forex ඉගෙනගන්න කවුරුවත් කාටවත් සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නැහැ
හැමදේම ෆ්‍රී ගන්න පුළුවන් youtube එකෙන්
ලංකාවේ දැන් forex course කරයෝ වැහිවැහැලා
profit කරන උන් courses කර කර ඉන්නේ නැහැ සල්ලි හොයලා වියදම් කරගෙන සැපේ ඉන්නවා
කිසිම course එකක් කරලවත් තමන් මහන්සි උනේ නැති නම් කරන්න බැහැ
ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් youtube එකේ traq fx, innercircletrader, vertex investing වගේ චැනල්ස් තියෙනවා බලලා ඉගෙන ගන්න
skorpio trading චැනල් එකත් සුපිරි
කෝස් කාරයෝ අහලවත් නැති දේවල් ඔය චැනල්ස් වල ෆ්‍රී කියලා දෙනවා
එක එක course කාරයන්ට සල්ලි දීලා ඉගෙන ගන්න එපා indictor ගන්නත් එපා
උගේ රෙද්දේ setup වැඩැක් නැහැ
වැඩ්ඩෙක් නම් පහුගිය අවුරුද්දක විතර ගත්ත profits පෙන්නපන්