Naaa


Naei




උඹේ එකක් ගලවලා දීපන් උට..නැත්තං එල්ලගනිං![]()
Sorry, Both Master & Slave currently in Use.උඹේ එකක් ගලවලා දීපන්
"අ" ශබ්දෙට - ක ka | න na | ට ta | ර ra | ප pakesbewa (කැස්බෑව)
peliyaoda (පෑලියගොඩ)
kurunegala (කුරුණෑගල)
උඹේ එකක් ගලවලා දීපන් උට..![]()


nea
naa ( helakuru )
2ma puluwan

Sorry, Both Master & Slave currently in Use.![]()


සිරාවට මෙහෙම එනවද මොනවගේ තැන් වලද?

සිරාවට මෙහෙම එනවද මොනවගේ තැන් වලද?

https://www.serandibsoft.com/pencil-350835363505353035233517.htmlසිරාවට මෙහෙම එනවද මොනවගේ තැන් වලද?
මෙහෙමයි මට ලොකු ඉංග්රිසි දැනුමක් නෑ.. හැබැයි සිංහල නමක්,ගමක් ලියද්දී බහුතරයක් තැන්වල යොදන්නේ.. e=ඇ/එ, (කලාතුරකින් a=ඇ පාවිච්චි කරනවා.. Athugala (ඇතුගල) වගේ.. )"අ" ශබ්දෙට - ක ka | න na | ට ta | ර ra | ප pa
"එ" ශබ්දෙට - කෙ ke | නෙ ne | ටෙ te | රෙ re | පෙ pe
එතකොට
"ඇ" ශබ්දෙටත් - කැ ke | නැ ne | ටැ te | රැ re | පැ pe
එනව නේහ්?
![]()
මෙහෙමයි මට ලොකු ඉංග්රිසි දැනුමක් නෑ.. හැබැයි සිංහල නමක්,ගමක් ලියද්දී බහුතරයක් තැන්වල යොදන්නේ.. e=ඇ/එ, (කලාතුරකින් a=ඇ පාවිච්චි කරනවා.. Athugala (ඇතුගල) වගේ.. )
