දේශපාලකයෝ කරේ තියාගෙන ප්‍ර මෝට් කලා කියලා තමන්ට වත් රටටවත් ලැබෙන ඇටි කෙහෙලක් නෑ
    අපේ සල්ලි ටික උගේ වගේ ඌ වියදම් කරලා සැපට මැරිලා ගියා
    ස්ටෝරිය ඉවරයි. ඉතුරු ටිකත් මෙකෙන් ම යනවා නම් සුපර්. මගේ අදහස් දැක්විල්ල ඉවරයි
     
    • Love
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මුල් එකේ මොකක්ද තියන ප්‍රශනය ? අපි ඇත්තටම සිංහල බෞද රටක්ද ? එහෙම එකක් මේකේ තියනවද,

    මේක බෞද රටක් නම්, මේක බෞද රටක් කියලා නොකියා ඉන්න එක තමයි ලොකුම බෞද කම.
    මේක හොඳ පොයින්ට් එකක්. මේක බෞද්ධ රටක් නොවන බව කීම පිටිපස්සෙ තියෙන බෞද්ධ diplomacy එක මෙයාලට තේරෙන්නෑ.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,241
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මංගල සමරවීර

    මම මේ මනුස්සයට ගරු කරන හේතු පහත වේ

    මේක සිංහල බෞද රටක් නොවන බව ප්‍රකාශ කිරීම
    දේශපාලකයන්ට වඳින්න එපා කියලා ප්‍රසිද්දියේ කීම
    තමන්ගේ ස්වභාවය කිසිදු පැකිලීමකින් තෝරම ප්‍රකාශ කිරීම
    Untitled-1.jpg

    ඇහැරවලා පලවෙනි කරුණ කියවලා කනට එකක් ගහලා මේකේ මැදයි උඩයි පෙන්නපන් :ROFLMAO: :ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,740
    113
    Homagama
    Untitled-1.jpg

    ඇහැරවලා පලවෙනි කරුණ කියවලා කනට එකක් ගහලා මේකේ මැදයි උඩයි පෙන්නපන් :ROFLMAO: :ROFLMAO:
    ලංකාවෙ නඩුතින්දු වලින්ම නිති ප්‍රකාරවම ලංකාව secular රටක් බවට ප්‍රකාශකර ඇතිබව බව ඔබ දන්නවාද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,241
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙ නඩුතින්දු වලින්ම නිති ප්‍රකාරවම ලංකාව secular රටක් බවට ප්‍රකාශකර ඇතිබව බව ඔබ දන්නවාද
    සේකුලර් නැති වුනාට එම්බ්ලම් එකේ එහෙම තියෙනවා. බොරුනන් රුපියලක් අරං බලපන් :ROFLMAO:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Untitled-1.jpg

    ඇහැරවලා පලවෙනි කරුණ කියවලා කනට එකක් ගහලා මේකේ මැදයි උඩයි පෙන්නපන් :ROFLMAO: :ROFLMAO:
    අහලා තියනවද මේ සින්දුව,

    "මෙ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට "

    එක ගැන හොයලා බලලා ඊට පස්සේ ඒ කළෙම හදපු ඔය රාජ්‍ය ලාංචනය ගැනත් ඒ විදියටම හිතපන්,
     
    • Like
    Reactions: praveenKF

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,241
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහලා තියනවද මේ සින්දුව,

    "මෙ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට "

    එක ගැන හොයලා බලලා ඊට පස්සේ ඒ කළෙම හදපු ඔය රාජ්‍ය ලාංචනය ගැනත් ඒ විදියටම හිතපන්,

    මට ඔය වැල්වටාරන් තේරෙන්නේ නෑ. අමුවෙන් කියපං :unsure:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,067
    14,145
    113
    සිංහයාට මොකද බන් කඩුවක් දීලා තියෙන්නේ,
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට ඔය වැල්වටාරන් තේරෙන්නේ නෑ. අමුවෙන් කියපං :unsure:
    නැ මම කිව්වේ ලංකාවේ නිදහසෙන් පස්සේ, අපේ අර SWRD කියන #සිගේ කොල්ලා nationalism කියන එක ලොකුවට plant කරා මේකේ ගොන් සිංහලු (අපේ ආචිචිලා සියලාද ඇතුළුව ) උගේ කපටි plan එක වැඩ කරා සහ එක අදටත් අපිට සාපයක් වෙලා තියනවා

    ඔය ඉසෙල්ලා කියපු සින්දුව ලංකාවේ තහනම් කරා ජාති වාදය ඇතිකරනවා කියලා ඕක විතරක් නෙවෙයි තව ඒවා එක්ක, ඉතින් 1990 වගේ වෙනකම් ලංකාවේ ගොඩක් දේවල් උනේ ඔය SWRD කියන ගොන් කැරියාගේ concept එකට අපේ රාජ්‍ය ලන්චනයත් එහෙමයි, කොඩිය උනත් එහෙමයි

    අපි බෞද රටක් නොකිය ඉන්න එකේ තියන diplomacy එක බෞද රටක් කියලා ගන්න බැ බුදු දහම උනත් හරියට දන්නා කෙනා කියයි මම කියන දේ හරි කියලා

    මම දන්නවා ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත මම කියන දේට විරුද්දයි කියලා (මගේ පවල් වටපිටවත් ඇතුළුව) එක එහෙම උනේ අර අරු ඇති කරපු ලබ්බේ තොවිලේ නිසා

    අපි අද රටක් විදියට මෙහෙම වෙන්න ප්‍රදානම හේතුව ඕක
     
    • Love
    Reactions: Chootyputha2014