Proposal කෙල්ලො බලන්න ගිහින්

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඔන්න අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්ට කාලෙකට කලින් වෙච්ච සිද්දියක්.
    proposal එකකින් මනමාලයෙක් සෙට් වෙලා වෙඩිම ගත්තා.
    වෙඩිම දවසෙ රෑ මනමාලයට පිස්සු හැදිලා.
    හොයලා බලද්දී ඌට කාලයක් තිස්සෙ පිස්සු තිබිලා, බෙහෙත් වලින් තමයි control වෙලා ඉදලා තියෙන්නෙ.
    කොහොමහරි ඌට wedding එකට කලින් දවසෙ බෙහෙත් බොන්න අමතක වෙලාලු, එකෙන් තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නෙ.
    එවෙලෙ හරි මාට්ටු වෙච්ච නිසා බේරුනා.
    ඔන්න ඔය වගේ හෙන භයානක සීනුත් තියෙනවා proposal වල.
    හැම එකමත් ඔහොම නෑ ඉතින්.
    තව ඉස්සර කාලෙත් ඔය proposal වල බොරු කියන එක හෙනටම තිබිලා තියෙනවලු. ඉස්සර දැන් වගේ තාක්ශනෙත් දියුනු නැති නිසා හොයන්න විදිහකුත් නෑනෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Kandy
    Anuradhapura
    Ganewatta
    Narammala
    Horana
    Wariyapola
    Wariyapola
    Homagama
    Kurunegala
    Gampaha
    Rambukkana
    Ridigama


    Sorry, I couldn't remember all 😆

    Later , I found her myself
    හපෝ උබ කේන්දරේද කෙල්ලොධ බැලුවෙ
    32 n half
    උබට 35යිනෙ, මට මතකයි
    මෙකේ ඉන්න එවුන්ට කියන්නෙ කේන්දරයි දෑවැද්දයි සල්ලියි පවුලයි ජොබ් බිස්නස් කුලය හැම මගුලම බලන්න ගියොත් කවදාවත් බදින්න වෙන් නෑ. මොනාහරි අඩුවක් තියෙනවා. මටත් කොලබ කියලා කොලබ posh english speaking එක්කෙනෙක්ම සෙට් කරගන්න තිබුනා මන් බැලුවෙ Normal life එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්. Coronath එක්ක kellek හොයනවා කියන එක ගොඩක් අමාරුයි. හැබැයි දෙන්නෙගෙන් කෙනෙක්ට ගෙයක් තියෙනවානම් ගොඩක් වටිනවා. මට තියෙනවා එක නිසා shape. බිස්නස් එකකුත් තියෙනවා ගොඩක් ලොකු එකක් නූනත්. dowry එකට එයාට දෙන දෙයක් ගන්නවා ඉල්ලන් නෑ.
    දැන් බදින්න විදියක් නැතුව ඉන්නෙ wedding cancel neh.
    පෙනුමයි දෑවැද්ද යි බලන්න ඕන
    Ammalata one ude man lankawe kellek marry karanna, matat mulin hithgena hitiye ehema tama.. mokada mata sahenna gedarin nidahasa dunna kamati deyak karanna eka witarai eyalage asawakata thibune.
    me proposal case walin passe mama eyalata therum karala dunna, dan oya seen wela awrudu 2 ban. tama single.. meheme inna tama idea ekath.
    එතකොට අම්මලා ලංකාවෙ නේද
    අවුලක් නැද්ද එයාලට උඹ දිගටම ඔහෙ ඉන්න එක.
    ගිහින් බුලත් හෙප්පුව අල්ලන තැන ඉඳලා මෙහෙමයි.

    බුලත් හෙප්පුවට අත ගහන්න තියෙන්නෙ. ඒත් ඒක කලාවට කරන්න ඕන. වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවා. මුලින්ම බලපන් කෙල්ල සැප කඳක්ද කියලා. ආස හිතෙනවා නම් වැඩේට බැහැපන්. ‍

    හෙප්පුවට අත ගහනකොට එයා ඒක අල්ලගෙන ඉන්න තැනින්ම යටින් අත දාල එයාගෙ අත් දෙක අල්ලපන්. ඇඟිලි පටන් ගන්න හරියෙ ඉඳන් මැණික් කටුව ගාවට වෙනකන් හිමීට අත ගාගෙන යමන්. ඒක කරන අතරෙ smoldering look එකක් මූණෙ තියා ගන්නත් අමතක කරන්න එපා. ඇස් දෙකෙන් කතා කරන්න හොඳම වෙලාව.

    වැඩිය වෙලා ගන්න එපා, හැබැයි හදිසිම වෙන්නත් එපා. Moment එක savour වෙන්න දෙන්න ඕන. අත අත ගානකොට මෙහෙම නම් ඉතිරි ටික මැවෙන විදිහට වැඩේ වෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය proposal ගන්න කෙල්ලො ඉන්නෙ සෑහෙන අමාරුවකින්. ඒ නිසා ගාණට ටච් එක දාලා හිතට වදින බැල්මක් දැම්මොත් කෙල්ලගෙ හිත පැහැර ගන්න අමාරු නෑ. බුලත් හෙප්පුව අල්ලලා කාමරයට ගියාම උඹ කරපු වැඩේ මතක් වෙලා, එයාගෙ heart beat එකක් skip වෙන්න වැඩේ වෙන්න ඕන.

    ඊළඟට දෙන්නා කතා කරන්න ගියාම ලොඳ හල හල, ඇඹරි ඇඹරි ඉන් නැතිව කෙලින්ම ටෝක් කරහං. අතින්, මූණෙන්, උරහිසෙන් එහෙම අල්ලන්න ලැජ්ජා වෙන්න එපා. ඒකිට කැමතියි නම් ඒක කෙලින්ම කියහන් (බඳින්න නෙවෙයි, ඒකිට කැමතියි කියලා). පෙනුම ගැන, ඇඳුම ගැන, හිනාව ගැන ගාණට වර්ණනාවක් දියන්. ඒකට කෙල්ලො ආසයිනෙ. Initiative එක ගනින්. උනුත් බයෙන් ඉන්න වෙලාවක් නිසා ඒක නැති කරොත් ගාණට ලයින් කරගන්න පුළුවන්.

    මෙලෝ රහක් නැති හත් ඉලව්වක් නම් අත අල්ලන්න යන් නැතිව බුලත් හෙප්පුව විතරක්ම අල්ලපන්. කෙල්ලන්ට කියන්න තියෙන්නෙ ඉතින් හෙප්පුව දුන්නාම අත ඇල්ලුවෙ නැත්තම් තමන් ගැන හිතා ගන්න කියල තමයි. 😊
    අර තනිකඩව ඉන්න හේතුව හිතාගන්න පුලුවන්. පලවෙනි කෙල්ල බලන්න ගිහින් දවස් කීයක් ඉස්පිරිතාලෙ හිටියද

    ekale photo video nane. adugane memories kiyala deyak na. nikanma kandagena ava
    මෙමරීස් තියෙන්න ඕන හිතේ
    දෙන්නට කතාවෙවී මතක් කරන්න
    Balanda giyapu kello 2k adda
    බොලූ
    සැරයක් එකක් බලන්න ගියා.
    අපි ගියේ Mazda demio එකක.

    කාර් එක පන මදි උන්ට. ගෙදෙට්ට ගියේ අපි බලෙන් වගේ.

    ඊට පස්සේ උන්ගේ වාහනේ (121)ගැනයි, තියෙන රබර් ඉඩම් ගැනයි කියවනවා ඉවරයක් නෑ. කොළඹින් 80 km විතර දුර හංවැල්ල පැත්තේ. ඒ කාලේ ඒ පැත්තෙන් මගේ මාසේ පඩියට රබර් අක්කර 5 ක් වගේ ගන්න පුළුවන්.

    කෙල්ලගේ ලස්සනකුත් නෑ. ඉගෙන ගෙනත් නෑ. අවුරුදු 8 ක් තිස්සේ කොළඹ ඉගෙන ගන්නවලු. මොනාද ඇහුවම ඒ කියනේත් නෑ.

    කැත නැතුව පඩිය ඇහුවා මගෙන්, ඉතිරි කරල කීයක් තියෙනවද ඇහුවා. ඒ කාලේ හොඳ පඩිය ක් හම්බ උන. ඒත් උන්ට මදි.

    හෙන උජාරුවෙන් කිව්වා කෙල්ලට උයන්න බෑ, ජීවිතේට ගෙයක් අතු ගාලා නෑ කියලා

    පස්සේ shape එකේ මාරුවෙලා ආව. හැබැයි තේරුන විදියට, කෙල්ල කොළඹට වෙලා දහ අට සන්නියම නටනවා වගේ. ගෙදර සීල් ගන්න උපාසක අම්ම වගේ ඉන්නේ.

    එපා උනා එදානම්. හොඳ cake එකක් ගෙනිච්චා හිල්ටන් එකෙන්. අපරාදේ..
    බදින එකාගෙන් පරම්පරාව ගොඩදාන්න කළ්පනාව තියෙන්න ඇත්තෙ

    :no: :no:

    මගෙ යාලුවෙක් වෙන කෙල්ලෙක් කිව්වා ඒකි අවුරුදු 6ක් යාලුවෙලා හිටපු එකත් අම්මලා එක්ක ඇවිත් ගෙවල් බලලා ඉවර වෙලා කෙල්ලට තියෙන දේපල කොල්ලට මදි කියලා කසාදෙ නැවැත්තුවලු. ඒකි ඇවිත් අඬ අඬ කිව්වා. ඌ හෙනට නීති දාගෙන හිටියෙ ඒකිට කොල්ලෙක් එක්ක කතා කරන්නවත් එපා කියලා. පස්සෙ ඉතින් අම්මලාට පිටු පාන්න බෑ කියලා මේකිව අත ඇරියා. මේකි හෙනට අප්සට් ගියා ඒත් ඒකිම හිතලා ගොඩ ආවා.

    ඊටපස්සෙ ඉතින් මේකිට ගෙදරින් ප්‍රොපෝසල් හොයන්න ගත්තා. ඉතින් ඕවට උපදෙස් එහෙම මගෙනුත් ගත්තා එන එවුන්ට කන්න දෙන්නෙ මොනාද? ඉඳලා ඒකි එදාට අඳින්නෙ මොනාද? මේක හොඳ මේ පාට හොඳද අරක මේක ඔක්කොම අහනවා. පස්සෙ බලලා ගියාම ඒකෙ විස්තරෙත් මුල ඉඳලා අගටම කියනවා. ඒකත් අහන් ඉන්න ඕනෙ.

    ඔහොම කීපයක්ම ඒකි බැලුවා. පස්සෙ දවසක් ප්‍රොපෝසල් එකක් බලලා ආවා. එදා එච්චර විස්තර කිව්වෙ නෑ. මෙන්න බන් දවස් දෙක යද්දි මේකි ඔෆීශල් ඒවා විතරයි කතාව.

    බලද්දි ඒ ප්‍රොපෝසල් එක හරි ගිහින්. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 22, 2021 at 8:13 PM
    අපෝ මටත් හිටියා ඔහොම එකක්
    අක්කා කෙනෙක්
    මගෙ හොදම යාලුවෙක්
    ඔන්ලයින් ඇදුම් ඕඩර් කරන්නෙත් මගෙන් හොඳද අහලා
    කවදාහරි එයාගෙ වෙඩින් එකට මං එන්නම ඕන කියලා කීවෙ
    ගෙදරින් කොල්ලෙක් හොයලා දීලා මාසෙන් චැට් කරන එකත් නැවැත්තුවා.
    අවුරුදු හතරක ෆ්‍රෙන්ඩ් සිප් එක එහෙමම ඉවර උනා


    ලෝකෙට පේන්න දගලන ෆැමිලි ඉන්නව නේ..මැරෙනකන්ම ලෝන්ස් ගෙවනවා
    අදකාලෙනම් සාමාන්‍ය විදියට හිටියත් අමාරුයි බන්, ඇල්ටො එකකුත් කීයද
    ඔන්න අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්ට කාලෙකට කලින් වෙච්ච සිද්දියක්.
    proposal එකකින් මනමාලයෙක් සෙට් වෙලා වෙඩිම ගත්තා.
    වෙඩිම දවසෙ රෑ මනමාලයට පිස්සු හැදිලා.
    හොයලා බලද්දී ඌට කාලයක් තිස්සෙ පිස්සු තිබිලා, බෙහෙත් වලින් තමයි control වෙලා ඉදලා තියෙන්නෙ.
    කොහොමහරි ඌට wedding එකට කලින් දවසෙ බෙහෙත් බොන්න අමතක වෙලාලු, එකෙන් තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නෙ.
    එවෙලෙ හරි මාට්ටු වෙච්ච නිසා බේරුනා.
    ඔන්න ඔය වගේ හෙන භයානක සීනුත් තියෙනවා proposal වල.
    හැම එකමත් ඔහොම නෑ ඉතින්.
    තව ඉස්සර කාලෙත් ඔය proposal වල බොරු කියන එක හෙනටම තිබිලා තියෙනවලු. ඉස්සර දැන් වගේ තාක්ශනෙත් දියුනු නැති නිසා හොයන්න විදිහකුත් නෑනෙ.
    හප්පා..
    ගැලපෙන අයත් සෙට් වෙනවා
    මන් අදුරන එකෙකුත් ඔහොම පිස්සු වහලා කසාද බැන්දුවා
    පස්සෙ බැලින්නං බැදලා තියන කෙල්ලටත් පිස්සු
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මන් අදුරන එකෙකුත් ඔහොම පිස්සු වහලා කසාද බැන්දුවා
    පස්සෙ බැලින්නං බැදලා තියන කෙල්ලටත් පිස්සු
    😍😍😍
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Hoda kaali thaama innawada eke. Matat set una gahanna bayai ban owage leda da dan naha neh. Mama app ekat ain karala damma. Hugakma inne fake walin kollo neh epa wenawa.
    Ne bn itin select karala adapan.hoda family ekaka wage ekak set unama hari.sahenna innawa dan hoda keli.
     
    • Wow
    Reactions: spunkyisii

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ගෙට් අ ෆොරින් ගර්ල් ඇන් මැරි . සෙක්ස් ප්‍රශ්ණ නැ , අඩවැඩියාවල් නැ . ඉන්න බැරිනම් යනවා , සැහැල්ලු ජිවිත
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    වාද්දුව පැත්තෙ කෙල්ලෙක් බලන්න ගියා... කෙල්ල මට නම් මාරවිදියට හිතටත් වැදුනා...අපි දෙන්නේ ඉතින් තනියම කතා කර කර ඉන්දෙද්දි මම නිකන් ස්මාර්ට් චරිතයක් වෙන්න හිතාගෙන කෙල්ලට කිව්වා... මම නම් ඔයාට කැමතියි. ඔයාට වෙන කවුරු හරි ඉන්නවා නම් මට කියන්න මම අම්මලාට කියන්නම් මම කැමති නෑ කියලා...

    අනේ.....හ් ශෝයි අනෙ ඔයා... ඔය ඇත්තමද.. අනේ එහෙනම් අම්මලාට කියන්න කො ප්ලීස්...

    මට කර කියා ගන්න බැරි වුනා.. ඉතින් තරහටත් එක්ක හොඳට කාලා ආවා එන්න.
    අනේ.....හ් ශෝයි අනෙ ඔයා... ඔය ඇත්තමද.. අනේ එහෙනම් අම්මලාට කියන්න කො ප්ලීස්...:lol:
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    අඩෝ මමත් එහෙම කරන්න ඉන්නෙ බන්. :lol:


    ඒ වුනාට බන් මගෙ කෙල්ලට තව එකෙක් ඇරියනෙ කියල මතක් වෙද්දි ඩිප්‍රෙසන් වගෙ. එහෙම මෙන්ටලිටි එකකින් කොමද බන් ජීවත් වෙන්නෙ ඒකි එක්ක
    මටත් එහෙම මෙන්ටලිටි එක හදාගන්න අමාරුයි.
     
    • Sad
    Reactions: Erzo