දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
    පල.. පල.. මේකෙ උන් කොච්චර කිව්වද තොට සල්ලි දීලා කාපිය කියලා.. දැන් ලබ්බක් කියන්නෙ.

    කැමති දෙයක් කරපන් බන්. සුභ පතනවා.

    මට නම් හිතෙන විදිහට උඹ වෙනස් දෙයක් කරන්න චැලෙන්ජ් එකක් ගන්න එච්චර කැමති පොරක් නෙමෙයි. මම වැරදි වෙන්න පුලුවන්.

    පුලුවන් නම් වෙනසක් කරපන්. දෙයක් ඉගෙන ගනින්. ජොබ් එකක් හොයා ගනින්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මාර නංගි කෙනෙක් නේ... උබ ඒකිට උබ full happy එකේ ඉන්නවා වගේ පෙන්නපන්.. උඹේ මුනෙන් එහෙම අසරණ බාවයක් පෙනන්න් එපා මම නම් කියන්නේ.. මම කියන්නේ උඹත් ඔය බොරුවට හරි ෆුල් සතුටින් ඉන්නවා වගේ පෙන්නපන්.

    ඒ මදිවට උඹ අර දෙකයි පනහේ ජරා කෙකේ වගයක් ගෙනිච්චනේ එකත් කෙස් එකක් වෙන්න ඇති..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම දැන් රිප්ලයි කලා මෙහෙම.
    "නායිස් කන්ග්‍රෑට්ස් 😪" කියල. ඔය ඉමෝජිය දැම්මෙ.
    දැන් මේ ඉමොජියෙන් ඒකි දැනගන්නවනේ උබ හෝප්ස් තියන් ඉන්නේ කියලා.
    අයේ හම්බ උනාම කෙලින්ම ඇස් දෙක දිහා බලපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ලව් කැඩුනම පලවෙනි දවස් 2, 3 කොල්ලා චන්ඩියා, කෙල්ල අඩනවා.
    ඊට පස්සෙ මාස ගානක් කොල්ලා නොන්ඩියා කෙල්ලට ගානක් වත් නැහැ‌.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
    මේක නම් තේරුන එක ලොකු දෙයක්. කාගෙ මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා බං. ටික ටික උබේ වැඩ උඹම කරගන්න බලපං නැත්තම් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙයි.

    අනික ඔය ගෑණු ගැන මොකද බං ඔයතරම් හිතන්නෙ. උබේ දියුණුව ගැන හිතපං. ගෑනුන්ට ඕන excitement එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නනෙ. කාගෙ මත වත් ඩිපෙන්ඩ් වෙන Man Child කෙනෙක් ගැන උන්ට හැගීමක් එයි කියල හිතන්න අමාරුයි.

    හොඳ අරමුණක් තියාගෙන උබේ දියුණුවට වැඩ කරහං මචං. ලෝකෙ කොයිතරම් දේවල් තියෙනවද experience කරන්න. සමහරවිට හොඳ කෙල්ලෙක් ඒ ගමනෙදි සෙට් වෙයි, සමහරවිට නැතිවෙයි. But who cares උඹට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරපන් අනිත් දේවල් වෙන විදිහකට වෙයි. ආතල් එකේ ඉඳපං whatsapp status check කර කර FB එකේ ඔත්තු බල බල depress නොවී.
     
    අන්න දවසේ කතාව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,021
    1
    100,628
    113
    33
    Kalutara
    අඩෙ අවුල් වගේ බන් ටිකක් ...මම සිරාවට හිතුවේ ඕක සෙට් වෙයි කියලා😐 ...මොනාවුනත් උන් එක්ක වෙනදා ඉදපු විදියට ඉන්න....වෙනසක් තියෙනවා කියලා උන්ට දැනෙන්න දෙන්න් එපා
    මම කන්ග්‍රට්ස් කිව්වම ඒකි thanku කියල එවලා තියෙන්නේ. මම සීන් කරලා නිකා හිටියා. ආයේ මොනවා යවන්නද. දැන් ඒකිත් ඉස්සර වගේ පැන පැන මැසේජ් කරන්නේ නෑ. ඉස්සර තමා බන් පැන පැන මැසේජ් කරලා අපිව කඩේ යැව්වේ. වෙලාවකට මට දුකයි මං ගැනම. මිනිස්සු කොච්චර හොඳට අපිව අන්දනවද. අපිව කොච්චර හාවා කරනවද. උන්ගේ වැඩේ අපිට කියල ලස්සනට කරගන්නවා. අපි නිකං විහිළුවක් වෙනවා සමාජෙට.

    පල.. පල.. මේකෙ උන් කොච්චර කිව්වද තොට සල්ලි දීලා කාපිය කියලා.. දැන් ලබ්බක් කියන්නෙ.

    කැමති දෙයක් කරපන් බන්. සුභ පතනවා.

    මට නම් හිතෙන විදිහට උඹ වෙනස් දෙයක් කරන්න චැලෙන්ජ් එකක් ගන්න එච්චර කැමති පොරක් නෙමෙයි. මම වැරදි වෙන්න පුලුවන්.

    පුලුවන් නම් වෙනසක් කරපන්. දෙයක් ඉගෙන ගනින්. ජොබ් එකක් හොයා ගනින්.
    සල්ලි දෙන්න. බඩු දෙද්දීත් ගන්නේ නැති මිනිස්සුන්ට කොහෙද බන් සල්ලි දෙන්නේ. මේක ඉවරයක් වෙයි ඉස්සරහට අක්කල ආවම.

    I'm just fucking a desperate guy.. 😣
    ------ Post added on Aug 26, 2021 at 6:39 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,021
    1
    100,628
    113
    33
    Kalutara
    මේක නම් තේරුන එක ලොකු දෙයක්. කාගෙ මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා බං. ටික ටික උබේ වැඩ උඹම කරගන්න බලපං නැත්තම් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙයි.

    අනික ඔය ගෑණු ගැන මොකද බං ඔයතරම් හිතන්නෙ. උබේ දියුණුව ගැන හිතපං. ගෑනුන්ට ඕන excitement එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නනෙ. කාගෙ මත වත් ඩිපෙන්ඩ් වෙන Man Child කෙනෙක් ගැන උන්ට හැගීමක් එයි කියල හිතන්න අමාරුයි.

    හොඳ අරමුණක් තියාගෙන උබේ දියුණුවට වැඩ කරහං මචං. ලෝකෙ කොයිතරම් දේවල් තියෙනවද experience කරන්න. සමහරවිට හොඳ කෙල්ලෙක් ඒ ගමනෙදි සෙට් වෙයි, සමහරවිට නැතිවෙයි. But who cares උඹට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරපන් අනිත් දේවල් වෙන විදිහකට වෙයි. ආතල් එකේ ඉඳපං whatsapp status check කර කර FB එකේ ඔත්තු බල බල depress නොවී.
    ටික දවසක් ඕන වෙනවා බන් යතා තත්වෙට පත් වෙනවා. ආයේ ආයේ හිටපු ගමන් නිකන් පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා. 😣

    mnwd krgaththe?
    මේ පාර නෙමෙයි බන්,,. අවුරුදු තුනකට කලින්. මොනවද බන් නොකරගත්තේ.,
    ------ Post added on Aug 26, 2021 at 6:44 PM
     
    • Sad
    Reactions: Chanthu 2020