Translate help "නෑ" ?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,802
    21,827
    113
    ගම මහනුවරයි
    Ryan Reynolds Reaction GIF
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    singlish වලින් නම් කොහොම ලිව්වත් කවුරුත් හරි වැරදි හොයන එකක් නෑ. අදහස තේරෙනවා නම් ඇති. :D
    'නෑ' කියන්න ගොඩක් දැකලා තියෙන්නේ 'na'
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kesbewa (කැස්බෑව)
    peliyaoda (පෑලියගොඩ)
    kurunegala (කුරුණෑගල)


    උඹේ එකක් ගලවලා දීපන් උට.. 🤭
    "අ" ශබ්දෙට - ක ka | න na | ට ta | ර ra | ප pa
    "එ" ශබ්දෙට - කෙ ke | නෙ ne | ටෙ te | රෙ re | පෙ pe

    එතකොට
    "ඇ" ශබ්දෙටත් - කැ ke | නැ ne | ටැ te | රැ re | පැ pe

    එනව නේහ්? :rolleyes:
    :love:💪

    nea
    naa ( helakuru )

    2ma puluwan

    nea මෙහෙමත් හරි වගේ
    ඒත් nae ද nea ද?

    හෙලකුරු එකේ මාත් බැලුව ඒක හරියටම ගන්න අමාරුයි නේද මචන් ඒකේ න na නැ Na විදියට තියන්නේ ටයිප් කරන්න ලේසි වෙන්නනේ

    :love:💪
    Sorry, Both Master & Slave currently in Use. 😏
    :baffled: :(
    :love:💪
    සිරාවට මෙහෙම එනවද මොනවගේ තැන් වලද?
    අපට මේවා හරියටම බලාගන්න තැනක් නැද්ද?
    :love:💪
    සිරාවට මෙහෙම එනවද මොනවගේ තැන් වලද?
    අපට මේවා හරියටම බලාගන්න තැනක් නැද්ද?
    :love:💪
     
    • Like
    Reactions: TNHM and NRTG

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    "අ" ශබ්දෙට - ක ka | න na | ට ta | ර ra | ප pa
    "එ" ශබ්දෙට - කෙ ke | නෙ ne | ටෙ te | රෙ re | පෙ pe

    එතකොට
    "ඇ" ශබ්දෙටත් - කැ ke | නැ ne | ටැ te | රැ re | පැ pe

    එනව නේහ්? :rolleyes:
    :love:💪
    මෙහෙමයි මට ලොකු ඉංග්‍රිසි දැනුමක් නෑ.. හැබැයි සිංහල නමක්,ගමක් ලියද්දී බහුතරයක් තැන්වල යොදන්නේ.. e=ඇ/එ, (කලාතුරකින් a=ඇ පාවිච්චි කරනවා.. Athugala (ඇතුගල) වගේ.. )
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙහෙමයි මට ලොකු ඉංග්‍රිසි දැනුමක් නෑ.. හැබැයි සිංහල නමක්,ගමක් ලියද්දී බහුතරයක් තැන්වල යොදන්නේ.. e=ඇ/එ, (කලාතුරකින් a=ඇ පාවිච්චි කරනවා.. Athugala (ඇතුගල) වගේ.. )
    💪 💪:love:
     
    • Like
    Reactions: TNHM