නමින් නිර්මාල් ලියෝන් (Nirmal Liyon)
මම 2019 දෙසැම්බර් 28 වෙනිදා mac & Android නම් බත්තරමුල්ල තිබු Shop එකට මාගේ iPhone X දුරකතනය අලුත්වැඩියා කිරිමට බාර දුන්නෙමි. නමින් නිර්මාල් ලියෝන් වන ඔහු iPhone repair කිරිමේ අoක එක ලෙස හැදින්වුනි. මාසයකින් අලුත්වැඩියා කරදීමට පොරොන්දු පිට 20,000 අත්තිකාරම් මුදලක් ද ගනු ලැබුවේය. නමුත් මාසය මාසය අවුරුද්දු 1 1/2 ගෙවී ගියේය. කතා කරන සෑම දිනම ඊලග සුමානේ, ඊලග මාසේ දෙන්නම් යැයි පොරොන්දු වුවද අද වන තෙක් මාගේ දුරකතන ලැබි නැත. ගිය අවුරුද්දේ දෙසැම්බර් අවසානයට කතා කල අතර ජනවාරි වල නොවරදවාම දීමට පොරොන්දු වුවද, ජනවාරි මාසයේ සොයා බලන විට ඔහුගේ mac & android shop එකද වසා ඔහු ආගිය අතක් නැත. ඔහුගේ Mobile Numbers සියල්ලම ක්‍රියාවිරහිත කර ඇත. නමුත් ඔහුගේ fb ගිනුම active ඇත. Fb ගිනුම හරහා කතා කලද ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත.ඉවසා බැරිම තැන මොහු පිලිබඳ පොලිසියට ගොස් පැමිනිල්ලක් කලෙමි. එහිදි ඔහුව විරුද්ධව තවත් පැමිනිලි රාශියක් ඉදිරිපත් වී ඇති බව දක්නට ලැබුනි. Fb ගිනුම තුල Post එකක් දැමීමට මම තීරනය කලේ මොහු තුර්කිවල පදිංචි ඇතිබව මෑතකදි update කර ඇති නිසාවෙනි.නිර්මාල් ලියෝන් ඔබ කොහේ හිටියත් මට කමක් නැත. ප්රශ්නය ඇත්තේ අවුරුදු 1 1/2 ම මාගේ දුරකතනය ආපසු නොදුන් නිසාය. ඔබ කොහේ හිටියත් ඔබ මේ කරන්නේ වoචනික දෙයකි. ඔබට පුද්ගලික ජිවිතයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. නමුත් එය මට අදාල නැත. මට අවශ්‍ය මාගේ දුරකතන පමනි. 165,000 වටිනා මාගේ දුරකතන පමනි.
පුලුවන් අය මෙය Share කර මොහු සොයා ගැනීමට උදව් දෙන්න.