සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි.

සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි. අනිත් එක ඔහොම ෆොටෝ එකක් දැම්මා කියලා ඔච්චර හිතන්න එපා නිකන් දැම්මද දන්නෙත් නෑනේ. ඒ කොහොම උනත් ඔය කෙල්ල උගත්කම ඔලුව උඩ තියන් ඉන්න එකියක් නම් ඒ කසාදේ නොකෙරුනාට කමක්නැහැ. අනිත් එක තමයි ඕනම දෙයක් අතාරින්න පුළුවන් ගානට අල්ලගනින් මොකද ඒ පැත්තෙන් අතාරිද්දී උබ අල්ලාගෙන හිටියොත් වේදනාව උබටයි.

වැඩක් නෑ, ලස්ස 50ට පොඩි ඩොලර් ගානක් තමා හොයා ගන්න වෙන්නේ.වට්සැප් ස්ටෝරි දාල තිබ්බේ.
![]()
අපි ඉතින් හෝප්ස් තියාගත්තොත් ඔහොම එව්වට තමා.. ගේ විකුනලා පනින්න ඕන මාලදිවයිනටවත්. ආයේ නොඑන්නම.
කියහල්ලකෝ හොඳ රටක්. ගේ විකුණලත් ලස්ස 50ක් වගේ සෙට් කරගතහැකිනේ.![]()
පලවෙනි ෆොටෝ ඒකේ තියෙන්නේ කොල්ලා dgree ය ගත්ත දවසේ උගේ කෙල්ල උගේ ළග ඉන්නවා. දෙවෙනි ඒකේ තියෙන්නේ ඒ කෙල්ලම dgree ය ගත්ත දවසේ ඒ කොල්ල ඒකී එක්ක ඉන්නවා. ඒ කොල්ලා බලාගෙන හිටපු එකට වටිනාකමක් ලැබුණා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතිං අපේ ඒකා හිතන්නේ අල්ලපු ගෙදර කෙල්ල මේ ව්‍යංගයෙන් කියන්නේ අපේ එකාට dgree එකක් නැති නිසා ඌ බලාගෙන හිටියට වැඩක් නෑ වගේ දෙයක් කියලා.ඔය photos දෙකේ තේරුම කියපන් මට කවුරු හරි ඉස්සෙල්ලම.
උඹත් මේකේ කෑල්ලක් ස්ටේටස් දාපන්
Ocathee therumaපලවෙනි ෆොටෝ ඒකේ තියෙන්නේ කොල්ලා dgree ය ගත්ත දවසේ උගේ කෙල්ල උගේ ළග ඉන්නවා. දෙවෙනි ඒකේ තියෙන්නේ ඒ කෙල්ලම dgree ය ගත්ත දවසේ ඒ කොල්ල ඒකී එක්ක ඉන්නවා. ඒ කොල්ලා බලාගෙන හිටපු එකට වටිනාකමක් ලැබුණා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතිං අපේ ඒකා හිතන්නේ අල්ලපු ගෙදර කෙල්ල මේ ව්‍යංගයෙන් කියන්නේ අපේ එකාට dgree එකක් නැති නිසා ඌ බලාගෙන හිටියට වැඩක් නෑ වගේ දෙයක් කියලා.
මුට කෑම ටිකත් නැති වෙන වැඩක් ඒක ....පොස්ට් එකෙන් කියවෙන දේ හරියට තෙරුම් ගන්න අමරුයි නේද ? කෙලින්ම අහපම් ඔනේ උත්තක් කියලා
ow Art ekak nam tibbath wadak na kiyalai matath hithenne.sirawa bun Art degree ekak aran monawa karannada ?
Gov රස්සාවක් ඉල්ලලා උද්ගොෂනය් කලහැකිsirawa bun Art degree ekak aran monawa karannada ?
ඔව් මේ හුත්තට අලයක් වත් තම්බගන්න බෑනෙ හරියටමුට කෑම ටිකත් නැති වෙන වැඩක් ඒක ....
ඔන්න බන් ඔය ගෙදරින් හොදට කාල ...
ටිකක් ඉදල සුපිරි එකක් දා ගනින්... හිතන්න එපා ..
සිරාවට ගැණු වගේද කෑමඔව් මේ හුත්තට අලයක් වත් තම්බගන්න බෑනෙ හරියට
ඒ හන්දා කෙල්ල නැතත් කෑමටික වටිනවා වෙලාවෙ හැටියට


