කම්මැලිකමේ අතීතෙ සිහි කරද්දි උන පජාත සීන් එකක් මතක් උනා...
මගෙ පලවෙනි experience එක කෙල්ලෙක් එක්ක. හා හා පුරා කියල ඉස්සර යාලු වෙලා හිටිය එකක් එක්ක ඇගිලි ගැනලා හීන මවලා එහෙම දාගත්තෙ නයිටක්ම අදින්න. මොකද මේ පලවෙනි එකනෙ... මන් ඒ කාලෙ නතර වෙලා හිටියෙ නැන්දලගෙ ගෙදර මම එහෙට කිවුවෙ බැජ් එකේ එකෙක්ගෙ මල ගෙයක් වෙලා එහෙ යනව කියල. බොරු කියන්න උගන්නන්න දෙයක් නැති නිසා එහෙ ශේප් එක කෝල් එකෙන් ඉතින් හිතේ නිදහසෙන් කොල්ල පිටත් උනා පාමසියකින් කොපු පැකට් එකක් ඉල්ලුවම ඒ කාලෙ වර්ග දන්නෙ කවුද, දීල තියෙන්නෙ ඩොට් තියෙන එකක්. ඒක දන්නෙ පස්සෙ... කොහොම හරි කොල්ල ගියා වැඩේට. රෑ 7 විතර වෙද්දි pickme එකකින් දෙන්න එක්ක හොටෙල් එකට ගියා, මන් එනකන් කැල්ල මග හිටිය. ඒ කාලෙ වාහන නෑ බස්,pickme වල තමා ගමන.
(මගෙ පලවෙනි experience එක උනාට ඒකට කලින් යාලු වෙලා හිටිය 2ක් ම ගහල තිබ්බෙ. එකෙක් පැල් බැදන් ගහල තිබ්බ කාලයක්. අනික ඒකට එහෙම ලව් සීන් එකක් නෑ time passing වලට වගේ තමා මට සෙට් උනේ. ඊට කලින් පාක් වල ෆිල්ම් බලන්න එහෙම ගිහින් තියෙනව ඒත් වැඩේ කරල තිබ්බෙ නෑ. මම කෝඩු උනාට ඒක එහෙම නැති නිසා කිසි දෙයක් මන් ඉස්සර වෙනකන් ඉන්නෙ නෑ. අනික ඒ කෙල්ලගෙන් ඉගෙනගත්ත දේවල්නම් සෑහෙන්න තියෙනව)
කොහොම හරි ගිහින් හිටියා, වැඩෙත් කරා. මට පලවෙනි පාර උනත් ඒකත් හොදට සෙල්ලම දන්නව. රෑ 11 විතර වෙනකන් ඇහැරල ඉදල එහෙමම නිදාගත්ත. දැන් මේකෙ උන් අහන් එයි නිදාගත්ත විතරයිද කියල. එහෙම නෑ දෙපාරක් වැඩේ කරා. කෙල්ල මාරම forward. දෙවෙනි පාර ටිකක් වෙලා අල්ලන් ඉදල හොද සැපක් ගත්ත දෙන්නම. පස්සෙ පාන්දර තව එකපාරක් වැඩේ කරල හොදට නාලා එහෙම 7ට විතර ගියා හොටෙල් එකෙන්...
හොදම සීන් එක දැන්, මම නැන්දලගෙ ගෙදරට ගියා 9.30-10.00 වගෙ වෙද්දි යද්දි නැන්දයි නැන්දගෙ දුවයි කයියක්. මමත් එතන ඉදගෙන මල ගෙදර ගැන දුක්බර බොරුවක් එහෙම කියල පොඩි කතාවක් දැම්ම විනාඩි 5ක් විතර, මගෙ ලුක් එකත් ටිකක් මහන්සි නිදිමරපු සීන් එකක් තිබ්බෙ. ඒකනම් මල ගෙදර නිසා කියමුකො කතාව දාද්දි මට තේරුනා දෙන්නගෙ මූඩ් එක වෙනසක් උනා කියල හරියට මොනව හරි මීටර් උනා වගේ. කොහොම හරි මන් කතාව ඉවර වෙලා ශේප් එකේ හිටිය මටත් ඒක අමතක වෙලා ගියා..
එදායින් දවසකට පස්සෙ වගේ මම ගියා කොන්ඩෙ කපන්න, ඔක්කොම සාමාන්‍ය විදියට වෙනව... මෙන්න යකෝ ටිකකින් සැලුන් එකේ එකා අහපි කවුද යකෝ තොගෙ බෙල්ල කෑවෙ කියල, මන් දන්නෑ සීන් එක මූ කන්නාඩියක් අල්ලල පෙන්නපුවම තමා මට උතුර දකුන මාරු උනේ. එදා කෑල්ල වැඩේ කරද්දි මාව බදාගන බෙල්ල හැපුව ඒක හොදට රිදුනත් එක්ක ඒත් ඒ වෙලාවට ඕව කාටද මතක. මට ඒක අමතක උනා, සැලුන් එකේ එකාටත් මන් සීන් එක කිවුව. එතකොටයි මට එකින් එක ගැලපිලා සීන් එක තේරුනේ එදා ආවම නැන්දලත් දැකල තියෙන්නෙ ඒකම තමා.. විලි ලැජ්ජයි ඒත් මොනා කරන්නද.
උබලටත් ඔහොම සීන් වෙලා ඇති කියල හිතනව. එහෙම තියේනම් දාපල්ලා... ආසයි අහන්න මට වගේ වෙලා තියෙන කුජීත වැඩ.
ඒ කෙල්ල දැන් මාත් එක්ක නෑ. ආය එහෙම සෙට් උනෙත් නෑ දැන් ඒකි බදින්න ඉන්නෙ. ඒත් මොනා උනත් ඒකිගෙන් මන් ඉගෙනගත්ත දේවල්නම් බොහොමයි. අනික අමතක වෙන්නෙ නෑ කවදාවත්