දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි. අනිත් එක ඔහොම ෆොටෝ එකක් දැම්මා කියලා ඔච්චර හිතන්න එපා නිකන් දැම්මද දන්නෙත් නෑනේ. ඒ කොහොම උනත් ඔය කෙල්ල උගත්කම ඔලුව උඩ තියන් ඉන්න එකියක් නම් ඒ කසාදේ නොකෙරුනාට කමක්නැහැ. අනිත් එක තමයි ඕනම දෙයක් අතාරින්න පුළුවන් ගානට අල්ලගනින් මොකද ඒ පැත්තෙන් අතාරිද්දී උබ අල්ලාගෙන හිටියොත් වේදනාව උබටයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැන් උඹ ඉගෙන ගන්නෙත් නැත්නම්., ජොබ් එකකුත් නැත්නම්, ඔන්ලයින් සල්ලි හොයන්නෙත් නැත්නම්.

    මොන ලබ්බක්ද ගෙදරට වෙලා කරන්නෙ? උඹට ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද?

    අක්කා දෙනවද?

    සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි.
    :yes:
    ------ Post added on Aug 26, 2021 at 2:29 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි. අනිත් එක ඔහොම ෆොටෝ එකක් දැම්මා කියලා ඔච්චර හිතන්න එපා නිකන් දැම්මද දන්නෙත් නෑනේ. ඒ කොහොම උනත් ඔය කෙල්ල උගත්කම ඔලුව උඩ තියන් ඉන්න එකියක් නම් ඒ කසාදේ නොකෙරුනාට කමක්නැහැ. අනිත් එක තමයි ඕනම දෙයක් අතාරින්න පුළුවන් ගානට අල්ලගනින් මොකද ඒ පැත්තෙන් අතාරිද්දී උබ අල්ලාගෙන හිටියොත් වේදනාව උබටයි.
    :yes:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    වට්සැප් ස්ටෝරි දාල තිබ්බේ. 😪

    9wB2rCA.png

    අපි ඉතින් හෝප්ස් තියාගත්තොත් ඔහොම එව්වට තමා.. ගේ විකුනලා පනින්න ඕන මාලදිවයිනටවත්. ආයේ නොඑන්නම. 😣
    කියහල්ලකෝ හොඳ රටක්. ගේ විකුණලත් ලස්ස 50ක් වගේ සෙට් කරගතහැකිනේ.🙄
    වැඩක් නෑ, ලස්ස 50ට පොඩි ඩොලර් ගානක් තමා හොයා ගන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය photos දෙකේ තේරුම කියපන් මට කවුරු හරි ඉස්සෙල්ලම.
    පලවෙනි ෆොටෝ ඒකේ තියෙන්නේ කොල්ලා dgree ය ගත්ත දවසේ උගේ කෙල්ල උගේ ළග ඉන්නවා. දෙවෙනි ඒකේ තියෙන්නේ ඒ කෙල්ලම dgree ය ගත්ත දවසේ ඒ කොල්ල ඒකී එක්ක ඉන්නවා. ඒ කොල්ලා බලාගෙන හිටපු එකට වටිනාකමක්‌ ලැබුණා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතිං අපේ ඒකා හිතන්නේ අල්ලපු ගෙදර කෙල්ල මේ ව්‍යංගයෙන් කියන්නේ අපේ එකාට dgree එකක් නැති නිසා ඌ බලාගෙන හිටියට වැඩක් නෑ වගේ දෙයක් කියලා.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322

    Ocathee theruma
    Ehenam hesan damintheee oya baddawa atha arapan wedac na
     
    • Like
    Reactions: Ryan08

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    පොස්ට් එකෙන් කියවෙන දේ හරියට තෙරුම් ගන්න අමරුයි නේද ? කෙලින්ම අහපම් ඔනේ උත්තක් කියලා
    මුට කෑම ටිකත් නැති වෙන වැඩක් ඒක ....
    ඔන්න බන් ඔය ගෙදරින් හොදට කාල ...

    ටිකක් ඉදල සුපිරි එකක් දා ගනින්... හිතන්න එපා ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    sirawa bun Art degree ekak aran monawa karannada ?
    ow Art ekak nam tibbath wadak na kiyalai matath hithenne.

    danne na ithin hariyatama.

    rakiya wirahitha upadi daringe sangamayata ekathu wenna puluwan.

    uba gedarata wela uda balan inne nathuwa degree ekak patan ganin.

    mahansi wela wada karapan.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුට කෑම ටිකත් නැති වෙන වැඩක් ඒක ....
    ඔන්න බන් ඔය ගෙදරින් හොදට කාල ...

    ටිකක් ඉදල සුපිරි එකක් දා ගනින්... හිතන්න එපා ..
    ඔව් මේ හුත්තට අලයක් වත් තම්බගන්න බෑනෙ හරියට
    ඒ හන්දා කෙල්ල නැතත් කෑමටික වටිනවා වෙලාවෙ හැටියට
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔව් මේ හුත්තට අලයක් වත් තම්බගන්න බෑනෙ හරියට
    ඒ හන්දා කෙල්ල නැතත් කෑමටික වටිනවා වෙලාවෙ හැටියට
    සිරාවට ගැණු වගේද කෑම :rofl:
    මු ඔක්කොම එක ගෙදරින් කරගන්න යනවා නේ ...

    කෑම කන්න ඕකෙන් ...
    ගැණු ගනින් වෙන එකකින් ...
    වෙන වෙන අතිරේක එව්වා වෙන place වලින් කරගන්න ..

    ශ්‍රම විබජනය :P:lol: