Autodesk 3D Max

dilann

Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    Studay karanna hodan channel tikak nadda bn sinhalnm hodai
    සිංහල මගුල් බලන්න එපා බන්.
    පටන් ගන්න ඉගෙන ගන්න නම් Lynda එකේ beginner course එකක් කරන්න. basic ටික cover වෙන්න ඕන විදියට වෙයි .
     
    • Like
    Reactions: NRTG and 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සිංහල මගුල් බලන්න එපා බන්.
    පටන් ගන්න ඉගෙන ගන්න නම් Lynda එකේ beginner course එකක් කරන්න. basic ටික cover වෙන්න ඕන විදියට වෙයි .
    Mmm mama english lokuwata baha bn smahara step kiyaddi taranna nahan nawtta nawtta balala tami tarum ganna
    Sinhala aulak nathi nisai ewata purudu una
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    Mmm mama english lokuwata baha bn smahara step kiyaddi taranna nahan nawtta nawtta balala tami tarum ganna
    Sinhala aulak nathi nisai ewata purudu una
    english ලොකුවට ඕන නෑ මචන්. උන් කරන විදියට නිකන්ම තේරෙනව මොනවද කරන්නේ කියලා.site එකේ නම් sub තියනව. torrent වල sub නැතුව ඇති..
    නවත්ත නවත්ත කරාට අවුලක් නෑ . කොහොමත් tutorial වලින් මුලින් software එකක් කරද්දී නවත්ත නවත්ත ආයිත් දදා තමයි ඉගෙන ගන්න වෙන්නේ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    english ලොකුවට ඕන නෑ මචන්. උන් කරන විදියට නිකන්ම තේරෙනව මොනවද කරන්නේ කියලා.site එකේ නම් sub තියනව. torrent වල sub නැතුව ඇති..
    නවත්ත නවත්ත කරාට අවුලක් නෑ . කොහොමත් tutorial වලින් මුලින් software එකක් කරද්දී නවත්ත නවත්ත ආයිත් දදා තමයි ඉගෙන ගන්න වෙන්නේ.
    ම්ම් හරි මචන් ලිඩියානම් කලින් බාපුවා වගයක් තියෙනව එ ටික බලන්න ඔනේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida