ඔන්න අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්ට කාලෙකට කලින් වෙච්ච සිද්දියක්.
proposal එකකින් මනමාලයෙක් සෙට් වෙලා වෙඩිම ගත්තා.
වෙඩිම දවසෙ රෑ මනමාලයට පිස්සු හැදිලා.
හොයලා බලද්දී ඌට කාලයක් තිස්සෙ පිස්සු තිබිලා, බෙහෙත් වලින් තමයි control වෙලා ඉදලා තියෙන්නෙ.
කොහොමහරි ඌට wedding එකට කලින් දවසෙ බෙහෙත් බොන්න අමතක වෙලාලු, එකෙන් තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නෙ.
එවෙලෙ හරි මාට්ටු වෙච්ච නිසා බේරුනා.
ඔන්න ඔය වගේ හෙන භයානක සීනුත් තියෙනවා proposal වල.
හැම එකමත් ඔහොම නෑ ඉතින්.
තව ඉස්සර කාලෙත් ඔය proposal වල බොරු කියන එක හෙනටම තිබිලා තියෙනවලු. ඉස්සර දැන් වගේ තාක්ශනෙත් දියුනු නැති නිසා හොයන්න විදිහකුත් නෑනෙ.