Uba benda da?married unta ha ha kiya kiya inna puluwan kale ne thaama![]()
Uba benda da?married unta ha ha kiya kiya inna puluwan kale ne thaama![]()
පල.. පල.. මේකෙ උන් කොච්චර කිව්වද තොට සල්ලි දීලා කාපිය කියලා.. දැන් ලබ්බක් කියන්නෙ.කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
Pissuwak athe. Ekane married ayage feedback walata ha ha dada inne.Uba benda da?![]()
දැන් මේ ඉමොජියෙන් ඒකි දැනගන්නවනේ උබ හෝප්ස් තියන් ඉන්නේ කියලා.මම දැන් රිප්ලයි කලා මෙහෙම.
"නායිස් කන්ග්‍රෑට්ස්" කියල. ඔය ඉමෝජිය දැම්මෙ.
Pissuwak athe. Ekane married ayage feedback walata ha ha dada inne.
Mama marry karapu dawasaka feedback danakota meke aathal eke single inna un ewata ha ha dai
eka thama ithin ehema ekak gana kisima worry ekak nane ithin ha ha kiya kiya innawakiwwa de therum ganin. Genu witarak newe siyaluma dewal duka thama allagatta data. Thawa 50 paninakota sasara kalakirei aniwa
![]()
Ow ithin uba lancer eka wath eliyata gannawa kiyalaye. Heduwa, wax kara, athulata denma, dunnalluwa. Kohe kiyala dukak athi wennadaeka thama ithin ehema ekak gana kisima worry ekak nane ithin ha ha kiya kiya innawa![]()
Bandath oya tikaneOw ithin uba lancer eka wath eliyata gannawa kiyalaye. Heduwa, wax kara, athulata denma, dunnalluwa. Kohe kiyala dukak athi wennada![]()
Ita wada wenas. A uba hithana widiha. Ohoma math kalayak hithuwa. Kayath ekka hari de karapanBandath oya tikane
Heduwa
Lubricate kala
athulata damma
Dun allana eka witharai naththe
Lancer eka ganath uba hithana widiha thama ara, aththatama ehema naIta wada wenas. A uba hithana widiha. Ohoma math kalayak hithuwa. Kayath ekka hari de karapan![]()
මේක නම් තේරුන එක ලොකු දෙයක්. කාගෙ මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා බං. ටික ටික උබේ වැඩ උඹම කරගන්න බලපං නැත්තම් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙයි.කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
අන්න දවසේ කතාවමේක නම් තේරුන එක ලොකු දෙයක්. කාගෙ මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා බං. ටික ටික උබේ වැඩ උඹම කරගන්න බලපං නැත්තම් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙයි.
අනික ඔය ගෑණු ගැන මොකද බං ඔයතරම් හිතන්නෙ. උබේ දියුණුව ගැන හිතපං. ගෑනුන්ට ඕන excitement එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නනෙ. කාගෙ මත වත් ඩිපෙන්ඩ් වෙන Man Child කෙනෙක් ගැන උන්ට හැගීමක් එයි කියල හිතන්න අමාරුයි.
හොඳ අරමුණක් තියාගෙන උබේ දියුණුවට වැඩ කරහං මචං. ලෝකෙ කොයිතරම් දේවල් තියෙනවද experience කරන්න. සමහරවිට හොඳ කෙල්ලෙක් ඒ ගමනෙදි සෙට් වෙයි, සමහරවිට නැතිවෙයි. But who cares උඹට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරපන් අනිත් දේවල් වෙන විදිහකට වෙයි. ආතල් එකේ ඉඳපං whatsapp status check කර කර FB එකේ ඔත්තු බල බල depress නොවී.
මම කන්ග්‍රට්ස් කිව්වම ඒකි thanku කියල එවලා තියෙන්නේ. මම සීන් කරලා නිකා හිටියා. ආයේ මොනවා යවන්නද. දැන් ඒකිත් ඉස්සර වගේ පැන පැන මැසේජ් කරන්නේ නෑ. ඉස්සර තමා බන් පැන පැන මැසේජ් කරලා අපිව කඩේ යැව්වේ. වෙලාවකට මට දුකයි මං ගැනම. මිනිස්සු කොච්චර හොඳට අපිව අන්දනවද. අපිව කොච්චර හාවා කරනවද. උන්ගේ වැඩේ අපිට කියල ලස්සනට කරගන්නවා. අපි නිකං විහිළුවක් වෙනවා සමාජෙට.අඩෙ අවුල් වගේ බන් ටිකක් ...මම සිරාවට හිතුවේ ඕක සෙට් වෙයි කියලා...මොනාවුනත් උන් එක්ක වෙනදා ඉදපු විදියට ඉන්න....වෙනසක් තියෙනවා කියලා උන්ට දැනෙන්න දෙන්න් එපා
සල්ලි දෙන්න. බඩු දෙද්දීත් ගන්නේ නැති මිනිස්සුන්ට කොහෙද බන් සල්ලි දෙන්නේ. මේක ඉවරයක් වෙයි ඉස්සරහට අක්කල ආවම.පල.. පල.. මේකෙ උන් කොච්චර කිව්වද තොට සල්ලි දීලා කාපිය කියලා.. දැන් ලබ්බක් කියන්නෙ.
කැමති දෙයක් කරපන් බන්. සුභ පතනවා.
මට නම් හිතෙන විදිහට උඹ වෙනස් දෙයක් කරන්න චැලෙන්ජ් එකක් ගන්න එච්චර කැමති පොරක් නෙමෙයි. මම වැරදි වෙන්න පුලුවන්.
පුලුවන් නම් වෙනසක් කරපන්. දෙයක් ඉගෙන ගනින්. ජොබ් එකක් හොයා ගනින්.
mnwd krgaththe?උන්ගේ වැඩේ අපිට කියල ලස්සනට කරගන්නවා
ටික දවසක් ඕන වෙනවා බන් යතා තත්වෙට පත් වෙනවා. ආයේ ආයේ හිටපු ගමන් නිකන් පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා.මේක නම් තේරුන එක ලොකු දෙයක්. කාගෙ මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා බං. ටික ටික උබේ වැඩ උඹම කරගන්න බලපං නැත්තම් පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙයි.
අනික ඔය ගෑණු ගැන මොකද බං ඔයතරම් හිතන්නෙ. උබේ දියුණුව ගැන හිතපං. ගෑනුන්ට ඕන excitement එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නනෙ. කාගෙ මත වත් ඩිපෙන්ඩ් වෙන Man Child කෙනෙක් ගැන උන්ට හැගීමක් එයි කියල හිතන්න අමාරුයි.
හොඳ අරමුණක් තියාගෙන උබේ දියුණුවට වැඩ කරහං මචං. ලෝකෙ කොයිතරම් දේවල් තියෙනවද experience කරන්න. සමහරවිට හොඳ කෙල්ලෙක් ඒ ගමනෙදි සෙට් වෙයි, සමහරවිට නැතිවෙයි. But who cares උඹට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරපන් අනිත් දේවල් වෙන විදිහකට වෙයි. ආතල් එකේ ඉඳපං whatsapp status check කර කර FB එකේ ඔත්තු බල බල depress නොවී.
මේ පාර නෙමෙයි බන්,,. අවුරුදු තුනකට කලින්. මොනවද බන් නොකරගත්තේ.,mnwd krgaththe?
ewa jokesLancer eka ganath uba hithana widiha thama ara, aththatama ehema na![]()
. ridila