ප්‍රේමයේ විකෘති

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,129
    23,926
    113
    ඉතින් උට්ටො ලෝකෙ බහුතරේකට ඒ හැගීම එනවනන් ඒක විකෘතියක් නෙමේනෙ. ඒක තමයි හැදිල තියෙන විදිහ.

    For dark :​


    අපි කරන්නෙ අපි කැමති දේවල්, අපි ගන්න හැම තීරණයක්ම අපේම choices කියලා හිතුවට ඒක එහෙම නෑ..​

    මිනිසා අනෙක් ජීවීන්ගෙන් වෙනස් වෙන්නෙ පරිකල්පන ශක්තියෙන් පොහොසත් බුද්ධිමත්ම සත්වයා විදිහට. ඒත් අනෙක් සත්තු වගේම අපිත් program වෙච්ච සත්ත්වයෙක්!​

    හැමවෙලේම මොලෙන් දෙන විධාන ටිකක් තියෙනවා..උඹලා මොන පිස්සුව කෙලියත් කමක්නෑ
    *කෑම හොයාගනින්.
    *survive වෙයන්.
    *වර්ගයා බෝකරපන්.
    කියලා...
    ප්‍රේමය,ආදරය කියලා පොදුවේ හදුන්වන්නෙත් මේ වර්ගයා බෝ කිරීම ශිෂ්ඨ සම්පන්න විදිහට හදුන්වන අයිසින් එකක්!
    ඇතුලෙ තියෙන්නෙ ලිංගිකත්ව..විරුද්ධ ලිංගික ආකර්ෂණය.
    එහෙමත් නැත්නම් වර්ගයා බෝ කිරීමේ මූලික අඩිතාලම...
    මානව වර්ගයාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය තත්වයක් තමයි මේක!
    හැබැයි,
    විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණයක තවත් පැත්තක් තියෙනවා...
    අපි වගේ සමහර මිනිස්සුන්ට තියෙනවා කොහෙත්ම මානව වර්ගයාගෙ පැවැත්මට දායක නොවන හැඟීමක්..
    එකම එක මනුස්සයෙක් ගැන..
    කොච්චර බැනුම් ඇහුවත් විලි ලැජ්ජාවක් නැති...

    කිසිසේත්ම අමතක කරන්න බැරි...
    මතක් උනත් හිතම සතුටින් පිරිලා යන...
    අසීමිත ප්‍රේමයක්...
    sexual feelings වලින් සම්පූර්ණයෙන්ම තොර වූ...
    ඕනෙම කැප කිරීමක් කරන්න තරම් වටින...

    ඒක ඉතින් 'ප්‍රේමයේ විකෘතියක්' නෙවෙයිද!
    (එයාව මතක් වෙනවා ඕයි 😐😔
    ඒකි පට්ට සතුටින් ජීවත් වෙනවා ඒක තමයි වෙන්න ඕන දේත් ඒත්...😐)
    ඩාක් ඒක යූස් කරන උනුත් ඉන්නවද?
    ------ Post added on Aug 30, 2021 at 6:25 PM
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,591
    4,086
    113
    Unkown
    x.com
    ඉතින් උට්ටො ලෝකෙ බහුතරේකට ඒ හැගීම එනවනන් ඒක විකෘතියක් නෙමේනෙ. ඒක තමයි හැදිල තියෙන විදිහ.


    ඩාක් ඒක යූස් කරන උනුත් ඉන්නවද?
    ------ Post added on Aug 30, 2021 at 6:25 PM
    ඔව් බ්‍රෝ, මුලින් ඩාර්ක් තීම් එක ඉල්ල ගන්න ජීටි ලොක්කට වැන්දේ නැතිටික විතරයි.... 😫
     
    • Haha
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,129
    23,926
    113
    ඔව් බ්‍රෝ, මුලින් ඩාර්ක් තීම් එක ඉල්ල ගන්න ජීටි ලොක්කට වැන්දේ නැතිටික විතරයි.... 😫
    අඩේ මටනන් සෙට් නෑ. ඉස්සර ඉදන් කිරිය දැක්කෙ සුදුවට නිසා වෙන්න ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,329
    113
    asmr-darling-taylor-darling.gif
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,591
    4,086
    113
    Unkown
    x.com
    අඩේ මටනන් සෙට් නෑ. ඉස්සර ඉදන් කිරිය දැක්කෙ සුදුවට නිසා වෙන්න ඇති.

    ඩාර්ක් එක ඇස් වලට පහසුයි මචන්.

    මුලින් පොඩ්ඩක් අව්ල් - ඒත් පස්සේ හුරු වෙනව 👍,

    මගේ නම් දැන් ඩාර්ක් නැත්තේ දත් ටිකයි 😁 , ඇහේ සුදු ඉන්ගිරියාවයි 👁️ විතරයි . :LOL::LOL:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,408
    2,406
    113
    ඩාර්ක් එක ඇස් වලට පහසුයි මචන්.

    මුලින් පොඩ්ඩක් අව්ල් - ඒත් පස්සේ හුරු වෙනව 👍,

    මගේ නම් දැන් ඩාර්ක් නැත්තේ දත් ටිකයි 😁 , ඇහේ සුදු ඉන්ගිරියාවයි 👁️ විතරයි . :LOL::LOL:
    sira as walata patta pahasui huru unama
     

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුද්ධයි සුරම්යයයයි" කියනව නේද

    බයිලා!
     
    • Wow
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,329
    113
    ඔබතුමා මේ ගෑනු පරාණෙ වෙනුවෙන් දවසක සුක්‍රානු මිලි ලීටර කොපමණ ප්‍රමාණයක් නාස්ති කරනවාද?
    meya ekata pawichchi karanne na saho, anith welawata joke ekata dammata ewage deta meya na, mata stress hadichcha welawata meyage videos walin sahena sahanayak labalaa thiyenawa. e adhare thiyenawa. eka ragayen thorai. aththatama, joke ekata newe kiyanne serious kiwwe. :yes: :)
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    569
    580
    93
    Habarana
    ohoma ekak tiyenawa mata mage baena nephew gena.. gf gena tiyenawa..

    aye itin kewuththa galawala hari denawa

    mata amma gena ehema hethenne natte thaththa inna nisa wenna ona.
    අන්නේකයි! ❤

    Penne ne yakow!

    බුද්ධ්මත් මිනිස්සුන්ට විතරයි පේන්නෙ! 🌚🤪
    ------ Post added on Aug 31, 2021 at 2:34 PM