ElaKiri Credit Card Mega Thread

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    යකෝ මදිනේ බං , උඹ ගේම ඉල්පන් ,මට hsbc එකෙන් Welcome offer eka 10000 ක් දීලා ලිමිට් එක 400,000.00 දීලා තියෙනවා, මටනං උනේ ගිය අවුරුද්දේ පෙබරවාරි අන්තිම වගේ කොල්ලෙක් ඇවිල්ලා annual fee නෑ ,10% Cashback, documents ඕන නෑ කියලා කියවන්න ගත්තා , මමත් හා කිවුවා , ඌ ටැබ් එකක application එකක් මගෙන් විස්තර අහගෙන පුරෝගෙන id එකේ photo එකකුත් ගහගෙන ගියා වෙන documents ඕන නෑ කියලා , කොරෝනා කෙස් එක නිසා card delivery පරක්කු වෙලා මැයි තමයි card එක ලැබුනේ
     
    • Sad
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    යකෝ මදිනේ බං , මට hsbc එකෙන් Welcome offer eka 10000 ක් දීලා ලිමිට් එක 400,000.00 දීලා තියෙනවා, මටනං උනේ ගිය අවුරුද්දේ පෙබරවාරි අන්තිම වගේ කොල්ලෙක් ඇවිල්ලා annual fee නෑ ,10% Cashback, documents ඕන නෑ කියලා කියවන්න ගත්තා , මමත් හා කිවුවා , ඌ ටැබ් එකක application එකක් මගෙන් විස්තර අහගෙන පුරෝගෙන id එකේ photo එකකුත් ගහගෙන ගියා වෙන documents ඕන නෑ කියලා , කොරෝනා කෙස් එක නිසා card delivery පරක්කු වෙලා මැයි තමයි card එක ලැබුනේ
    ubata kochchara kaalayaka CC history ekak thiyenawada?
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ubata kochchara kaalayaka CC history ekak thiyenawada?
    මතක විදියට 2005 විතර තමයි පලවෙනි cc එක ගත්තේ

    උඹ කියපන් , උඹ තමයි "කොට්ටාවේ හෙනයා" බැංකුවේ එවුන්ට වැහි නැති හෙන ගස්සවනවා cc limit වැඩිකරේ නැත්නං කියලා සද්දයක් දාපං :P

    උඹ ගේම ඉල්ලපන් මචං , letter ගහපං මචං COO, CEO, CFO වගේ top management එකට personal name එකට address කරලා copy කරපන් card center manager ට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    මතක විදියට 2005 විතර තමයි පලවෙනි cc එක ගත්තේ

    උඹ කියපන් , උඹ තමයි "කොට්ටාවේ හෙනයා" බැංකුවේ එවුන්ට වැහි නැති හෙන ගස්සවනවා cc limit වැඩිකරේ නැත්නං කියලා සද්දයක් දාපං :P

    උඹ ගේම ඉල්ලපන් මචං , letter ගහපං මචං COO, CEO, CFO වගේ top management එකට personal name එකට address කරලා copy කරපන් card center manager ට
    :rofl: :rofl: :rofl:

    ah eka thama.. 2005 nam loku history ekak thiyenawa neh.. eka thama CC agents la ubalawa hoya hoya card denne.. :P api thama poddo.. e unata credit score eka hodata maintain karagena yanawa man :nerd:

    Mata HSBC eke annula fee eka offer ekak widihata 2000 wage une. me para idan 4000 karala. patta padui. call center katha kalama anual fee wenas karanna ba kiyanawa.

    uba katha kalaama answer karanawada bn? mama SMS eka hadaganna katha karaa hena dawasak answer kale nene :dull:
    ------ Post added on Aug 28, 2021 at 1:39 PM
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28

    Oyagana wisthara dana ganna call center ekata 6 parakata wada gattha. un malata asnwer karanna. rs.300 withara kapuna call walata witharak. Agent katakale nati unata unge recoding system eka onne. 15 min withara innawa agent answer kari kiyala. malata ganna.
    Apita annual fee eka wadi karapu eka gana ahanna thawa api salli wiyadam karanna one.
     
    • Sad
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    Oyagana wisthara dana ganna call center ekata 6 parakata wada gattha. un malata asnwer karanna. rs.300 withara kapuna call walata witharak. Agent katakale nati unata unge recoding system eka onne. 15 min withara innawa agent answer kari kiyala. malata ganna.
    Apita annual fee eka wadi karapu eka gana ahanna thawa api salli wiyadam karanna one.
    siraawata :nerd: man nam HSBC eka cancel karanna inne bn.. dan therumak na.. ekatath limit enhancement request ekak damma april wala.. thama response ekak na.. :dull:
     
    • Like
    Reactions: MaxFury

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    සින්හලු කොම් බැන්ක් එකේ සීසී එකක් ඇප්ලයි කරා.. ඒකේ ලිමිට් එකේ condition විඩිහට තියෙන්නෙ මෙහෙම..

    ඒ කිව්වෙ සැලරි එක වගේ more than double දෙනවා කියල නේ.. ඒ උනාට මගෙ සැලරි එක වගේ ලිමිට් එකක් හම්බවෙලා තියෙන්නේ... මට ඕනේ ලිමිට් එක දෙන්න නැත්තම් කැන්සල් කරන්න කියල කිව්වොත් මුන් වැඩි කරයිද? :confused:

    Muladi kohomath eahema thama un matath dunne. Passe ape transactions, income etc. balala request karana hama paarama wage wadi karanawa. Mama nam machan time ekata gewanawa. Unta ithin api wage porawal inna eka padui! Mama dan pas paarak withara request kara, hama ekedima un CC limit eka wadi kara.
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    siraawata :nerd: man nam HSBC eka cancel karanna inne bn.. dan therumak na.. ekatath limit enhancement request ekak damma april wala.. thama response ekak na.. :dull:
    Ow ban matath epawela cancell ekaranna hithuna. wade thiyenne ban me welawe credit limit eka wadipura thiyenne HSBC witharai. Hadissiyata cash one unoth eka ekata naya nowi wadak karaganna puluwan CC ekak thiyeddi. mata hitaganna ba monawada karanne kiyala. Mepara wadi una fee ekath mama gewwa. Itin thawa 1 year thiyenawane anith annula fee eka enna ethakan thiyaganna baluwe. Nattan gewapu sallith nane.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    Ow ban matath epawela cancell ekaranna hithuna. wade thiyenne ban me welawe credit limit eka wadipura thiyenne HSBC witharai. Hadissiyata cash one unoth eka ekata naya nowi wadak karaganna puluwan CC ekak thiyeddi. mata hitaganna ba monawada karanne kiyala. Mepara wadi una fee ekath mama gewwa. Itin thawa 1 year thiyenawane anith annula fee eka enna ethakan thiyaganna baluwe. Nattan gewapu sallith nane.
    Ah gewwa nam me year eka use karanna..
     
    • Like
    Reactions: MaxFury

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Ah gewwa nam me year eka use karanna..
    Ow Oyagana ban call center kata karala wadak na. Bank ekakata gihilla katha karnam hari kiyala hithenawa. mokada call center un karanne unta dila tiyena instruction walata witharane. Me lock down asse bank yanna bane. Thatwe settel unama bank ekata gihilla kata karala balanwa. Ubat bank ekakkata yanna try ekak dipan. Me lock down case eka nisa thamai aula.

    Elakiriye me gana danna kaur hari innawanam help ekak dennako apita.
     
    • Like
    Reactions: හෙනයා

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Ow ban matath epawela cancell ekaranna hithuna. wade thiyenne ban me welawe credit limit eka wadipura thiyenne HSBC witharai. Hadissiyata cash one unoth eka ekata naya nowi wadak karaganna puluwan CC ekak thiyeddi. mata hitaganna ba monawada karanne kiyala. Mepara wadi una fee ekath mama gewwa. Itin thawa 1 year thiyenawane anith annula fee eka enna ethakan thiyaganna baluwe. Nattan gewapu sallith nane.

    Ah gewwa nam me year eka use karanna..
    උඹලට HSBC එකෙන් call කරාද බං card එකේ තියෙන limit එකෙන් 90%ක ලෝන් එකක් 4.3% පොලියට දෙන්න, වෙන මුකුත් charges නෑ කිවුවා , මට කීප සැරයක්ම කතාකරා බං , මම ගත්තේ නෑ ,
     
    • Like
    Reactions: MaxFury

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    උඹලට HSBC එකෙන් call කරාද බං card එකේ තියෙන limit එකෙන් 90%ක ලෝන් එකක් 4.3% පොලියට දෙන්න, වෙන මුකුත් charges නෑ කිවුවා , මට කීප සැරයක්ම කතාකරා බං , මම ගත්තේ නෑ ,
    Ow mata call kala math gatte na. me welawe loan ekakk uwamana nathi nisa. anika boruwaa aragena nikan poli gewanna one nane. anika me lock down nisa salary eka welawata labenne na. welawata loan eka gewanna bari unot hoda dadayakuth set wei. a nisa gatthe na.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,784
    16,892
    113
    Kottawa
    උඹලට HSBC එකෙන් call කරාද බං card එකේ තියෙන limit එකෙන් 90%ක ලෝන් එකක් 4.3% පොලියට දෙන්න, වෙන මුකුත් charges නෑ කිවුවා , මට කීප සැරයක්ම කතාකරා බං , මම ගත්තේ නෑ ,
    Na bn.. email nam enawa oka gana kiyala..
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    උඹලට HSBC එකෙන් call කරාද බං card එකේ තියෙන limit එකෙන් 90%ක ලෝන් එකක් 4.3% පොලියට දෙන්න, වෙන මුකුත් charges නෑ කිවුවා , මට කීප සැරයක්ම කතාකරා බං , මම ගත්තේ නෑ ,
    ube annul fee eka wadi welada.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,807
    11,477
    113
    Mata HSBC eke annula fee eka offer ekak widihata 2000 wage une. me para idan 4000 karala. patta padui. call center katha kalama anual fee wenas karanna ba kiyanawa.
    Matath ba kiwwa

    Mama mage sampath card eke limit1 (150000) 200000 wenakan wadi karanna kiyala online request karala tiyenne
    Balamu me sathiye wade weida kiyala
    ------ Post added on Aug 29, 2021 at 8:16 PM
     
    • Sad
    Reactions: MaxFury

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචංලා HSBC Plus එකේ ඉදලා Platinum එකට මාරු වෙන එකේ තේරුමක් තියෙනවද? Card එක use වෙන්නේ Online මොකක් හරි දෙයක් කරගන්නවනම් තමයි :confused: වැඩිවෙන Annual Fee එකට වැඩක් වෙයිද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,438
    16,636
    113
    මචංලා HSBC Plus එකේ ඉදලා Platinum එකට මාරු වෙන එකේ තේරුමක් තියෙනවද? Card එක use වෙන්නේ Online මොකක් හරි දෙයක් කරගන්නවනම් තමයි :confused: වැඩිවෙන Annual Fee එකට වැඩක් වෙයිද?
    HSBC Plus kiyanne mokakda ahuweth adamai?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    මචංලා HSBC Plus එකේ ඉදලා Platinum එකට මාරු වෙන එකේ තේරුමක් තියෙනවද? Card එක use වෙන්නේ Online මොකක් හරි දෙයක් කරගන්නවනම් තමයි :confused: වැඩිවෙන Annual Fee එකට වැඩක් වෙයිද?
    ඒ බං උඹ ගාල්ල ඒරියා එකේ නේද ? 🤔