දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මට නම් දුකයි. නංගි ගැන අපි බලාපොරොත්තු තියා ගත්තා වැඩියි නේද.. එකී මනුස්ස කමට කන්න දුන්නම අපි ඒකිව කන්න හදපු සීන් එකක් උනේ. උඹට හිතෙන්නේ නැද්ද එහෙම..?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,631
    113
    33
    Kalutara
    සිරාවට ඔය කෙල්ලට දැන් කොල්ලෙක් ඉන්නවා කියල ශුවර්ද...කලින් thread එකක කිව්වනෙ කොල්ලෙක් නෑ ශුවර් කියල?..
    ඒක් කියන්නෙ ඉතින් ඉන්නව කියල. මම ඒ නෑ කිව්වෙ 2018 බන්. එතකොටත් මම ඇහුවම බෑ කිව්වනෙ.
     
    • Sad
    Reactions: Chanthu 2020

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ඒක් කියන්නෙ ඉතින් ඉන්නව කියල. මම ඒ නෑ කිව්වෙ 2018 බන්. එතකොටත් මම ඇහුවම බෑ කිව්වනෙ.
    1.කලින් සෙට්වෙන්න ඇහුවද??
    2.දැන් msg කරලා කිව්වද කොල්ලෙක් ඉන්නව කියල
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,631
    113
    33
    Kalutara
    මට නම් දුකයි. නංගි ගැන අපි බලාපොරොත්තු තියා ගත්තා වැඩියි නේද.. එකී මනුස්ස කමට කන්න දුන්නම අපි ඒකිව කන්න හදපු සීන් එකක් උනේ. උඹට හිතෙන්නේ නැද්ද එහෙම..?
    මම නම් දැනගත්ත ඉස්සරත් ඕකි මට සෑහෙන්න හෝප්ස් දීලා දීලා මම ඇහුවම ගත් කටටම "බැහ්" කිව්වෙ. එතන මම නෙමෙයි තෝ හිටියත් අහනව ඒ දීපු හෝප්ස් වල හැටියට. දැනුත් ඒකම තමා කරන්නෙ කියල. ඉස්සර තරම් ඔන්ලයිනුත් නෑ දැන් නම්. හැට පැයක් යනව මැසේජ් එකකට රිප්ලයි එන්න. ඉස්සර මැසේජ් නැතිවුනාමත් කෝ ඔයා කියල අහගෙන එන්නෙ.
    These hoes aint loyal machan. 😪

    1.කලින් සෙට්වෙන්න ඇහුවද??
    2.දැන් msg කරලා කිව්වද කොල්ලෙක් ඉන්නව කියල
    ඔව් යකෝ සේරම කමෙන්ට් බැලුවෙ නැද්ද තෝ. කොල්ල කැම්පස්ද ඇහුවම
    "🙈 owne" කියල එව්වෙ
    ------ Post added on Aug 26, 2021 at 5:30 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    What do you mean? 🙄
    Mehemai genu hema ekama ekama wage. Koheth ekai. Udin hede wenas unata athula ekai.

    eyalage eka deyak thama. Mokak hari unama bumman inna eka. Den uba oya ahapu deta genita mala athi ekai reply karanne nette.

    a kiyanne kella oya dala tiyenne uba kiwwa de newe.

    unta one api unge hitha kiyawala hari de hoyaganna eka. Kawadawath therum ganna ba.

    ekak kiyannam genu kiyanne wediya hoyala balannam one jathiyak nettam unta epa wenawa 😂

    den oya ekige hithe tiyena de chatu kamak dala hoyaganin. Oka geewitha kaletama karanna wei moka bendath 🤣
     
    සේරම කමෙන්ට් කියවහාන්.. මගේ මැසේජ් එකට රිප්ලයි කලා "🙈 owne" කියලා. ආයෙ ඉතින් අහවල් පම්කක්ද ඒකිගෙන් බලාපොරොත්තු වෙන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේක 1000 ටයිම්ස් හරි කතාවක්
    වෙලාවකට හරි අමාරුයි තේරුම් ගන්න. එපා කිය්නනේ හා කියනවා වගේ සිම්පල් දේවල් නෙමේ

    ඊට එහා ගිය ලොකු දේවල් තියේ සමහරවිට ආකිමිඩිස් හිටියත් අසරණ වෙන තේරුම් ගන්න බැරිව
    Hema genima ekai ban koheth ekai. Poththai namai witarai wenas
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද
    අවුල් වෙන්න වෙලාව මේක නෙමෙයි මචන්... :rofl:

    ජෝක් වැකියක් උනාට මම ඕක කිව්වේ මේ වෙලේ සිරාවට... රටත් වහලා,කෑම කඩත් නැති වෙලේ කන්න නැති කර ගන්න එපා..

    සෞන්ධර්ය කැම්පස් , ඔය කියන්නේ නෙලුම් පොකුණ එහාපැත්තෙ තියෙන එක ගැන. ඕකෙන් out වෙන අයට සෞන්ධර්ය ගුරුපත්වීම් ලැබෙනවා.
    කොහුවල හන්දියේ තියෙන්නේ මොක්කක් ද බන්..? මම හිතුවේ එතන තියෙන්නේ කියලා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    සේරම කමෙන්ට් කියවහාන්.. මගේ මැසේජ් එකට රිප්ලයි කලා "🙈 owne" කියලා. ආයෙ ඉතින් අහවල් පම්කක්ද ඒකිගෙන් බලාපොරොත්තු වෙන්නෙ
    Ehenam allala dapan uba oya kiwwa de wiswasa karanawa nam. Ohoma ba kollo pawl wenna 😀
     
    • Sad
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    Hema genima ekai ban koheth ekai. Poththai namai witarai wenas
    සිරාවට බන්
    රෑපෙන් වෙනස් උනාට මයින්ඩ් එක දුවන්නේ එකම විදියට

    ඇයි බැන්දේ කියලා උඹටම දවසක හිතෙන කල් උඹ ලව් කරන , බැඳපු එවුන්ව දකින්නේ මිහිර රසැති අඹ කන්නවුන් ලෙසට හේෂානයා. හික්ස්
    (ලල් එකක් නැතුවම නෙමේ. එත් කඳු පල්ලම් වංගු , ප්‍රපාත මේ හැමදේම සෙට් වෙනවා)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සේරම කමෙන්ට් කියවහාන්.. මගේ මැසේජ් එකට රිප්ලයි කලා "🙈 owne" කියලා. ආයෙ ඉතින් අහවල් පම්කක්ද ඒකිගෙන් බලාපොරොත්තු වෙන්නෙ
    තව නංගි කෙනෙක් ඉන්නවානෙ
    එයාට ට්‍රයි කරපන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මම නම් දැනගත්ත ඉස්සරත් ඕකි මට සෑහෙන්න හෝප්ස් දීලා දීලා මම ඇහුවම ගත් කටටම "බැහ්" කිව්වෙ. එතන මම නෙමෙයි තෝ හිටියත් අහනව ඒ දීපු හෝප්ස් වල හැටියට. දැනුත් ඒකම තමා කරන්නෙ කියල. ඉස්සර තරම් ඔන්ලයිනුත් නෑ දැන් නම්. හැට පැයක් යනව මැසේජ් එකකට රිප්ලයි එන්න. ඉස්සර මැසේජ් නැතිවුනාමත් කෝ ඔයා කියල අහගෙන එන්නෙ.
    These hoes aint loyal machan. 😪

    උඹත් සෙකන් වෙන්න එපා.. උඹත් ලොකු line එකක් පෙන්නපන්.. උඹ දාපන් මෙන්න මේ පින්තුරේ
    දාල ලියපන් my life is now complete, හරි මොක්කක් හරි බයිලයක් ඒකිට ඉරිසියා හිතෙන්නේ..

    graduate-from.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවට බන්
    රෑපෙන් වෙනස් උනාට මයින්ඩ් එක දුවන්නේ එකම විදියට

    ඇයි බැන්දේ කියලා උඹටම දවසක හිතෙන කල් උඹ ලව් කරන , බැඳපු එවුන්ව දකින්නේ මිහිර රසැති අඹ කන්නවුන් ලෙසට හේෂානයා. හික්ස්
    (ලල් එකක් නැතුවම නෙමේ. එත් කඳු පල්ලම් වංගු , ප්‍රපාත මේ හැමදේම සෙට් වෙනවා)
    1000% agree. 💯 happiness balaporoththu wenna ba kisi ma dekin.

    hema dekama duka sepa tiyenawa. Owa therum ganna 32 paninna una mata 😆
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    අඩෙ අවුල් වගේ බන් ටිකක් ...මම සිරාවට හිතුවේ ඕක සෙට් වෙයි කියලා😐 ...මොනාවුනත් උන් එක්ක වෙනදා ඉදපු විදියට ඉන්න....වෙනසක් තියෙනවා කියලා උන්ට දැනෙන්න දෙන්න් එපා