මට වාහන එවද්දි ඔගොල්ලො දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක ඇතුලත සහ පිටත පැහැදිලි ෆොටොස් කිහිපයක් එවන්න පොතේ ෆොටෝ එකකුත් එක්ක. .
මම සේල් 4ක් එක්ක සම්බන්ද වෙලා තියෙනවා. . එගොල්ලෝ වාහනයක් ගන්නේ ලක්ශයක හරි ලාබයක් තියන් විකුනන්න ඒකත් අමතක කරන්න එපා. .
හරියනවනම් බල බල ඉන්නේ නෑ එවෙලේම කෑශ් දීලා ගන්නවා. .
දැනට සේල් වල නොවන පර්සනල් යුස් කරන වාහන 4ක් තියෙනවා අවශ්‍යනම් කියන්න. .
Honda Accord 1998
2000cc
169000km
rs 1700000
Mazda 6 2014
2000cc skyactive
124000km
rs 8800000
Toyota Passo 2017
15000km
first owner
rs 5500000
Honda Fit GP5 2014
115000km
2nd owner
with triptonic and cruise
rs 6200000
තව එකක් තියෙනවා මේකට බෙස්ට් ම ඔෆර් එකක් ඉල්ලනවා. .
Axio 2015 personally imported
1st owner
18000km (original)
Full Option
Grade - S
Baidge Interior
Pearl White
සේල් එකේ තියෙනවා
Vitz 2017 edition 4 led. 2019 register
30000km
1st owner
push start
dual multifunction
06 speakers
headrest seats
rs: 8400000
ඉදිරියෙදි එන වහනත් මේ ත්‍රේඩ් එකේම දාන්නම්. . මොකක් හරි වාහනයක් ගැන වැඩි විස්තර ඕනනම් මැසේජ් එකක් දාන්න. .

Last edited:
සැහෙන්න බය උනා ..