ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උගෙ ජෝතිශ්ය ගැන මම දන්නෑ. හැබැයි සුපිරි දැනුමක් සහ මතකයක් තියෙනවා. ගොඩක් වෙලාවට මොකක් හරි අඩු පාඩුවක් එක්ක ඉපදෙන අයට ඔහොම වෙන හැකියවක් පිහිටනවනේ. බුද්ධියත් ඉහලයි අනික් අයට වඩා. ඔය කියන තුන්වෙනි පාර්ශවයෙ සින් එකත් ඇත්ත වෙන්න පුලුවන්. මොකද මෙයා අන්ධ නිසා පොත් කියවන්නත් බැහැනේ. වෙන කෙනෙක් කියවපුවා අහන් ඉදල කියල හිතන්නත් අමාරුයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෝතිශ්‍ය කියන්නෙ අතීතෙදි මෝඩ මිනිස්සුන්ව මුලා කරන්න හදපු පට්ටපල් බොරුවක්. මෙච්චර දියුණු කාලෙකත් මේව විශ්වාස කරන මෝඩයො ඉන්න එක ගැන දුකයි. අනිත් එක මෙතන ඩොකා පච උනාට විද්‍යා කුලපති එක්ක ඉන්දික තොටවත්ත තමා ඇප නැතිවෙන්න පච උනේ. ඩොකා එක්ක සීන් එක උනේ බුද්ධාගම ගාව ගත්ත එක. මේ 21 වෙනි සියවසේ අපි යන්න ඕනෙ නවීන විද්‍යාව එක්ක. ත්‍රිපිටක වත් අල්ලන්නෙ නැති ඒව ගාව ගන්නෙ නැති නිර් ආගමිකයෙක් ආවනන් ඉන්දික තොටවත්ත එක්ක විවාදෙට මේකව පචම කරන්න පුලුවන්. එදා විද්‍යා කුලපති කරා වගේ. බුද්ධාගම ගාව ගත්තොත් උට ඒවට ආයුධ තියනව. ඒත් නවීන විද්‍යාව ගාව ගත්තොත් ඉන්දික තොටවත්තට ඇප නෑ.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    උබ නවීන විද්‍යාවත් එක්ක යන එළකිරි කොල්ලෙක් නේද?
    උබ පලයන්කෝ විවාද කරන්න.
    සිරාවටම ඉන්දිකයට ඇපත් නැති වෙයි බන්.
    විහිලුවට නෙමේ සිරාවටම කිඋවේ හොදේ. :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජෝතිශ්‍ය කියන්නෙ අතීතෙදි මෝඩ මිනිස්සුන්ව මුලා කරන්න හදපු පට්ටපල් බොරුවක්. මෙච්චර දියුණු කාලෙකත් මේව විශ්වාස කරන මෝඩයො ඉන්න එක ගැන දුකයි. අනිත් එක මෙතන ඩොකා පච උනාට විද්‍යා කුලපති එක්ක ඉන්දික තොටවත්ත තමා ඇප නැතිවෙන්න පච උනේ. ඩොකා එක්ක සීන් එක උනේ බුද්ධාගම ගාව ගත්ත එක. මේ 21 වෙනි සියවසේ අපි යන්න ඕනෙ නවීන විද්‍යාව එක්ක. ත්‍රිපිටක වත් අල්ලන්නෙ නැති ඒව ගාව ගන්නෙ නැති නිර් ආගමිකයෙක් ආවනන් ඉන්දික තොටවත්ත එක්ක විවාදෙට මේකව පචම කරන්න පුලුවන්. එදා විද්‍යා කුලපති කරා වගේ. බුද්ධාගම ගාව ගත්තොත් උට ඒවට ආයුධ තියනව. ඒත් නවීන විද්‍යාව ගාව ගත්තොත් ඉන්දික තොටවත්තට ඇප නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?&p=16684273

    LOL!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජෝතිශ්‍ය කියන්නෙ අතීතෙදි මෝඩ මිනිස්සුන්ව මුලා කරන්න හදපු පට්ටපල් බොරුවක්. මෙච්චර දියුණු කාලෙකත් මේව විශ්වාස කරන මෝඩයො ඉන්න එක ගැන දුකයි. අනිත් එක මෙතන ඩොකා පච උනාට විද්‍යා කුලපති එක්ක ඉන්දික තොටවත්ත තමා ඇප නැතිවෙන්න පච උනේ. ඩොකා එක්ක සීන් එක උනේ බුද්ධාගම ගාව ගත්ත එක. මේ 21 වෙනි සියවසේ අපි යන්න ඕනෙ නවීන විද්‍යාව එක්ක. ත්‍රිපිටක වත් අල්ලන්නෙ නැති ඒව ගාව ගන්නෙ නැති නිර් ආගමිකයෙක් ආවනන් ඉන්දික තොටවත්ත එක්ක විවාදෙට මේකව පචම කරන්න පුලුවන්. එදා විද්‍යා කුලපති කරා වගේ. බුද්ධාගම ගාව ගත්තොත් උට ඒවට ආයුධ තියනව. ඒත් නවීන විද්‍යාව ගාව ගත්තොත් ඉන්දික තොටවත්තට ඇප නෑ.

    පලයන් පොන්ස් යන්න :growl:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මේ 21 වෙනි සියවසේ අපි යන්න ඕනෙ නවීන විද්‍යාව එක්ක. ත්‍රිපිටක වත් අල්ලන්නෙ නැති ඒව ගාව ගන්නෙ නැති නිර් ආගමිකයෙක් ආවනන් ඉන්දික තොටවත්ත එක්ක විවාදෙට මේකව පචම කරන්න පුලුවන්. එදා විද්‍යා කුලපති කරා වගේ. බුද්ධාගම ගාව ගත්තොත් උට ඒවට ආයුධ තියනව. ඒත් නවීන විද්‍යාව ගාව ගත්තොත් ඉන්දික තොටවත්තට ඇප නෑ.

    උබ එතකොට කියන්නෙ බුදු දහම වැරදියි උබේ මහලොකු නවීන විද්‍යාව තමයි හරි. ගොන් කතා කියන්නෙපා බං
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    විෂය ක් හරිද වැරදි ද කියන්න එක හදාරන්න ඕනේ ,එතකොට ඇත්ත තේරෙනවා ,අතක් පාතක් නැති උන් පොතක් කියවල නමක් ගහගෙන ජෝත්ර් වේදීන් කියල මින්ස්සු රැවටීම නිසා විෂය හැල්ලු වෙනවා,මිනිස්සු රැවටෙනවා .එනිසා යි මෙහෙම වෙන්නනේ ,එක විෂය වැරැද්ද නෙමේ ,ප්‍රමිතියකින් තොර විදිහට විෂය බාවිතය හා නියාමනයක් නැති එක :yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    ජෝතිශ්‍ය කියන්නෙ අතීතෙදි මෝඩ මිනිස්සුන්ව මුලා කරන්න හදපු පට්ටපල් බොරුවක්. මෙච්චර දියුණු කාලෙකත් මේව විශ්වාස කරන මෝඩයො ඉන්න එක ගැන දුකයි. අනිත් එක මෙතන ඩොකා පච උනාට විද්‍යා කුලපති එක්ක ඉන්දික තොටවත්ත තමා ඇප නැතිවෙන්න පච උනේ. ඩොකා එක්ක සීන් එක උනේ බුද්ධාගම ගාව ගත්ත එක. මේ 21 වෙනි සියවසේ අපි යන්න ඕනෙ නවීන විද්‍යාව එක්ක. ත්‍රිපිටක වත් අල්ලන්නෙ නැති ඒව ගාව ගන්නෙ නැති නිර් ආගමිකයෙක් ආවනන් ඉන්දික තොටවත්ත එක්ක විවාදෙට මේකව පචම කරන්න පුලුවන්. එදා විද්‍යා කුලපති කරා වගේ. බුද්ධාගම ගාව ගත්තොත් උට ඒවට ආයුධ තියනව. ඒත් නවීන විද්‍යාව ගාව ගත්තොත් ඉන්දික තොටවත්තට ඇප නෑ.

    එල බන්.. ;) ;) දැන් පුක නොදී පලයන් :):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    https://www.facebook.com/trickslanka/videos/992906057448320/?pnref=story
    හැබැයි මේ සිද්දියෙන් නම් උ සැහෙන්න පච උනා.. :nerd::nerd:
    ඇයි සිරසේ තිබ්බ එකේ කියන්න පුළුවන් වෙලා හිරු එකේ තිබ්බ එකේ කියන්න බැරි උනේ? :eek::eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ස්වීප් එකක් විකුනලා ,පාපිස්සක් මහලා දෑතේ රස්සාවක් කරන් ජිවත් වෙන අන්ද මිනිස්සුන්ටත් මේ කාලකන්නියා නිසා පොට්ටයා කියලා අපහාස අහගන්න වෙනවා කියලා නම් මම දන්නවා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉතින් බං ඔවා විශ්වාස කරන්නෙ නැති උන් නිකන් ඉදපල්ලාකො.. එක එකාට බැන බැන ඉන්නෙ. ඇත්තම කතාව ඔය බනින උන්ට සැකයි ඇත්තක්ද බොරුවක්ද කියලාත්. තව එකෙක් එහෙම බලලා වෙනස් වෙයි කියලාත් කැක්කුමයි... :lol: ඔය පොර ගැන කියනවානමි, උ අනිවා මනස දියුණු කරපු එකෙක්. උගේ දැනුම , මතක ශක්තිය, ගණිතමය හැකියාව දැක්කාම එක කියන්න පුලුවන්. ඔහුට ශාරිරිකව අඩුපාඩුව නැතිනමි ඇත්තටම පොර ලොකු තැනක ඉන්න ඔනි කෙනෙක්. ඔහුත් එක්ක වාද කරපු හැම කෙනෙක්ටම ඔහු නියම තර්ක වලින් වට්ටලා ඉවරයි..
    ජෝතිශ්‍ය ගැන කියනවානමි අපි මහ ලොකුවට දන්නවා වගේ කියෙවිවාට අනිත් හැම දෙයටම පහර ගැහුවාත් එ විෂයට අනුව අපි නොදන්න දෙවල් බොහොමයි.
    විද්‍යාවත් සොයා ගත් නොගත් දෙවල් තියෙනවා. විද්යාව කියන්නෙත් අපි මෙතෙක් සොයා ගත් දේ පමණි. සොයා නොගත් ශබිද තරංග වලින්, නොපෙනෙ බලයන් මේ සියලු දේ නැතැයි කියවිමට ඇත්තටම සාධාරණ නැත..
     
    දන්න මගුලක් කතා කරපන් ඉන්දික තොටවත්ත ඇති තරම් පච වෙලා තියනව. උඹ විශ්වාස කරන්නෙ නැති උන් නිකන් ඉන්න කිව්වට මේ මිථ්‍යාවල් පස්සෙ යන මිනිස්සු හින්ද තමා මේ රට එකම තැන තියෙන්නෙ. තමන් හරියට වැඩ කරන්නෙ නැතුව කෙහෙල්මල් පස්සෙ යන උන් කීයක් ඉන්නවද ලංකාවෙ. උදාහරණයක් විදිහට ජපානෙ ගන්න. උන් අපිට වඩා කොච්චර දියුණුද? ජපානෙ ආගමක් විද්වාස කරනව කියන්නෙ ලැජ්ජාවට කාරණයක්. එහෙ ආගම් පස්සෙ යන මිනිස්සු අඩුයි. ලංකාවෙත් එහෙම වෙන්න ඕන ඒකයි මෙහෙම කියන්නෙ. නැත්තන් මේ රට දියුණු වෙන්නෙ නෑ. දියුණු රටවල් ඔක්කොම දැන් භෞතිකවාදියි.
     
    දැන් එක පාරක් කිව්වනේ.. :sorry::sorry: පුක නොදී පලයන්...:):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්න මගුලක් කතා කරපන් ඉන්දික තොටවත්ත ඇති තරම් පච වෙලා තියනව. උඹ විශ්වාස කරන්නෙ නැති උන් නිකන් ඉන්න කිව්වට මේ මිථ්‍යාවල් පස්සෙ යන මිනිස්සු හින්ද තමා මේ රට එකම තැන තියෙන්නෙ. තමන් හරියට වැඩ කරන්නෙ නැතුව කෙහෙල්මල් පස්සෙ යන උන් කීයක් ඉන්නවද ලංකාවෙ. උදාහරණයක් විදිහට ජපානෙ ගන්න. උන් අපිට වඩා කොච්චර දියුණුද? ජපානෙ ආගමක් විද්වාස කරනව කියන්නෙ ලැජ්ජාවට කාරණයක්. එහෙ ආගම් පස්සෙ යන මිනිස්සු අඩුයි. ලංකාවෙත් එහෙම වෙන්න ඕන ඒකයි මෙහෙම කියන්නෙ. නැත්තන් මේ රට දියුණු වෙන්නෙ නෑ. දියුණු රටවල් ඔක්කොම දැන් භෞතිකවාදියි.

    ගොඩක් රටවල් ආගම කියන්නේ නාමික දෙයක් දැන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    මමත් විස්වාස කරේ නැහැ කලින් ජොතිශය බට් ගෙදර වුවමනාව මත එක එක්කෙන්ගෙන් ඇහුවා. කලිනුත් අහලා තියෙනවා හැබැයි. :eek: පට්ට බොරු.
    හැබැයි අර මනුස්සයා මගේ ජිවිත කතාව එහෙම්මම කිව්වා. මගේ හින ඉස්සරහට කරන්න හිටපු දේවල් ඔක්කොම කිව්වා. අම්ම තාතවත් දන්නේ නැති දේවල් :sorry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    machanla uba dekkad me poyedi indikata call krapu dewani kenad kohed?minihage puthage wisthra ehuwam indika kiww eyage puthat thiyen lede.ethansdi eththatm kohomda bn u oka kiwwe.kalin plan krl krapu ekkd?dactor ethanadi tikak cha una kiyal ublt penne nedd?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජෝතිශය පැත්තකට දාමු , මිනිහ කතා කරන්නේ උසස් අදහස් වලින් ඇස් දෙකක් තියන උන්ට වැඩිය දැනුමක් තියෙනව කියල හොදටම පෙනව, අගය කරන්න ඔන මනුස්සයෙක් අපේ මිනිස්සු අන්දය කියල විහිලු කරන එක වැරදි