මම නම් දකින්නේ ඕක අතීතයේ මිනිස්සුන්ට කරන අගෞරවයක්. මිනිස්සු ටිකෙන් ටික හොයාගත්ත දේවල් , අත්දැකීම් ඉස්සරහට අරන් ඇවිත් තියෙන්නේ මොන සමාජයක උනත්. පස්සේ මොකෙක් හරි ඔක්කොම දැනුමේ ආරම්භය උඩින් ආපු දෙයකට දාල.මීට අවුරුදු දහස් ගාණකට කලින් හිටපු ඍෂිවරුන් විසින් ඒ දේවල් මිනිසාට දුන් බව ආයුර්වේදයේම පිළිගන්නවා.
අලුතනේ බෙහෙත් හදනවා කියලා කරන්නෙත් ඒ theory යොදාගන්න එකම තමයි.
කෝ ඉතින් ඔය කියන සෘශිවරු ?? මේ තරම ඔය සෘසිවරු ඕන කාලයක් තවත් නෑ . ඔය ඔක්කොම උඩින් ඇවිත් දීල ගිය අය ඉන්නේ අතීත කතා වලනේ බන්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් ඔය වගේ දේවල් තියෙන්නේ අතීතේ. මෑත ඉතිහාසේ ලෝකේ කොහෙට හරි ආපු දෙවියෙක්, සෘශි වරයෙක් නෑ . ඔය මිනිස්සුම අමාරුවෙන් අත්දැකීම් , පරීක්ෂණ වලින් හොයාගත් දැනුම.


දෙවියෙක් ඇවිත් මට dislike එකකුත් දාල.. එල එල. සෘශි වරු තමයි බන් ඔක්කොම බෙහෙත් හොයාගත්තේ.
අතීතයේ ඉදපු වෛද්‍ය වරු වගේ යටම තමයි සෘශි කියලා කින්නේ. එහෙම නැතුව කාලයකට කලින් එකපාර ඇවිත් දැනුම දීල නොඑන්න්ම ගිය සෙට් එකක් නෙවෙයි.