වාහන මිලදි ගැනිම / විකිනීම

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට වාහන එවද්දි ඔගොල්ලො දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක ඇතුලත සහ පිටත පැහැදිලි ෆොටොස් කිහිපයක් එවන්න පොතේ ෆොටෝ එකකුත් එක්ක. .

    මම සේල් 4ක් එක්ක සම්බන්ද වෙලා තියෙනවා. . එගොල්ලෝ වාහනයක් ගන්නේ ලක්ශයක හරි ලාබයක් තියන් විකුනන්න ඒකත් අමතක කරන්න එපා. .
    හරියනවනම් බල බල ඉන්නේ නෑ එවෙලේම කෑශ් දීලා ගන්නවා. .

    දැනට සේල් වල නොවන පර්සනල් යුස් කරන වාහන 4ක් තියෙනවා අවශ්යනම් කියන්න. .


    Honda Accord 1998
    2000cc
    169000km
    rs 1700000

    Mazda 6 2014
    2000cc skyactive
    124000km
    rs 8800000

    Toyota Passo 2017
    15000km
    first owner
    rs 5500000

    Honda Fit GP5 2014
    115000km
    2nd owner
    with triptonic and cruise
    rs 6200000

    තව එකක් තියෙනවා මේකට බෙස්ට් ම ඔෆර් එකක් ඉල්ලනවා. .

    Axio 2015 personally imported
    1st owner
    18000km (original)
    Full Option
    Grade - S
    Baidge Interior
    Pearl White


    සේල් එකේ තියෙනවා

    Vitz 2017 edition 4 led. 2019 register
    30000km
    1st owner
    push start
    dual multifunction
    06 speakers
    headrest seats
    rs: 8400000


    ඉදිරියෙදි එන වහනත් මේ ත්‍රේඩ් එකේම දාන්නම්. . මොකක් හරි වාහනයක් ගැන වැඩි විස්තර ඕනනම් මැසේජ් එකක් දාන්න. .
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පරණ 4wd ඩබල් කැබ් තියේනම් කියන්න
    2000 ට කලින් :rolleyes:
    ඊට පස්ස ඒවා ගන්න සල්ලි නෑ :(

    සේල් එකේ තියෙනවා

    Vitz 2017 edition 4 led. 2019 register
    30000km
    1st owner
    push start
    dual multifunction
    06 speakers
    headrest seats
    rs: 8400000


    ඉදිරියෙදි එන වහනත් මේ ත්‍රේඩ් එකේම දාන්නම්. . මොකක් හරි වාහනයක් ගැන වැඩි විස්තර ඕනනම් මැසේජ් එකක් දාන්න. .
    :baffled::baffled:
    ------ Post added on Aug 18, 2021 at 12:48 AM
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔය වාහන සෙට් එකේ ෆොටෝත් දාහන්

    ඕනවෙන වාහනයක් තියෙනවනම් මැසේජ් එකක් දාන්න. .

    book eke photo illanath epa yawannath epa. pissuda bota...

    පොත ඕනා බන් ස්පෙශල් නෝට් වැදිලද බලන්න. .
    ඔව්නර්ස්ලා ගාන බලන්නත් ඕනා. .

    ඇන්ජින්, චැසි, නේම් මකලා එවන්න තියෙන්නේ. .
    සමහරු කියන්නේ එකක් පොතේ තියෙන්නේ තව එකක්. .
    ඒකයි පොත බලන්නේ. .


    පරණ 4wd ඩබල් කැබ් තියේනම් කියන්න
    2000 ට කලින් :rolleyes:
    ඊට පස්ස ඒවා ගන්න සල්ලි නෑ :(


    :baffled::baffled:
    ------ Post added on Aug 18, 2021 at 12:48 AM

    මන් සෙට් වුනොත් කියන්නම්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    CHR එකක් තියෙනවා ලක්ශ 144
    තියෙන වාහනයක් දැන්ම දියන් මේ වෙලේ හොදම මිලක් තියෙන්නේ. .
    මේ මිල කෘතිමව හදපු එකක් ගොඩක්ම සේල් වලින් කරපු වැඩක්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Honda Accord 1998
    2000cc
    169000km
    rs 1700000
    Sold
    Mazda 6 2014
    2000cc skyactive
    124000km
    rs 8800000
    Sold
    Toyota Passo 2017
    15000km
    first owner
    rs 5500000
    Sold 62 laks
    Honda Fit GP5 2014
    115000km
    2nd owner
    with triptonic and cruise
    rs 6200000
    Sold 63 laks


    මේ ගනන් වලට මමත් කැමති නෑ. .
    මේ මම හදන මිලක් නෙවේනේ බන්. .
    සේල් එකේ එවුනුත් ලක්ශයක් දෙකක් තියන් විකුනන්නේ. .
    උන් ඔක්කොම අන් රෙජිස්ටඩ් වහන විකුනපු උන් ගේන්න බැරි නිසයි යුසඩ් ඒවා අරන් විකුනන්නේ. .
    කොච්චර නෑ කිව්වත් වාහන ගන්න එවුන් ඉන්නවා. .

    ඇක්සියෝ එකක් තියෙනවා. .
    WXB 2018
    60000km
    First Owner
    laksha 135

     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔයටික දුන්නා. . උබලට බොරු කියලා මොනවා ගන්නද?
    එලකිරියට නෙවේ දුන්නේ. . ඔය ඔක්කොම කෑශ් වලට දුන්නේ. .

    වාහන තියෙනවනම් කියපන්. . මම විකුනලා දෙන්නම්. .
    පර්සනල් යූස් කරන්න වාහන ගන්න අය කොරොනා ප්‍රශ්න නිසා තමන්ගේ ආරක්ශාව ගැන හිතලා වාහන ගන්න බවක් තමයි මටනම් දැනුනේ. .
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,766
    7,958
    113
    මෙන්න මෙතන...
    ඔයටික දුන්නා. . උබලට බොරු කියලා මොනවා ගන්නද?
    එලකිරියට නෙවේ දුන්නේ. . ඔය ඔක්කොම කෑශ් වලට දුන්නේ. .

    වාහන තියෙනවනම් කියපන්. . මම විකුනලා දෙන්නම්. .
    පර්සනල් යූස් කරන්න වාහන ගන්න අය කොරොනා ප්‍රශ්න නිසා තමන්ගේ ආරක්ශාව ගැන හිතලා වාහන ගන්න බවක් තමයි මටනම් දැනුනේ. .
    Ne mam uba boruwak kiwa kyla newei kiwe..vahana wala prices gana mam kiwe..alto k10 2014 ekak kiyak witara market ynwda ban dan
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Ne mam uba boruwak kiwa kyla newei kiwe..vahana wala prices gana mam kiwe..alto k10 2014 ekak kiyak witara market ynwda ban dan

    ඇල්ටො නම් දන්නේ නෑ මචන්. .
    දැන් එකෙක්ට 2012 ප්‍රියස් එකකට ඔෆර් එකක් දුන්නා ලක්ශ 65කට. .
    අද කෑශ් දිලා ගන්න. .
    ඌට ඒ ගාන මදිලු. .

    2015 අක්සියෝ එකකට ලක්ශ 80ක ඔෆර් එකක් දුන්නා ඒ වෙලේම කෑශ් දිලා ගන්න. . ඌටත් ඒක මදිලු. .

    ලක්ශ 40ට වත් විකුනගන්න බැරිව තිබ්බ 2015 ඇක්වා X අර්බන් එක 7050000ට දුන්නා. .

    ඉතින් බලපන් තත්වේ. .
    මන්නම් කියන්නේ මේ වෙලේ තියෙන වාහන ටික ඔක්කොම විකුනපල්ලා කියලා. .
    ලොකු ගනන් දාලා තියෙන්නේ සේල් වලින්නේ. . විකුනන්න බැරුව පාඩුවක් උනත් වෙන්නේ උන්ට. .
    මේ වෙලේ සේල් වලින් ඉල්ලන ගානට දිපන් මේ ගාන තව මාසයක් දෙකක් යද්දි නැති වෙනවා. . ඉටපස්සේ අපරාදේ ඒ වෙලේ දුන්නේ නැත්තේ කිය කිය හිටපල්ලා. .