මම හිතුවා උබ කිරියේ අඩ අඩ ඉද්දිම තොට ඇත්තටම අඩන්න වෙයි කියලා. .
කෙල්ල උබව බදින සීන් එකේ නැතත් වෙන ලයින් එකකට ආවද දන්නේ නෑ උබ තේරුම් ගත්තේ නැති වුනාට. .
එක පාරක් මම කිව්වා නේද ගෙට CCTV ගහන්න කියලා තෝ ගැහුවද?
අර කියලා තියෙනවා වගේ උබම කෑම හදාගනින්. .
එලවලුයි බතුයි නැතුව හොද කෑම ටිකක් හදපන් බුරියානි, ෆ්රයිඩ් රයිස්, කොත්තු, පිසා වගේ ටිකක් හදපන්. .
වැඩිපුර හදපන්. . ඔකි එනවනේ බත් එක අරන්. . උබ හදපු කෑම එකක් ලෑස්ති කරලා දියන් ආවම. .
ඔකි බත් එකක් දුන්නොත් ඒකත් ගනින්. .
ඔහොම දවස් කීපයක් කරද්දි කියපන් අපරාදේ මන් කෑම හදනවනේ කෑම ඕනේ නෑ කියලා. .
මුලින්ම ඔය එක එකාගේ අනුකම්පාව නවත්ත ගනින්. .
මO තෝව ගොඩ දාන්නම්. . හෙටම මේ වැඩේ කරන්න පටන් ගනින්. .
කෑමක් හදන එක මහලොකු දෙයක් නෙවේ. . යුටියුබ් එකේ ඕනතරන් විඩියෝ තියෙනවා හදන විදිය. .
උබ පිනට කෑවනේ. . ඒ කෑමට වඩා ප්රමානයක් උබ පිනට දිපන් උන්ට මුලින්. . මුලින් ගනුදෙනුව පියවලා ඉදපන්. .
උබලග සල්ලි තියෙනවා නේද? හෙට උදේන්ම ගිහින් බඩු ටික ගනින්. .
පුඩින්, වටලප්පන් එහෙම හදන්නත් බඩු ටිකක් ගෙනෙන් හෙට. .
ලොකුවටම කේස් එක වුනේ කෑම දීපු එක. එහෙම නොදුන්න නම් ලොවෙත් මෙච්චර කේස් එකක් වෙන්නෙ නෑ. යකෝ ඒකි කැරිම විදිහට මා එක්ක ෆ්ලර්ට් කලේ අවුරුදු තුනකට කලින්. තනිකරම ටයිම් පාස් කරන්න ඒ කාලෙ මාව යූස් කලේ. ඒ කාලෙ බෑ කිව්වම මට ගානක්වත් තිබ්බෙ නෑ. දැන් තමා බන් මාරම විදිහට ඒක දැනුනෙ. දැන් මැසේජ් දැම්මම ගනන් ගන්නෙවත් නෑ.
ලිම්ගික අවයම්න දෙම්කක් ගම්ටනය කර ගම්න ඕන නම් බඩුවක් අරන් ගහනවනේ 