මෙන්න මුව හොයා ගන්න උදව් කරන්න...

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28

    නමින් නිර්මාල් ලියෝන් (Nirmal Liyon)​

    මම 2019 දෙසැම්බර් 28 වෙනිදා mac & Android නම් බත්තරමුල්ල තිබු Shop එකට මාගේ iPhone X දුරකතනය අලුත්වැඩියා කිරිමට බාර දුන්නෙමි. නමින් නිර්මාල් ලියෝන් වන ඔහු iPhone repair කිරිමේ අoක එක ලෙස හැදින්වුනි. මාසයකින් අලුත්වැඩියා කරදීමට පොරොන්දු පිට 20,000 අත්තිකාරම් මුදලක් ද ගනු ලැබුවේය. නමුත් මාසය මාසය අවුරුද්දු 1 1/2 ගෙවී ගියේය. කතා කරන සෑම දිනම ඊලග සුමානේ, ඊලග මාසේ දෙන්නම් යැයි පොරොන්දු වුවද අද වන තෙක් මාගේ දුරකතන ලැබි නැත. ගිය අවුරුද්දේ දෙසැම්බර් අවසානයට කතා කල අතර ජනවාරි වල නොවරදවාම දීමට පොරොන්දු වුවද, ජනවාරි මාසයේ සොයා බලන විට ඔහුගේ mac & android shop එකද වසා ඔහු ආගිය අතක් නැත. ඔහුගේ Mobile Numbers සියල්ලම ක්‍රියාවිරහිත කර ඇත. නමුත් ඔහුගේ fb ගිනුම active ඇත. Fb ගිනුම හරහා කතා කලද ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත.ඉවසා බැරිම තැන මොහු පිලිබඳ පොලිසියට ගොස් පැමිනිල්ලක් කලෙමි. එහිදි ඔහුව විරුද්ධව තවත් පැමිනිලි රාශියක් ඉදිරිපත් වී ඇති බව දක්නට ලැබුනි. Fb ගිනුම තුල Post එකක් දැමීමට මම තීරනය කලේ මොහු තුර්කිවල පදිංචි ඇතිබව මෑතකදි update කර ඇති නිසාවෙනි.
    නිර්මාල් ලියෝන් ඔබ කොහේ හිටියත් මට කමක් නැත. ප්‍රශ්නය ඇත්තේ අවුරුදු 1 1/2 ම මාගේ දුරකතනය ආපසු නොදුන් නිසාය. ඔබ කොහේ හිටියත් ඔබ මේ කරන්නේ වoචනික දෙයකි. ඔබට පුද්ගලික ජිවිතයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. නමුත් එය මට අදාල නැත. මට අවශ්‍ය මාගේ දුරකතන පමනි. 165,000 වටිනා මාගේ දුරකතන පමනි.
    පුලුවන් අය මෙය Share කර මොහු සොයා ගැනීමට උදව් දෙන්න.

    mac-&-android-nirmal-liyon-iphone-scam.jpeg

    nirmal-liyon-phone-scam.jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    දුන්න රිසිට් එක තියනවද ? ඒක අරන් පොලිසි ගිහින් ෆෝන් අංකා දීල කම්ප්ලේන් කරන්න.ෆෝන් අංකයෙ අයිතිකාරය අල්ලන්න පුලුවන්.
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    දුන්න රිසිට් එක තියනවද ? ඒක අරන් පොලිසි ගිහින් ෆෝන් අංකා දීල කම්ප්ලේන් කරන්න.ෆෝන් අංකයෙ ඇඩ්‍රස් එකේ අයිතිකාරල අල්ලන්න පුලුවන්.
    Police inform karala thiyenne. Muta entry bara ganak thiyanawalu. Eth uwa hoya ganna be. Mu policye ekektath pollak thiyala thiyenne.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    Police inform karala thiyenne. Muta entry bara ganak thiyanawalu. Eth uwa hoya ganna be. Mu policye ekektath pollak thiyala thiyenne.

    ෆෝන් නම්බර් එකේ අයිතිකාරය අල්ලගෙන අහපන් මූ ගැන.ඌ දන්නව ඇති.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තුර්කියෙ කියලා දාගත්තට සමහර විට ලංකාවෙම කොහෙ හරි ඇති. (විදේශ සේවා හරි මොකක් හරි එකක් හරහා හොයාගන්න පුලුවන් ඇති රට ගියාද කියලා)
    උගෙ friend list එකේ එවුන්ව පොඩ්ඩක් සම්බන්ධ කරගෙන බලපන්. උගෙ ගෙවල් දොරවල්, පවුලෙ අය ගැන එහෙම දන්න එවුන් ඇතිනෙ.
    Shop එක කුලියට ගත්ත එකක්ද, උගෙම එකක්ද කියලා හොයලා බලපන්. ඒ මාර්ගෙනුත් හොයාගන්න පුලුවන් වෙයි ඌ කොහෙ එකෙක්ද කියලා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ ගැන පෝස්ට් එකක් ගියා Iphone SL කියන fb ගෲප් එකේ, දැනට මාස ගානකට කලින්. ඒක දාලා තිබුනේ ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක්. ඒ පෝස්ට් එකේ කියල තිබුන විදියට නම් මේ කියන "මුදල් වංචාව" සෑහෙන කාලෙක ඉදල සිද්ද උන දෙයක්. ගෲප් එකේ හිටපු හුගක් අය තමන්ටත් ඒ වගේ වංචාවක් කරා කියලා කමෙන්ට් කරල තිබුනා. ඒ පෝස්ට් එක දාලා තිබුන කාලේ නම් ඔය නිර්මාල් කියන කෙනා ලංකාවේ ඉන්නව කියල තමයි කිව්වේ. නිර්මාල් කියන කෙනාම, ගත්ත සල්ලි එක පාර දෙන්න විදියක් නෑ, පොඩ්ඩ පොඩ්ඩ තමයි දන්න පුළුවන් සහ "පුළුවන් දෙයක් කරන්න" වගේ කතාවක් කියල කමෙන්ට් කරලත් තිබුනා. ඊට පස්සෙ නම් ඒ ගෲප් එකේ ඒ සිද්දිය ගැන මොනවත් දාලා තියෙනව දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Wadak na bro katha karala. Mun maha lokuwata profile hada gena innawa Steve Jobs la wage. anthimata baduth na miniussuth na.

    1.5 years uba monawada ban kale
    covid hinda u missing una. dan inne Turkey kiyala dala thiyenne.
    ------ Post added on Aug 28, 2021 at 10:54 AM
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ post එක දැක්කද? ඌම පිළි අරන් ප්‍රශ්නයක් තියනවා කියලා.
    friend list එකේ නම් 2 යි ඉන්නෙ. post වලට comment කරලා තියන මෙයාව අඳුරනවා කියලා හිතෙන උන්ට message දාලාවත් බලන්න
    contact කරගන්න විදියක තියනවාද කියලා.

    Screenshot-from-2021-08-28-11-32-04.png

    Screenshot-from-2021-08-28-11-32-04.png
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ post එක දැක්කද? ඌම පිළි අරන් ප්‍රශ්නයක් තියනවා කියලා.
    friend list එකේ නම් 2 යි ඉන්නෙ. post වලට comment කරලා තියන මෙයාව අඳුරනවා කියලා හිතෙන උන්ට message දාලාවත් බලන්න
    contact කරගන්න විදියක තියනවාද කියලා.

    Screenshot-from-2021-08-28-11-32-04.png

    Screenshot-from-2021-08-28-11-32-04.png

    appa ane mnda bn
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මේ post එක දැක්කද? ඌම පිළි අරන් ප්‍රශ්නයක් තියනවා කියලා.
    friend list එකේ නම් 2 යි ඉන්නෙ. post වලට comment කරලා තියන මෙයාව අඳුරනවා කියලා හිතෙන උන්ට message දාලාවත් බලන්න
    contact කරගන්න විදියක තියනවාද කියලා.

    Screenshot-from-2021-08-28-11-32-04.png

    Screenshot-from-2021-08-28-11-32-04.png
    Tried but not reachable
     
    • Sad
    Reactions: s.p.n

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sorry to hear that machan!
    iphone 20k gaththa nam athi neh rata paninna. iphone eka kali karada danne naha. find my phone eken ehema try karanna athi neda? ewagen kisi response ekak nadda. phone eke imei eken wath denaganna widihak thibune nadda phone eka active da nadda kiyala

    samaharawita lankawema thama inne. uuge fb post eke use karapu language eken kiyanna puluwan loka horek kiyala
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Dan nam parakku wadi wage. Uparima sathiyaking wade wen naththam ganna thibbe. Police yen karana deyak thamai machan. Oita wada wancha karapu unwath allan nane ekane awula. Oya rata yanna salli deepu kochchara case thiyanawada
     
    • Sad
    Reactions: PHBhagya