ඉන්දික තොටවත්ත..

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මිත්‍ර වරුනි මම ඉන්දික තොටවත්ත කියන පුද්ගලයා ඉන්න සංවාද 2ක් හෝ 3ක වගේ ප්‍රෙමානයක් බලලා තියනවා මගේ මතකේ හැටියට දොරමඩලාව සහ සමන්ත්‍ර භද්‍ර හාමුදුරුවෝ සමග තිබුන.එහෙත් අද ඔහුගේ තනි සකාච්චාවක් කිරියේ තිබිලා බැලුවා.ඔහු කියන සමහර කරුනු කාරනා වලට මම විරුද්දයි.එහෙත් ඔහුට මම දන්න තරමින් ඇස් පෙන්නේ නැ එහෙම තත්වේක ඉද්දි ඔහු කියන විදිහට පොත් කියවන්නේ සහ ඒ තරම් තත්වෙක සිටියදි ඔහු එපමන දැනුමක් ඝ්‍රහනය කර ගත්තේ කොහොමද.?කිරියේ මිත්‍ර්‍යින්ගේ අදහස මොකක්ද මේ සම්බන්දව..කවවත් මට ප්‍රෙමොට් කරන්න අවශ්‍ය නැ.දැන ගන්නයි දැම්මේ.."
    CFB881E0-0DE1-4688-B012-A6BC9A0E8103.jpeg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඉන්දික තොටවත්ත ලග ඉන්නවා පට්ට කෑල්ලක් පට්ට කිව්වට ටිකක් තලෙලු ටැමිල් එකක් වගේ. දවසක් ආව බුක් ෆෙයා එකකට ගාල්ලේ ඒකි තමයි අතින් අල්ලන් වටෙ තියෙන පොත් වල විස්තර කිය කිය එක්කන් යන්නෙ. මන් හිතන්නෙ ඒකි කියෝනව ඇති මූට අහන් ඉන්න කියල පොත්. :unsure: :unsure: :unsure: :unsure:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට බාගෙට පේනවා අයිනෙන්.
    ඒකනෙ බෙල්ල හරවලා කතාකරන කෙනා දිහා බලන්නෙ
    නැත්තන් කේන්දර බලන පොතුත් braille කරලා නෑනෙ

    braille කරපුවද මූ ගත්තෙ
    ------ Post added on Aug 25, 2021 at 6:53 PM
     
    • Like
    Reactions: RoHA99

    Na
     
    • Like
    Reactions: RoHA99

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Muta mara Knowledge ekak tynawa
    page no ekat matakai
    අහන ප්‍රශ්නෙ ට අදාලව නෙවෙයිනෙ පොතයි පිටු අංකෙයි කියන්නෙ. ප්‍රශ්නයක් ඇහුවම යනිනෙ කොහෙද මල්ලෙ පොල් වගේ මූ කටපාඩම් කරගෙන ආපුටික කියනවා "මං එතනට එන්නං" "මං එතනට එන්නං" කිය කියා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    අහන ප්‍රශ්නෙ ට අදාලව නෙවෙයිනෙ පොතයි පිටු අංකෙයි කියන්නෙ. ප්‍රශ්නයක් ඇහුවම යනිනෙ කොහෙද මල්ලෙ පොල් වගේ මූ කටපාඩම් කරගෙන ආපුටික කියනවා "මං එතනට එන්නං" "මං එතනට එන්නං" කිය කියා
    මෙන්න මේක තමයි මූ කරන්නේ.
    ප්‍රශ්නෙකෙදී අනත උන ගමන් පොත් ගොඩට යනවා. අර පොත ගන්න , මේ පිටුවට යන්න , මේ ටික කියවන්න වගේ දේවල්. බලද්දී ඒ පොතේ තිබ්බ දේවල් කිසි අදාලත්වයක් නෑ .
    හැබයි ඔය ප්‍රෝග්‍රෑම් වලදී සීමිත කාලයක් නේ එකෙක්ට දෙන්නේ . මූට දුන්නු කාලය පොත් පෙරලලා වාක්‍ය කියවන්නම ඉවරයි.
    ඊ ලග වටේ එද්දී අර මූ කලින් එරුන ප්‍රශ්නේ එකෙක්ටවත් මතකත් නෑ . :lol:
     
    බර වචන දාලා කීවම ලංකාවෙ උන්ටත් බහුශ්‍රුතයෙක් මූ. පොට්ටයා උනාට සිංහලු අන්දලා හම්බකරගන්න දන්නවා මූ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අහන ප්‍රශ්නෙ ට අදාලව නෙවෙයිනෙ පොතයි පිටු අංකෙයි කියන්නෙ. ප්‍රශ්නයක් ඇහුවම යනිනෙ කොහෙද මල්ලෙ පොල් වගේ මූ කටපාඩම් කරගෙන ආපුටික කියනවා "මං එතනට එන්නං" "මං එතනට එන්නං" කිය කියා
    මේක නම් ඇත්ත.

    දෑස නොපෙනුනත් මගේ
    වැඩිය පාඩු නෑ
    පේන එවුන් රවටලා
    සල්ලි ගැරුවෙ මා
    ------ Post added on Aug 25, 2021 at 7:44 PM
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ස්තුති මචන්..

    ඉන්දික තොටවත්ත ලග ඉන්නවා පට්ට කෑල්ලක් පට්ට කිව්වට ටිකක් තලෙලු ටැමිල් එකක් වගේ. දවසක් ආව බුක් ෆෙයා එකකට ගාල්ලේ ඒකි තමයි අතින් අල්ලන් වටෙ තියෙන පොත් වල විස්තර කිය කිය එක්කන් යන්නෙ. මන් හිතන්නෙ ඒකි කියෝනව ඇති මූට අහන් ඉන්න කියල පොත්. :unsure: :unsure: :unsure: :unsure:
    එහෙම වෙන්නත් පුලුවන්.කියවන එක අහන් ඉදලා මෙච්චර දැනුමක් ග්‍රහනය වෙන්නත් පුලිවන් තමයි බලද්දි ඇස් පෙන්නෙ නැති නිසා සොලියුශන් එකක් වශයෙන් මතක ශක්තිය තියනවද කව්ද දන්නේ.?
    ------ Post added on Aug 26, 2021 at 12:05 AM

    ඕකට බාගෙට පේනවා අයිනෙන්.
    ඒකනෙ බෙල්ල හරවලා කතාකරන කෙනා දිහා බලන්නෙ
    නැත්තන් කේන්දර බලන පොතුත් braille කරලා නෑනෙ

    braille කරපුවද මූ ගත්තෙ
    ------ Post added on Aug 25, 2021 at 6:53 PM
    උබ කියන කතාවෙත් ඇත්තක් තියනවා එහෙමනම් කොහොමද කෙන්දර බලන්නේ කියලා.
    ------ Post added on Aug 26, 2021 at 12:07 AM

    ඩේට ගන්න ඉන්ද්‍රියන් 5න් එකක් අඩු උනාම වෙන වෙන හැකියාවන් වැඩි වෙනව කියල අහල තියෙනව
    එක හරි මචන්..
    ------ Post added on Aug 26, 2021 at 12:08 AM

    නොපෙනෙන ආත්මයක උදව් ඇති
    පොත් වෙන කෙනෙක් කියෙව්වත් කනින් ඇහුනම හොඳට මතකෙ තියෙනවත් ඇති
    ඔයා මේ සංවාදේ වෙන මානෙකට අරන් යන්නද හදන්නේ.?
    ------ Post added on Aug 26, 2021 at 12:09 AM

    මේකෙ විනාඩි 10:00 ඉඳන් බලහන්කො.

    ඔක මමත් සැහෙන කාලෙකට කලින් බැලුවා මචන්.තොටවත්තව අනාත කරනවා නෙද.?
    ------ Post added on Aug 26, 2021 at 12:10 AM

    මට හිතෙන්නේ ඕකට යාන්තං හරි පේනවා.
    කියන්න බැ හැබැයි වෙන්නත් පුලුවන්.
    ------ Post added on Aug 26, 2021 at 12:11 AM

    දෑස නොපෙනුනත් මගේ... වැඩේ පාඩු නෑ....
    පේන එවුන් රවටලා... හම්බ කෙරුවෙ.. මාා...

    Ado Kota Nihal.. godak kalekin

    එක මරු පද ගැලපිමක්
    ------ Post added on Aug 26, 2021 at 12:13 AM
     
    • Like
    Reactions: kinkon and S_M_S