සිංහල මගුල් බලන්න එපා බන්.Studay karanna hodan channel tikak nadda bn sinhalnm hodai
mn krn na bn me yluwekta blnne..Studay karanna hodan channel tikak nadda bn sinhalnm hodai
foreign channel tikk blpnMmm mama english lokuwata baha bn smahara step kiyaddi taranna nahan nawtta nawtta balala tami tarum gannaසිංහල මගුල් බලන්න එපා බන්.
පටන් ගන්න ඉගෙන ගන්න නම් Lynda එකේ beginner course එකක් කරන්න. basic ටික cover වෙන්න ඕන විදියට වෙයි .
english ලොකුවට ඕන නෑ මචන්. උන් කරන විදියට නිකන්ම තේරෙනව මොනවද කරන්නේ කියලා.site එකේ නම් sub තියනව. torrent වල sub නැතුව ඇති..Mmm mama english lokuwata baha bn smahara step kiyaddi taranna nahan nawtta nawtta balala tami tarum ganna
Sinhala aulak nathi nisai ewata purudu una
ම්ම් හරි මචන් ලිඩියානම් කලින් බාපුවා වගයක් තියෙනව එ ටික බලන්න ඔනේenglish ලොකුවට ඕන නෑ මචන්. උන් කරන විදියට නිකන්ම තේරෙනව මොනවද කරන්නේ කියලා.site එකේ නම් sub තියනව. torrent වල sub නැතුව ඇති..
නවත්ත නවත්ත කරාට අවුලක් නෑ . කොහොමත් tutorial වලින් මුලින් software එකක් කරද්දී නවත්ත නවත්ත ආයිත් දදා තමයි ඉගෙන ගන්න වෙන්නේ.