ඉරාජ්ට කනට ගහපු කතාව ඇත්තද?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඉරාජය එන්න කලින් රජපක්සලගෙ සොශල්මීඩියා රන් කරපු නිරෝද කියන එකාට උනෙත් ඔය ටිකම නේද​

     
    • Like
    Reactions: RoHA99

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,043
    1
    57,083
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කනේ පාරක් කෑව කියල කිසිම සුදුසුකමක් බලන්නෙ නැතිව දුන්න රස්සාවෙන් අස්වෙන්නෙ මොන මෝඩයද? ගහන්න කියල අනික් කනත් අල්ලන්න තිබුනෙ :rolleyes:
     
    • Love
    Reactions: Identity

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    fake walin awith paw kiyala inna dunnama loku sadda. keepa thanakama dakka. ok parana eken enna.
    Elakiri eke kohomada bn real/fake kiyala account wen karanne? 99% boru nam walinne inne umbath athuluwa…
     
    • Like
    Reactions: Ozone4

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඕකා නේද කාවද දම්මල අර මාලක සිල්වටත් ගැස්සුවේ..
    කාවවත් නෙමේ,PSDඑකෙන් ගැහුවේ.එකනේ මර්වින් ගෝඨා එක්ක මල
     
    • Like
    Reactions: Ozone4