දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම හිතුවා උබ කිරියේ අඩ අඩ ඉද්දිම තොට ඇත්තටම අඩන්න වෙයි කියලා. .

    කෙල්ල උබව බදින සීන් එකේ නැතත් වෙන ලයින් එකකට ආවද දන්නේ නෑ උබ තේරුම් ගත්තේ නැති වුනාට. .
    එක පාරක් මම කිව්වා නේද ගෙට CCTV ගහන්න කියලා තෝ ගැහුවද?

    අර කියලා තියෙනවා වගේ උබම කෑම හදාගනින්. .
    එලවලුයි බතුයි නැතුව හොද කෑම ටිකක් හදපන් බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පිසා වගේ ටිකක් හදපන්. .
    වැඩිපුර හදපන්. . ඔකි එනවනේ බත් එක අරන්. . උබ හදපු කෑම එකක් ලෑස්ති කරලා දියන් ආවම. .
    ඔකි බත් එකක් දුන්නොත් ඒකත් ගනින්. .
    ඔහොම දවස් කීපයක් කරද්දි කියපන් අපරාදේ මන් කෑම හදනවනේ කෑම ඕනේ නෑ කියලා. .

    මුලින්ම ඔය එක එකාගේ අනුකම්පාව නවත්ත ගනින්. .

    මO තෝව ගොඩ දාන්නම්. . හෙටම මේ වැඩේ කරන්න පටන් ගනින්. .
    කෑමක් හදන එක මහලොකු දෙයක් නෙවේ. . යුටියුබ් එකේ ඕනතරන් විඩියෝ තියෙනවා හදන විදිය. .
    උබ පිනට කෑවනේ. . ඒ කෑමට වඩා ප්‍රමානයක් උබ පිනට දිපන් උන්ට මුලින්. . මුලින් ගනුදෙනුව පියවලා ඉදපන්. .
    උබලග සල්ලි තියෙනවා නේද? හෙට උදේන්ම ගිහින් බඩු ටික ගනින්. .
    පුඩින්, වටලප්පන් එහෙම හදන්නත් බඩු ටිකක් ගෙනෙන් හෙට. .

    ලොකුවටම කේස් එක වුනේ කෑම දීපු එක. එහෙම නොදුන්න නම් ලොවෙත් මෙච්චර කේස් එකක් වෙන්නෙ නෑ. යකෝ ඒකි කැරිම විදිහට මා එක්ක ෆ්ලර්ට් කලේ අවුරුදු තුනකට කලින්. තනිකරම ටයිම් පාස් කරන්න ඒ කාලෙ මාව යූස් කලේ. ඒ කාලෙ බෑ කිව්වම මට ගානක්වත් තිබ්බෙ නෑ. දැන් තමා බන් මාරම විදිහට ඒක දැනුනෙ. දැන් මැසේජ් දැම්මම ගනන් ගන්නෙවත් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322
    113
    කැනඩා පනින්න

    දැන්ම කැනඩා පනින අය ගොඩ කියලා තමයි කියන්න පුලුවන්
    a mcatheee bn
    canada yanna minimum mnwatheee ona
    uba dannawa nm wisthara ticac cypnco
     
    • Love
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ඒකිලා කෑම දුන්න කියල උඹව බදින්න ඉන්නෙ කියල කිව්වෙ නෑනෙ. ඔන්න එහෙම ඒකි කියල තියෙනවා නම් උඹ ඔහොම ඇඩුවට කමක් නෑ. මොන හුත්තෙ ඇඩියාවක් ද යකෝ මේ? උඹ වගේ උන් හින්දා කෙල්ලො කොල්ලො එක්ක ළගින් ආශ්‍රය කරන්නවත් එන්නෙ නැත්තෙ. ළග පාතක හිටිය නම් දෙතෑකි පයින් උඩින් ගිහින් කළු ගගට විසි වෙන්න
    බලපන් අර mean while SL එකේ කෙල්ලො තුන් දෙනා. වෙන උන් ඔහොම හිටියොත් විනාසයි. උඹල වගේ හුත්තල ඉන්න කොට ගෑනු හිනා වෙන්නවත් බය වෙයි. කාමරේට වෙලා කාමර ජීවියෙක් වගේ ජීවත් උන්ට කෙල්ලෙක් හිනා උණත් ජොකා පුරෝලා යනවා තොටත් ඕක තමයි වෙලා තියෙන්නෙ. ටිකක් සෝෂල් වෙයන්.
    අඩු ගානෙ ඒකි ලව් ටෝක් වත් දුන්න ද ඕයි?
    pacha pacha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    අෆ්ෆට කැම්පස් එකේ සින්නෙක් එක්ක සෙට් වෙලා වගේ 😥 බලපන් ෆොටෝ එකේ මුලින්ම කොල්ලා graduate වෙලා තියෙන්නෙ ඊටපස්සෙ කෙල්ල 😔 ඕවට සැලෙන්න එපා කොල්ලො ඔයිට වඩා ඉටිකිරිස් කෑල්ලක් බස්සමු අපි ❤️

    හැබැයි ඔය කෙල්ල & එහා ගෙදර එක්ක අවුල් යන්න එපා උබ.මොකද මෙච්චරකල් උබට ගෙදරටම හොදට කෑම එවලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ තියන මනුස්සකමටනෙ? අද කාලෙ නෑයො වත් ඔහොම සලකන්නෑ බං.ඒ මිනිස්සු එක්ක හොදින් හිටපන් ❤️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,022
    1
    100,630
    113
    33
    Kalutara

    යන්න ඕන බන් මෙහෙන් ඈතකටවත්. බඳින්නෙත් නැති එකේ මෙහෙ ඉඳල මක් කරන්නද. 😤
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    යන්න ඕන බන් මෙහෙන් ඈතකටවත්. බඳින්නෙත් නැති එකේ මෙහෙ ඉඳල මක් කරන්නද. 😤
    කලින් රිප්ලයි කරාට මුලු ත්‍රෙඩ් එකම කියවලා ඉවර කරේ දැන්.ඇත්තටම මචං උබේ දැන් ආදායම් මාර්ගය මොකද්ද? ජොබ් එකක් කරනවද ? ඉස්සර නං උබ ෆයිවර්නෙ කරේ?තාම ඒකද කරන්නෙ? මේක කියහන්කො ඉස්සෙල්ලම උබට උපදෙසක් හරි දෙන්න
     
    • Sad

    ඔව් බන්, තව ෆයිවර් කරන එකෙක් එක්ක උට වැඩි ඕඩර්ස් මටත් දීලා බෙදාගෙන කරන්න ඉන්නේ ඉස්සරහට. මේ දවස් ටිකේ ගෙදර දානෙට ලැස්ති වෙන නිසයි වැඩේ පරක්කු වුනේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    ඔව් බන්, තව ෆයිවර් කරන එකෙක් එක්ක උට වැඩි ඕඩර්ස් මටත් දීලා බෙදාගෙන කරන්න ඉන්නේ ඉස්සරහට. මේ දවස් ටිකේ ගෙදර දානෙට ලැස්ති වෙන නිසයි වැඩේ පරක්කු වුනේ.
    එලම ෆයිවර් කරහන් හැබැයි නිකං එදාවේල ටුවර්ස් ගහලා කාල බීලා ඉන්න බලාගෙන නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් ගහලා කරන්න ගනින්.ලෙවල් 2 වගේ වෙලා ඩේලි ඕඩර්ස් එන මට්ටමට ආවම හෙමීට Upwork වලට එහෙමත් බැහැපන්.සල්ලි අතට එන්න ගත්තම කොහෙහරි හොද institute එකක් බලලා HND එකක් කරන්න ගනින් weekend එකේ උබට පුලුවන් ටැලන්ට් එකක් තියන සයිඩ් එකකින්.ex:- උබ ෆයිවර් වල කරන්නෙ & උබට හැකියාව තියෙන්නෙ ග්‍රැෆික් පැත්තෙ නං IT HND එකක් කරන්න පටන් ගනින්.හැබැයි ඒක ඉවර උනාම Multimedia සයිඩ් එකෙන් TOP UP degree එකක් කරපන්.මේ ටික ට අවුරුදු 3ක් යයි.උබට සල්ලි ටිකක් හොයාගෙන ෆයිවර් එකවුන්ට් එක ටිකක් ස්ටේබල් වෙනකන් ඉන්න තව අවුරුද්දකුත් දාමුකො.එතකොට අවුරුදු 4යි.ඔය අවුරුදු 4 උබ ෆයිවර් වලිනුත් හොද ප්ලෑනක් ගහලා හොදටම සල්ලි හොයපන්.ගේ පොඩ්ඩක් මොඩිෆයි කරලා කාර් එකක් ගනින්.අවුරුදු 4 ඉවර උනාම උබට ෆයිවර් වලින් සුපිරිම ඉන්කම් එකක් එනවනං, හොදට ෆිට් වෙච්ච ක්ලයන්ට්ලා සෙට් එකක් එහෙම ඉන්නවනං වෙන ජොබ් කරන්න යන්නැතුව පොඩියට කම්පැනියක් වගේ පටන් ගනින් තව කොල්ලෙක් දෙන්නෙක් එහෙමත් ට්‍රේන් කරලා අරං. ෆයිවර් වලිනුත් සාමාන්‍ය ඉන්කම් එකක් එනවා හැබැයි ඒක මතම ඩෙපෙන්ඩ් වෙන්න බෑ වගේ ලයින් එකක්නං යන්නෙ උබට එන ඕඩර් සබ් ඕඩර් විදිහට දීලා කරවගෙන එතනිං අදායමක් එන්න හදාගෙන , උබට ඩිග්‍රී එක තියන හින්දා UI UX engineer වගේ ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් එකත් තියනවනං.ඊටපස්සෙ ගෑනුද බං හොයන්න බැරි.

    එහෙම දියුණු උනාම එන ගෑනු වැඩක් නෑ උන් ගෝල්ඩ් ඩිගර්ස්ලා කියලා හැමනිලා වැඩක් නෑ.අද කාලෙ ඉගෙනගත්ත ලස්සන හොද කෙල්ලො ඔක්කොගෙම වගේ මයින්ඩ් සෙට් එක ඕක තමා බං.හොද ජොබ් එකක් ගෙයක් වාහනයක් තියන මේ මගෙ හස්බන්ඩ් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් එකෙක්ව තමා උන් හොයන්නෙ.ඒකට වැරද්දක් කියන්නත් බෑ ඔය අතේ සතේ නැති ගෝත හිගන්නු එක්ක ගිය ගෑනු ඉන්නෙ ලමයි පඩිපෙළ වගේ හදාගෙන උන්ටත් හරියට කන්ඩවත් දෙන්න නැතුව හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්නත් පාරෙ බස් එකේ ගිහින් රජයෙ ඉස්පිරිතාලෙ පෝලිංවල් ලැගගෙන කටු කකා ඉන්න.අන්න ඒ ගෑනුන්ට වඩා නං අර මයින්ඩ් සෙට් එකේ ඉන්න කෙල්ලො හොදයි.හොද කොල්ලෙක් බැදලා හොද සැපවත් ජීවිතයක් ගතකරන්න තරම් මාක්ට් වැලිව් එකක් තමන්ට තියෙද්දි බොරුවට හිගන්නෙක් එක්ක ගිහින් තමනුත් දුක් විද විද ඉපදෙන ලමයිනුත් දුකේ දාන්න උන්ට පිස්සු නෑ.

    උබට දැන් 29යි නේද? උබ 24න් මේ ගේම ගහන්න ගත්තනං අද ඔය කෙල්ල උබේ.උබට ජොබ් එකට ඉන්ජියර් කෑල්ලක් + කාර් හෝ උබගෙම කම්පැනි එකක් + කාර් එකක් (මොකද කාමරේ ඉදන් ෆයිවර් කරාට කෙල්ලොන්ට වත් උන්ගෙ ගෙවල්වල උන්ටවත් තේරෙන්නෑ.උබටම කම්පැනි එකක් රෙජිස්ටර් කරලා AC කරපු කඩ කාමරයක් හරි රෙන්ට් එකට අරං ලස්සනට හදලා තිබ්බනං බඩුම තමා) තිබ්බනං කැම්පස් එකේ ආට් ෆැකල්ටි එකේ සින්නට උකෙත් ඇරලා එන්නෙ ඕකි.එනිවේ තාම පරක්කු නෑ.දැන් හරි උබ ගේම ගහන්න ගත්තොත් 33න් උබ ගොඩ.ඕකිටත් වඩා ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බදින්න පුලුවන් ලොවෙත්. ❤️ දැම්ම ගේම පටන් ගනින් ❤️💪
     
    සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යන්න ඕන අනිවා ඒ වගේම සල්ලියක් හම්බ කරන්න පුළුවන් කෙල්ලෙක්. ඒක ඇත්ත. 😍

    වැඩේ කියන්නේ මට ඔය උඹ කියන දේවල් කරන්න හම්බෙයිද දන්නේ නෑ බන්. දැනටම මංගල කිංකිනි බලනවනේ නැන්දලා.. ලබන අවුරුද්දේ ජූලි වෙන්න කලින් බඳින්න ඕනලු කෙන්දරේ තියෙන්නේ එහෙමලු. ඒ වුනාට මට බඳින්න බෑ බන්.. 😣😣😣😣
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    ලිම්ගික අවයම්න දෙම්කක් ගම්ටනය කර ගම්නනෙ මෙ ඔම්ක්ක

    Aparade aru achchara diga reply ecac damme
    ------ Post added on Aug 26, 2021 at 11:23 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,833
    5,049
    113
    Pandora
    ලිම්ගික අවයම්න දෙම්කක් ගම්ටනය කර ගම්නනෙ මෙ ඔම්ක්ක
    මෝඩ කතා කියන්ට එපා පොක්ක :baffled: ලිම්ගික අවයම්න දෙම්කක් ගම්ටනය කර ගම්න ඕන නම් බඩුවක් අරන් ගහනවනේ :lol:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    මට දැන් ආයේ ඒකි ඕන නෑ බන්. ආයේ ගෑනු වෙනුවෙන් නම් කිසිම දෙයක් කරන්නේ නෑ මම වෙනුවෙන් මිසක්.
    ඒක තමා ගොං වස්සෝ කීවේ... උඹ උඹේගමන ලස්සනට පලයං.. ඉතුරු ටික ඉබේටම විසදෙයි. තව වයස තියනවානේ මල්ලී

    ගෙදර උයන පිහින ආම්පන්න ටික තියනවා නම් හෙමිහිට පටංගනින් මල්ලී ජීවත් වෙන්න. වේලක් දෙකක් උයද්දි උඹටම ආතල් 1කක් කරගනින්. හීනියට බියර් එකක් ගහන ගමන් ලාවට සින්දුවකුත් දාගෙන කෑම හදපං. දන්නෙම නැතුව උඹ උයන එකට ආදරේ කරයි. කඩවල් ඇරපු ගමන් ගෙදරට බඩු ටිකක් ගෙනෙන්. බිත්තර, සොසේජ්, සෝයා, චීස්, බටර්, හාල් වර්ග 2-3ක්. රයිස් කුකර් 1ක තියනවානේ. උඹට පුලුවන් බං.
    ------ Post added on Aug 27, 2021 at 12:12 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යන්න ඕන අනිවා ඒ වගේම සල්ලියක් හම්බ කරන්න පුළුවන් කෙල්ලෙක්. ඒක ඇත්ත. 😍

    වැඩේ කියන්නේ මට ඔය උඹ කියන දේවල් කරන්න හම්බෙයිද දන්නේ නෑ බන්. දැනටම මංගල කිංකිනි බලනවනේ නැන්දලා.. ලබන අවුරුද්දේ ජූලි වෙන්න කලින් බඳින්න ඕනලු කෙන්දරේ තියෙන්නේ එහෙමලු. ඒ වුනාට මට බඳින්න බෑ බන්.. 😣😣😣😣
    උකනවා දාල එහෙමත් සීන් එකක්ද 🙄

    ලිම්ගික අවයම්න දෙම්කක් ගම්ටනය කර ගම්නනෙ මෙ ඔම්ක්ක

    ලිම්ගික අවයම්ව දෙම්කක් ගම්ටනය කරගම්න නං 10000ක් තිබ්බනම් ඇති සගෝ 😑 හැම්බැයි උම්බට ලම්සන වයිම්ෆ් කෙම්නෙක් ඕම්නෙ නම් මේ ගේම ගම්හන්න වෙනවා සගෝ 🙄
    ------ Post added on Aug 27, 2021 at 12:24 AM

    Aracita ridenna hucanna thibba nm muge amaruwa hnda wenwa bn
    මොකත කියන්නෙ කොම්ලො කෙල්ලව උස්සමුතේ? @Heshan Daminda 🙄
    ------ Post added on Aug 27, 2021 at 12:26 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි උබට නැතිවුනේ උබට පොඩ්ඩක්වත් ආදරේ කරපු නැති ගැණියේ හැබැයි ඒකිට නැතිවුනේ මෙච්චර ඒකීගැන ලතවෙන උබව.එහෙව් ගැණියෙක් හින්දා උබ බීලා මැරිච්ච දෙමව්පියන්ගේ ආත්මෙටත් නිදහසේ ඉන්න නැති කරන්නද හදන්නේ???? බැදලා දරුවෝ දෙතුන්දෙනෙක් උබළග දාලා වෙන මිනිහෙක් එක්ක ඒකී පැනලා ගියානම් උබ ඔහොම අප්සට් උනාට කමක්නැහැ. එහෙම ගැණු දාලා ගිය මිනිස්සුත් පිස්සු කෙලින්නේ නැතුව හිතත් හදාගෙන දරුවොත් හදාගෙන ලස්සනට ජිවත්වෙනවා. උබට කිසිම දෙයක් නැතිවුනේ නෑ කොල්ලෝ. තව අවුරුද්දකින් මේ ත්‍රෙඩ් එක බලලා හිනාවෙන විදිහට නැගිටපන් 👍👍👍👍
     
    • Love
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන්න ඕන බන් මෙහෙන් ඈතකටවත්. බඳින්නෙත් නැති එකේ මෙහෙ ඉඳල මක් කරන්නද. 😤
    උඹ සැලෙන්න එපා, ඒකිට ඇඬෙන්නත් එක්ක අනුරාධයව බැඳලා කැන්දන් වරෙන්😍🥰
     
    • Haha
    Reactions: Heshan Daminda

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    pewdiepie-simp-pewdiepie.gif
     
    • Sad
    Reactions: Heshan Daminda