පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.
me monawada ?
පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.
හෙට අරින කතාවක් කියන්නේ බං. @yapa100 මොකක් වෙයිද??
ඇත්තද බාං???September anthima wenakam wahanawa
Newzealand30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය. අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.
ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.
ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.
LankaCnews.
අනේ මන්දා බං.. මෙහෙම බොරුවට වහගෙන ඉඳලා ඇති වැඩකුත් නෑ. ඒක පාරතම මේ වෙලාවේ ඇරල ඉල්ලගෙන කයිද දන්නෙත් නෑ.ehema aranchiyak bn tynne aththada danne na
තව පුරවලා ඕනෙලුආණ්ඩුව ඇරලා තියනවා මදිද? තව ඕනෙද?
ඔය කතාව ගියපාරත් ගියානෙWahanne neha.
Wedding ekak thiyenawa. eka nisa 30 aye arinawa

වහනව කියන්නෙ මේකටද බංSeptember anthima wenakam wahanawa
ඔව් ඔව් ඇරලා වැහුවෙඅරින සීන් එකක් තමා කියන්නේ
ඇරියාදහෙට අරින කතාවක් කියන්නේ බං. @yapa100 මොකක් වෙයිද??
ඇත්තද බාං???
------ Post added on Aug 27, 2021 at 12:02 PM