මිත්‍ර වරුනි මම ඉන්දික තොටවත්ත කියන පුද්ගලයා ඉන්න සංවාද 2ක් හෝ 3ක වගේ ප්රෙමානයක් බලලා තියනවා මගේ මතකේ හැටියට දොරමඩලාව සහ සමන්ත්‍ර භද්‍ර හාමුදුරුවෝ සමග තිබුන.එහෙත් අද ඔහුගේ තනි සකාච්චාවක් කිරියේ තිබිලා බැලුවා.ඔහු කියන සමහර කරුනු කාරනා වලට මම විරුද්දයි.එහෙත් ඔහුට මම දන්න තරමින් ඇස් පෙන්නේ නැ එහෙම තත්වේක ඉද්දි ඔහු කියන විදිහට පොත් කියවන්නේ සහ ඒ තරම් තත්වෙක සිටියදි ඔහු එපමන දැනුමක් ඝ්රහනය කර ගත්තේ කොහොමද.?කිරියේ මිත්ර්යින්ගේ අදහස මොකක්ද මේ සම්බන්දව..කවවත් මට ප්‍රෙමොට් කරන්න අවශ්‍ය නැ.දැන ගන්නයි දැම්මේ.."
