දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මීට අවුරුදු දහස් ගාණකට කලින් හිටපු ඍෂිවරුන් විසින් ඒ දේවල් මිනිසාට දුන් බව ආයුර්වේදයේම පිළිගන්නවා.
    අලුතනේ බෙහෙත් හදනවා කියලා කරන්නෙත් ඒ theory යොදාගන්න එකම තමයි.
    මම නම් දකින්නේ ඕක අතීතයේ මිනිස්සුන්ට කරන අගෞරවයක්. මිනිස්සු ටිකෙන් ටික හොයාගත්ත දේවල් , අත්දැකීම් ඉස්සරහට අරන් ඇවිත් තියෙන්නේ මොන සමාජයක උනත්. පස්සේ මොකෙක් හරි ඔක්කොම දැනුමේ ආරම්භය උඩින් ආපු දෙයකට දාල.
    කෝ ඉතින් ඔය කියන සෘශිවරු ?? මේ තරම ඔය සෘසිවරු ඕන කාලයක් තවත් නෑ . ඔය ඔක්කොම උඩින් ඇවිත් දීල ගිය අය ඉන්නේ අතීත කතා වලනේ බන්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් ඔය වගේ දේවල් තියෙන්නේ අතීතේ. මෑත ඉතිහාසේ ලෝකේ කොහෙට හරි ආපු දෙවියෙක්, සෘශි වරයෙක් නෑ . ඔය මිනිස්සුම අමාරුවෙන් අත්දැකීම් , පරීක්ෂණ වලින් හොයාගත් දැනුම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    C-N-LC8-Vw-AAnc-NR.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වයිෆුත් එක්කද? තනියම ද? :confused::sorry:
    :baffled:

    තලවතුගොඩ හන්දියට යනවා වගේ යන්න බෑ බන්🤣
    🤣

    පින්වත ඔබ බණ පොත හොඳින් අද්‍යනය කලොත් ඔබ දිව්‍යලෝක සැපත් වෙන්නේ කම් සැප උදෙසානම්, එයට වඩාත් සුදුසු පරනිර්මිත වසවර්තියයි. නමුත් දිව්‍යලෝකේ ගොස් සැපසම්පත් විදීම උදෙසා කුසල් නොකරන්න. එය ඔබ තව තවත් මේ මම සංසාර චක්‍රයට බැඳ තබාගනී.
    කවදාහෝ ඔබගේ අනිසි කර්මයක් බලවත් වී ඔබ අචිචි නරකාදියේ දුක් විදීමට අවස්ථාවකුත් ඇත. එම නිසා නිර්මල බුදු දහමේ අග්‍ර ඵලය වන සංසාර චක්‍රයෙන් එතෙර වීම සදහාම පිනෙහි යෙදෙන්න, විර්යය කරන්න. එය සම්මා සම්බුදු ධර්මයයි. ඔබ හට මහත් පින් අත් වේවා. යහපත් සිතුම් පැතුම් පහල වේවා. 🙏 🙏
    🥲

    අම්ඩො නෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඔව් අභිධර්මය අද්‍යනය කොලොත් කුසලයටත් ලොභ නොකරන්න කියලා තියෙනවා. ඔයා හරි. කොයි දේටත් වැඩිපුර ඇළුනොත් විනාසේ. අවශ්‍ය, "තෙරුන්ගෙන අත්හැරීම" පමණයි (y)
    :yes:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් දකින්නේ ඕක අතීතයේ මිනිස්සුන්ට කරන අගෞරවයක්. මිනිස්සු ටිකෙන් ටික හොයාගත්ත දේවල් , අත්දැකීම් ඉස්සරහට අරන් ඇවිත් තියෙන්නේ මොන සමාජයක උනත්. පස්සේ මොකෙක් හරි ඔක්කොම දැනුමේ ආරම්භය උඩින් ආපු දෙයකට දාල.
    කෝ ඉතින් ඔය කියන සෘශිවරු ?? මේ තරම ඔය සෘසිවරු ඕන කාලයක් තවත් නෑ . ඔය ඔක්කොම උඩින් ඇවිත් දීල ගිය අය ඉන්නේ අතීත කතා වලනේ බන්. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් ඔය වගේ දේවල් තියෙන්නේ අතීතේ. මෑත ඉතිහාසේ ලෝකේ කොහෙට හරි ආපු දෙවියෙක්, සෘශි වරයෙක් නෑ . ඔය මිනිස්සුම අමාරුවෙන් අත්දැකීම් , පරීක්ෂණ වලින් හොයාගත් දැනුම.
    පාරම්පරික වෙදකමේදී මන්තර පාවිච්චි කරන, මතුරලා විස බස්සන, ........... අය අදටත් ඉන්නවානෙ. ඒ අය මැරිලා ගියාම ඒවාත් නැති වෙලා යයි.
    (කට්ටඩියො , යූටියුබ් වෙදමහත්තුරු, වශී ගුරුකම්කාරයො ගැන නෙවේ කිව්වෙ)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    පාරම්පරික වෙදකමේදී මන්තර පාවිච්චි කරන, මතුරලා විස බස්සන, ........... අය අදටත් ඉන්නවානෙ. ඒ අය මැරිලා ගියාම ඒවාත් නැති වෙලා යයි.
    (කට්ටඩියො , යූටියුබ් වෙදමහත්තුරු, වශී ගුරුකම්කාරයො ගැන නෙවේ කිව්වෙ)
    :rofl: දෙවියෙක් ඇවිත් මට dislike එකකුත් දාල.. එල එල. සෘශි වරු තමයි බන් ඔක්කොම බෙහෙත් හොයාගත්තේ.
    මේ ලගදිත් දම්මික කියලා සෘශි කෙනෙක් බෙහෙත් හොයාගත්ත.. :rolleyes: අතීතයේ ඉදපු වෛද්‍ය වරු වගේ යටම තමයි සෘශි කියලා කින්නේ. එහෙම නැතුව කාලයකට කලින් එකපාර ඇවිත් දැනුම දීල නොඑන්න්ම ගිය සෙට් එකක් නෙවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිව්‍යලෝකෙට යන්න උපාසක මහත්තුරු ඉතා කැමැත්තෙන් සිටිති. ඔවුන්ගේ සිතේ තිබෙන්නේ එහෙ ගියා නම් නිමක් නැති ජිගි ජිගියක් දැමිය හැකි බවය
     
    • Haha
    Reactions: NextGen and dilann

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඔව් ඒ උනාට එව්වා තාර්කික නියමයන් මත පමණක් පදනම්ව. නැතුව නියදි නිරීක්ෂණ පරීක්ෂණ කියන විද්‍යාත්මක පදනම් වලට් අනුව නෙවෙයි මම හිතන්නේ.කොහොමත් ආගමක් දිහා තාර්කික බුද්දියෙන් බලන එක හොඳයි විද්‍යාත්මක පැත්තෙන් බලනවට වඩා කියල මටනම් හිතෙන්නේ
    බුද්ධාගම උනත් අපිට ටිකක් විතර විද්‍යාවට කිට්ටුයි වගේ පෙනුනට මට නම් හිතෙන්නේ එහෙම නෑ කියල
    මොකද බුද්ධාගමේ තියෙන සමහර මුලික දේවල් බැලුවාම බුද්ධාගමත් අනික් ආගම් වගේ කියපු දේවල් පිළිගන්න වෙනවා
    මොකද ලබන ආත්මේ දිවියලෝකේ වගේ දේවල් කොහෙත්ම අපිට දැනගන්න වෙන විදිහක් නෑ නේ තර්ක කරලා දැනගන්න හැමදේම හරියන්නෙත් නෑ නේ ඉතින්
    මාත් සෑහෙන්න කලපනා කරන එකක් තමා අර ජීවය ඇතිවෙච්ච විදිහ විස්තර කරන එක
    මන් අහල තියෙන බන වල මිනිස්සු ඇතිවෙච්ච හැටි කියනව විතරයි සත්තු හැදිච්ච විදිහක් අහල නෑ

    කොහොම උනත් ඉතින් මන් නම් බුද්ධාගම හරිද කියන එක හිතන තරමට කියල තියෙන විදිහට නිවන් දකින්න උවමනා වැඩ කරන්න මහන්සි වෙන්නේ නෑ කියල තමා හිතෙන්නේ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    TFS ❤
    මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයා ය. නමුත් ඔහු අපි හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ.
    මට මතක විදිහට නම් වසවර්ති මාරයා තමයි අධිපතියා..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට මතක විදිහට නම් වසවර්ති මාරයා තමයි අධිපතියා..
    නෑ නේද. දුසී මාරයා, වසවර්ති මාරයා කියන්නෙ ඒ ඒ මාරයන්ගෙ නම නේද?
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    බුද්ධාගම උනත් අපිට ටිකක් විතර විද්‍යාවට කිට්ටුයි වගේ පෙනුනට මට නම් හිතෙන්නේ එහෙම නෑ කියල
    මොකද බුද්ධාගමේ තියෙන සමහර මුලික දේවල් බැලුවාම බුද්ධාගමත් අනික් ආගම් වගේ කියපු දේවල් පිළිගන්න වෙනවා
    මොකද ලබන ආත්මේ දිවියලෝකේ වගේ දේවල් කොහෙත්ම අපිට දැනගන්න වෙන විදිහක් නෑ නේ තර්ක කරලා දැනගන්න හැමදේම හරියන්නෙත් නෑ නේ ඉතින්
    මාත් සෑහෙන්න කලපනා කරන එකක් තමා අර ජීවය ඇතිවෙච්ච විදිහ විස්තර කරන එක
    මන් අහල තියෙන බන වල මිනිස්සු ඇතිවෙච්ච හැටි කියනව විතරයි සත්තු හැදිච්ච විදිහක් අහල නෑ

    කොහොම උනත් ඉතින් මන් නම් බුද්ධාගම හරිද කියන එක හිතන තරමට කියල තියෙන විදිහට නිවන් දකින්න උවමනා වැඩ කරන්න මහන්සි වෙන්නේ නෑ කියල තමා හිතෙන්නේ
    එක ඇත්ත මචන් අඩුපාඩු දකිනවට වඩා ඒක තුලින් තමන් ගොඩ යන්න ක්‍රමයක් හොයාගන්න එක වැදගත් (y)