ඇයි මංගල?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මංගල සමරවීර නැතිවුනා කිව්වම හිතට ලොකු දුකක් ආව මචෝ :( :( . මම මේ කල්පනා කරේ ඒ මොකද කියල? වෙන දේසපාලුවෙක් එහෙම මැරිල කිව්වට මෙච්චර දුකක් එන්නෙ නෑ සමහර එවුන් නන් මැරිල කිව්වම සතුටක් එන්නත් ඉඩ තියෙනව. මමත් හැබැයි ඉතින් ඔය මංගලගෙ සහ වෙන කිසිම දේසපාලුවෙක්ගෙ ලොකු ෆෑන් කෙනෙකුත් නෙමේ. හැබැයි මේ මංගල මලා කිව්වම දුක හිතුනෙ මිනිහත් සාමාන්ය මිනිස්සු වගේ ටික් ටොක් කරපු හින්දද මන්ද. නැත්නන් අර වස්ති වීඩියෝ එකේ එහෙම හිටපු හින්දද මන්ද. හැබැයි මොනව උනත් ඉතින් මිනිහ එහෙම සල්ලි එහෙම හොරකන් කරපු දූශන වංචා එහෙම තියෙන මිනිහෙකුත් නෙමෙයි මම දන්න විදිහට. ගොඩක් මිනිහට විරුද්ද පැත්තෙ හිටපු දේසපාලුවොත් කියන්නෙ ඒකම තමයි............

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක් මිනිහා ටික් ටොක් කරා ද? අදමයි ඇහුවෙ.
    ආ උඹ ඉතින් ඒවෙලාවෙ ටයිම් ට්‍රැවල් කර කර ඉන්න ඇත්තෙ....... :P :P

    මංගල තමයි මාතර හැදුවෙ

    :yes::yes::yes::yes:
    ------ Post added on Aug 27, 2021 at 10:27 PM

    up
    ------ Post added on Aug 27, 2021 at 10:34 PM
     
    • Haha
    Reactions: timetraveler1921

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පුරවැසියෙක් විදිහට මට ටික් ටෝක් කරන නැට්ටුවෝ වැඩක් නෑ..

    මම හිතනවා ඔයාට පාස්කු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම මතක ඇති කියලා. එකෙන් ලංකාවට සිද්ද වෙච්චි හානිය එහෙම මතක ඇති කියලා.
    මංගල සමරවීර හිටියේ ආණ්ඩුවේ නේ?
    මම අහන්නේ මේක,

    පාස්කු ප්‍රහාර සිද්දියේදී මංගල සමරවීර ආණ්ඩුවට එයාගේ සම්පුර්ණ සහයෝගය දුන්නද? නැද්ද?
    පාස්කු ප්‍රහාර සිද්දියේ වග උත්තර කරුවන් ආරක්ෂා කරන්න කටයුතු කලාද? නැද්ද?
    .... .... ..... etc... (ඒ ආශ්‍රිත අනෙකුත් සියලුම ප්‍රශ්න)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටැක්ස් පොලිසීස්
    මිල සූත්‍රය
    ඇන්ටි රේසිසම්
    LGBTQ ටොලරන්ස්

    මිනිහා කරපු හොද වැඩ ටිකක්. මුන් බදු ආදායම නැතිකරගෙන ඉකොනොමි එක ගූ කරං ඉන්න හැටි දැක්කමයි තේරෙන්නෙ මංගල කොච්චර වැඩ්ඩෙක්ද කියලා
     
    ඒකට ඉතින් මිනිහගෙ කිසිම සම්බන්දයක් නෑනෙ බන්. ඒවෙනකොට මිනිහ රටේ ආරක්ෂාව සම්බන්දයෙන් වෙන කිසිම තනතුරක් දැරුවෙ නෑනෙ. ආන්ඩුවෙ හිටපු එක ඇත්ත තමයි එහෙනන් ඉතින් කොටි ගහපු බෝම්බවලටත් ඒකාලෙ ආන්ඩුවල හිටපු ඇමතිල වගකියන්න ඕනෙ කියල කියන්න පුලුවන්නෙ එහෙම බැලුවම. නිකන් බංකොලොත් ලොජික් දාන්න එපා මචෝ මේ වෙලාවෙ.......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ටැක්ස් පොලිසීස්
    මිල සූත්‍රය
    ඇන්ටි රේසිසම්
    LGBTQ ටොලරන්ස්

    මිනිහා කරපු හොද වැඩ ටිකක්. මුන් බදු ආදායම නැතිකරගෙන ඉකොනොමි එක ගූ කරං ඉන්න හැටි දැක්කමයි තේරෙන්නෙ මංගල කොච්චර වැඩ්ඩෙක්ද කියලා
    මට නම මූව එච්චර අල්ලන්නෙ නෑ. ඒත් ධනපතියොන්ගෙ ඔළුව අතගාලා බදු ගහලා පීඩිතයට ඒවගෙන් සැලකුවා. ධනවාදීන්ට කටක් ඇරලා මුකුත් කියන්නත් බෑ මොකද යූඑන්පී එක ධනවාදී පක්ෂයක් කියලා හංවඩු ගැහිලා ඉන්නත් නිසා. බිස්නස් කාරයො මුන්ගෙ බදු ප්‍රතිපත්තිය එක්ක පට්ට මලෙන් හිටියෙ. එ නිසා උන් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ස්පොන්සර් කරලා නන්දෙව ගෙනාවා. දැන් උන් ෆුල් ෆන් එකේ ඉන්නවා. ගැසට් ගහලා සත 50ට බද්ද අඩු කරගන්න පුළුවන් පඹයා නිසා උන් ජොලියෙන් ඉන්නවා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි රැවටුන උන්ට පුකේ ගූ ටිකත් නැතිවෙන්නම බදු ගහන්න අරන්. සීන් එක තාම කාටවත් තේරෙන්නෙ නෑ, උන් තාමත් බලන් ඉන්නෙ ස' මොනව හරි කරයි කියලා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒකට ඉතින් මිනිහගෙ කිසිම සම්බන්දයක් නෑනෙ බන්. ඒවෙනකොට මිනිහ රටේ ආරක්ෂාව සම්බන්දයෙන් වෙන කිසිම තනතුරක් දැරුවෙ නෑනෙ. ආන්ඩුවෙ හිටපු එක ඇත්ත තමයි එහෙනන් ඉතින් කොටි ගහපු බෝම්බවලටත් ඒකාලෙ ආන්ඩුවල හිටපු ඇමතිල වගකියන්න ඕනෙ කියල කියන්න පුලුවන්නෙ එහෙම බැලුවම. නිකන් බංකොලොත් ලොජික් දාන්න එපා මචෝ මේ වෙලාවෙ.......
    අම්මපා? okey.. හරියටම තේරුණා...මං එක දැනන් හිටියේ නෑ කලින්... :rofl:
     
    • Like
    Reactions: wtsamantha

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට නම මූව එච්චර අල්ලන්නෙ නෑ. ඒත් ධනපතියොන්ගෙ ඔළුව අතගාලා බදු ගහලා පීඩිතයට ඒවගෙන් සැලකුවා. ධනවාදීන්ට කටක් ඇරලා මුකුත් කියන්නත් බෑ මොකද යූඑන්පී එක ධනවාදී පක්ෂයක් කියලා හංවඩු ගැහිලා ඉන්නත් නිසා. බිස්නස් කාරයො මුන්ගෙ බදු ප්‍රතිපත්තිය එක්ක පට්ට මලෙන් හිටියෙ. එ නිසා උන් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ස්පොන්සර් කරලා නන්දෙව ගෙනාවා. දැන් උන් ෆුල් ෆන් එකේ ඉන්නවා. ගැසට් ගහලා සත 50ට බද්ද අඩු කරගන්න පුළුවන් පඹයා නිසා උන් ජොලියෙන් ඉන්නවා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි රැවටුන උන්ට පුකේ ගූ ටිකත් නැතිවෙන්නම බදු ගහන්න අරන්. සීන් එක තාම කාටවත් තේරෙන්නෙ නෑ, උන් තාමත් බලන් ඉන්නෙ ස' මොනව හරි කරයි කියලා.

    නියම කතාව මචෝ වෙල් සෙඩ්!! :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    1. ලංකාවේ පළමු වතාවටද කොහෙද බියර් මිල අඩු කළා. මේක ගොඩක් උන්ට දිරෙව්වෙ නෑ බේබද්දෝ ඉන්න රටක් උනාට බියර් මිල අඩු කරපු එකටත් බැන්න මිනිස්සු

    2. මංගල කෙලින් කතා කිරීමට එකඟයි. පොර චන්ද පදනම බලන්නේ නැතුව මිනිහගේ හර්ද සාක්ෂියට එකඟව කතා කරා - අගයමි

    3. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවි කිව්වා - එකගයි. ඇත්තනේ. ඩිනේෂ් වගේ නාකි රට ගිහිං ඉංග්‍රීසියෙන් මේක සිංහල බෞද්ද රටක් නෙවි කියල ලංකාවේ සිංහලු ෆෝම් කරන්න සිංහලෙන් තව එකක් කියනව. මංගල තැන නොබලා ඕඩියන්ස් එකට නැතුව පොදුවේ පොරගේ මතය කිව්වා - අගයමි

    4. පුතානෝ ඒ කාලේ රනිලට එරෙහිව සිරිකොතට ගල් හිටං ගහද්දි මංගල පොරගේ සෙට් එකක් දම්මල නෙළුව - aka කුරුඳු පොලු ප්‍රහාරය.

    5. පොරගේ Sexual orientation එක අපිට අදාළ නෑ එක පොරගේ පෞද්ගලික දෙයක් නේ. ටුවරිසම් ඇමතිද කොහෙද ඉන්න කාලේ අමත්යන්ස්හෙට ගත්තෙම කොල්ලෝ කියන්නේ.. කෙල්ලෙක් ආසාවට නෑ ලු

    6. ඕවරල් ගත්තම මංගලත් සම්ප්‍රදායික දේශපාලකයෙක් (වැඩ කරපු උන්ට ජොබ් දුන්නා , ගමට සැලකුව ....) වෙනස වෙන උන් තැන් දෙකක කතා දෙකක් කියද්දී මංගල ඕන තැනක එකම කතාව කීම. මේ නිසා ලංකාවේ බහුතර ආගමික සංස්කෘතික වහල් මානසික බුවාලට පොර සෙට් වෙන්නේ නෑ

    7. දේශපාලකයන්ට වඳින්න එපා කියපු එක පොර කියපු සුපිරිම කතාව කියලයි මම හිතන්නේ. මේ අවස්ථාවේදීත් වහල් මානසිකත්වයෙන් පෙලෙන සිංහලු කියක් නං දේශපාලකයන්ට වඳිනවා ඇතිද. නාමල් කුමාර ඉස්කෝලෙට වඩම්මා ළමයි ලව්වා වන්දපු ජාතියක් තමයි සිංහල යක්ක පුත්තු .
     
    නියමයි මචෝ උඹගෙ පොයින්ට්ස් ඔක්කොටම මම එකඟයි!! :yes: :yes:
     
    • Like
    Reactions: supun_sg

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මංගල මන් කැමති චරිතයක් නෙමෙ ඉස්සර.
    හෙතුව අපෙ පවුලෙ යු ඇන් පි පසුබිමක් තිබ්බ නිසා යු ඇන් පි එකෙ ප්‍රතිවාදි පිලෙ හිටිය දක්ෂ ක්‍රියාකාරිකයෙක් මංගල .
    අපි කිව්වෙ අවමංගලයා කියලා .
    එත් මිනිහා යු ඇන් පී එකෙන් ඡන්දෙ ඉල්ලුවත් ඒ තිබ්බ අකමැත්ත මට නැති උනෙ නැහැ.

    එත් සොෂල් මීඩියාස් හරහා මංගල තමන්ගෙ මතයට පොඩි ගරුත්වයක් ලබා ගත්තා කියලා මට හිතෙනවා.

    විෂේශයෙන් මිනිහා අර දේශපාළුවන්ට වඳින්නෙ ඇයි කියන කාරණාවෙදි ළමයින්ගෙ පෞර්ෂය හදන්න ඔනි කියන දෙ හරහා මිනිහා පොඩි ගරුත්වයක් ලබා ගත්තා .

    ඊට පස්සෙ දේශපාලනෙන් අයින් වෙලා මිනිහ කීව සමහරක් දේවල් වලින් මිනිහා තරුණ කට්ටිය අතර යම් ගරුත්වයක් ලබා ගත්තා .
    ටික් ටොක් වගෙම මෑතකදි ලොකුමෙ දේ තමා වස්ති ලාගෙ වීඩියො එකෙ මිනිහා කරපු චරිතෙන් පවා
    ගොඩක් මංගලට වෛර කරපු අය පවා ඒ ගැන පැසසුම් දුන්නා.

    මන් හිතන්නෙ මංගල සමරවීර කියන්නෙ එක්තර විදියක
    ඔටුණු නොපැලඳි රජෙක් ලාංකේය දේශපාලනයෙ .

    :yes: :yes: :(🙁
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    පුරවැසියෙක් විදිහට මට ටික් ටෝක් කරන නැට්ටුවෝ වැඩක් නෑ..

    මම හිතනවා ඔයාට පාස්කු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම මතක ඇති කියලා. එකෙන් ලංකාවට සිද්ද වෙච්චි හානිය එහෙම මතක ඇති කියලා.
    මංගල සමරවීර හිටියේ ආණ්ඩුවේ නේ?
    මම අහන්නේ මේක,

    පාස්කු ප්‍රහාර සිද්දියේදී මංගල සමරවීර ආණ්ඩුවට එයාගේ සම්පුර්ණ සහයෝගය දුන්නද? නැද්ද?
    පාස්කු ප්‍රහාර සිද්දියේ වග උත්තර කරුවන් ආරක්ෂා කරන්න කටයුතු කලාද? නැද්ද?
    .... .... ..... etc... (ඒ ආශ්‍රිත අනෙකුත් සියලුම ප්‍රශ්න)
    මන්ගලගෙ දේශපාලන මතයට කැමතිත් නෑ
    පාස්කු ප්‍රහාරය නිසාමයි කලින් ආණ්ඩුව එපා උනෙත් මට

    ඒත් පාස්කු ප්‍රහාරයට වඩා ලොකු සන්හාරයක් වෙනවා මේ දවස්වල
    ප්‍රතිකාර කරලත් මන්ගල ව බේරගන්න බැරි උනාට ඊට වඩා VIP ලව බේරගන්න (මහජන මුදලින් නඩත්තු වෙන) empty ලොකු වාට්ටුවක් readily available හැන්ගිලා තියෙනවා කියල මම හිතෙනවා
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පුරවැසියෙක් විදිහට මට ටික් ටෝක් කරන නැට්ටුවෝ වැඩක් නෑ..

    මම හිතනවා ඔයාට පාස්කු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම මතක ඇති කියලා. එකෙන් ලංකාවට සිද්ද වෙච්චි හානිය එහෙම මතක ඇති කියලා.
    මංගල සමරවීර හිටියේ ආණ්ඩුවේ නේ?
    මම අහන්නේ මේක,

    පාස්කු ප්‍රහාර සිද්දියේදී මංගල සමරවීර ආණ්ඩුවට එයාගේ සම්පුර්ණ සහයෝගය දුන්නද? නැද්ද?
    පාස්කු ප්‍රහාර සිද්දියේ වග උත්තර කරුවන් ආරක්ෂා කරන්න කටයුතු කලාද? නැද්ද?
    .... .... ..... etc... (ඒ ආශ්‍රිත අනෙකුත් සියලුම ප්‍රශ්න)

    මම හිතන්නේ නෑ පොර කිසිම විදියකින් ඕකට කරපු පරීක්ෂණ වලට අත දැම්ම හෝ රාජිතල වගේ ඇවිත් හිනා වේවි ආතල් දීපු ස්ටේජ් එකකටවත් නැග්ග කියල. අනික මංගලට අදාළ විෂයත් නෙවෙයි. ඔය පාස්කු කේස් එක නිසාමද මන්දා පොර පොලිටික්ස් වලින් අයින් උනේ තාවකාලිකව.

    හැබැයි කුඩු ලාන්සා , එතනෝල් ජෝනටා , සුනාමි හොරා , මාල හොරා , ග්‍රීක් බොන්ඩ් කබ්රාල් වගේ ඩයල් ඉද්දි මේවගේ උන් යන එක අපරාදයක් :-)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවා , එක්දහස් නවසිය අනු ගණන් වල හැමතැනම TV හයිකරපු තට්ටු දෙකේ ප්‍රධාන බස්නැවතුම්පොල මාතර හැදුවම අපිට නම් මැජික් වගේ , මගේ මතකයේ විදියට ලංකාවේ ලොකුම බස්නැවතුම්පොල ඒ කාලේ

    තව මාතර පාලම , සනත් ජයසුරිය ක්‍රීඩාංගනය , නව නගර සැලසුම, තැපැල් සංකීර්ණය , පරෙවි දූපත සංවර්ධනය වගේම බ්‍රවුන්ස් හිල් සහ පොල්හේන වෙරළ තීරයන් අද තියෙන තත්වයට සංවර්ධනය කලේ එතුමා.

    තව මාතර නගරයේ පන්සල් බොහෝ ප්‍රමාණයකට ලක්ෂ 20, 30, 40 මුදලින් අධාරකරලා තියෙනවා , නමුත් කවුරුවත් දන්නේ නෑ , මොකද මංගල ඒවාට බෝඩ් ගැහුවේ නෑ

    මාතර මිනිස්සුන්ගෙන් චන්දෙ ගනිපු තව දේශපාලුවෝ බොහෝපිරිසක් ඉන්නවා හැබැයි උන් කරපු දෙයක් නෑ , හොඳම උදාහරණය සද්දෙට ලයිට් ගියපු කොටා , කරපු වැඩකුත් නෑ වහල්ලු ඌට චන්දේ දෙනවා , ඕකුන් කොහේහරි පාරක් දෙකක් කාපට් කරලා ඇති නමුත් පවතින වැදගත් දේවල් මාතර නගරයට කලේ මංගල විතරයි

    මාතරට පමණක් නොව, 1994 දී කැබිනට් මණ්ඩලයේ එකම ඇමතිවරයා ඔහු පමණක් වන අතර, එහි ප්‍රධාන බුද්ධිමත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමඟ TRC පිහිටුවීමත් සමඟ විදුලි සංදේශ දියුණු කිරීමට නිවැරදි පියවර ගත්තේය. වසර 5 ක් තුළදී පුද්ගලික සමාගම් දෙකක ප්‍රවේශය සහිතව දුරකථන මාර්ග පහසුවෙන් ලබා ගත හැකි වූ අතර එමඟින් ටෙලිකොම් ආයතනයට තරඟයක් ඇති විය. (1994 සහ ඊට පෙර දුරකථන ලබා ගැනීමට යමෙකුට ප්‍රාදේශීය දේශපාලනඥයා පිටුපස යා යුතු යැයි ඔබ විශ්වාස කරනවාද). විදුලි සංදේශනය ජංගම දුරකථන හඳුන්වා දුන් නමුත් එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම නිදහස් කර නොතිබූ එක් අංශයක් වූ නමුත් එය සිදු කරන ලද්දේ ඉතා සීමිත වෙනස් කොට සැලකීමකිනි.

    නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර නගර සංවර්ධනයේද නොමැකෙන සටහන් තබා ඇත. ගාලු මුවදොර සංවර්ධනය, බේරේ වැව සංවර්ධනය හා සහස්පුර වැනි නිවාස යෝජනා ක්‍රමද ඔහුගේ සංකල්ප අනුව ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති අතර විය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මoගල ඔකට කෙල උනේ අර මෝඩ සජියගෙ බේත විදගෙන..🤣🤣🤣🤣🤣 සජිය ලොකුවට කියවල ඌ හoගගෙන උන්න බේතක් විද්ද මoගලයට..

    එවෙලේම කිව හැබැයි මහාචර්ය චන්න ජයසුමන ඕක මාරාන්තික බේතක් සුදුසු නැ කියල ..ගොන් සජිය දන්නව වගේ කිම නාස විද්ද, මoගලය මලා, සජිය හoගගෙන උන්න බේත් කුණු ගොඩට හලල..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣