Anna Derana Youtube channel eka Hack wela.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    හරි 1000View වලට ඩොලර් 1 බැගින් ලැබෙනව කිව්වත් රුපියල් කෝටි 47කට එහා පැත්තෙ මුං හොයල නේහ්
    koti 5k wage athi. adsense walin
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ඒත් ඉතිං කෝටි 13කට එහා පැත්තෙ හොයල නේහ්.
    oww ithin owala cost ekath gathama labee athi 70 million wath. wena unta mun wage videos danna ba ne bung. Tv channels walata oka lanakwe puluwan, wena unta amarui

    ape amma channel ekath honda ganak hoyala athi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    oww ithin owala cost ekath gathama labee athi 70 million wath. wena unta mun wage videos danna ba ne bung. Tv channels walata oka lanakwe puluwan, wena unta amarui

    ape amma channel ekath honda ganak hoyala athi
    ඒත් ඉතිං කෝටි 13කට එහා පැත්තෙ හොයල නේහ්.

    0.3 බැගින් බැලුවත් කෝටි 13ක් බං
    ------ Post added on Aug 29, 2021 at 11:28 PM
    ow..tv channel ekekata keranna puluwan....nikan ekekta adsense welin depend wela wedak na audience eke lankawenan....kohomath oita wada hoyenewa athi sponsored local company ads welin

    ape amma exception ekak...
     
    • Like
    Reactions: acryan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    anna vidoes okkoma aiyin karala.
    උඹට හිතෙන්නෙ නැද්ද මුං බොරුවක් කරන්නෙ කියල. ඇත්තටම ඩීලිට් කරන්න ඕන එකෙක් නම් එකපාරින් ඕව ඩිලීට් කරනව. මුං වීඩියෝ අන්ලිස්ට් කරල. එහෙම හුරතල් කර කර ඉන්නවද ඇත්තම හැකර් කෙනෙක්ට අහු වුණොත්?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Anna Derana Youtube channel eka Hack wela. Ema loku company ekakata ayithi youtube channel ekk hack wenne komada. hack unath recover karan naththe ai. Dan paya ganaka idan hack wela.Meka gan ogollonge adahas monada.
    මාකටින් මාකටින්
    හෙට උදේට විශාල ශබ්දයක් ඇහෙයි
     
    • Haha
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    උඹට හිතෙන්නෙ නැද්ද මුං බොරුවක් කරන්නෙ කියල. ඇත්තටම ඩීලිට් කරන්න ඕන එකෙක් නම් එකපාරින් ඕව ඩිලීට් කරනව. මුං වීඩියෝ අන්ලිස්ට් කරල. එහෙම හුරතල් කර කර ඉන්නවද ඇත්තම හැකර් කෙනෙක්ට අහු වුණොත්?
    kiyanna ba ithin
     
    • Like
    Reactions: sithija.h

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    උඹට හිතෙන්නෙ නැද්ද මුං බොරුවක් කරන්නෙ කියල. ඇත්තටම ඩීලිට් කරන්න ඕන එකෙක් නම් එකපාරින් ඕව ඩිලීට් කරනව. මුං වීඩියෝ අන්ලිස්ට් කරල. එහෙම හුරතල් කර කර ඉන්නවද ඇත්තම හැකර් කෙනෙක්ට අහු වුණොත්?
    සිගිති ආතල් එකක් ගන්නවා
    කැලණියේ නයා පාර්ට් ටූ ස්ටෝරි එකක් හිට් කරන්න දිලිත් සෑහෙන්න මහන්සි වෙනවා. ඌට ලංකාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න තියන ආසාව උදාවෙන්නෙ සර් හිටියොත් විතරයි.