Derana YouTube Channel eka Hack karalada bung. Logo eka wenas karala. Crypto gena live video ekak yanawa. Mata hithanne kela wela wage.
https://youtube.com/c/TVDeranaOfficial
උබලා හිතනවද TV Derana Hack කියලා?
කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට...
(account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ)
ඊට පස්සේ හෙට ad එකක් දානවා ලංකාවේ මිලියන 3ක ප්‍රේක්ෂක හදවත් දිනූ නාලිකාව hacker ප්‍රහාරයට ලක් උනා..... Blah balha blah.... කියලා...
අපේ උන්ටත් news එකක් ආවම ඕක හොයන්න ඕනේ නේ.. ඔන්න කිරි ආත්තම්මගෙ ඉඳන් youtube එකේ 'TV Dera' keyword එක හොයනවා.
Keyword එක automatically SEO වෙනවා...
ඊලගට දවස් 3 කින් ආපහු ad එකක් දානවා මිලියන 3ක ප්‍රේක්ෂක හදවතට නැවැතත් ලෙන්ගතු වෙන්න අපි ආවා කියලා...
ඊට පස්සේ දාන video එකේ ඉඳලා keyword serch කරපු contacts සහ sub contacts වලට videos ටික auto suggest වෙනවා...
3 million channel එක 1 week ඇතුලත 4 million වෙනවා.
ඔන්න පුතා SEO strategy එක...
ඹන්න ඹක තමයි

Last edited: