our FOREX setup එක මෙන්න

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    forex ඉගෙනගන්න කවුරුවත් කාටවත් සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නැහැ
    හැමදේම ෆ්‍රී ගන්න පුළුවන් youtube එකෙන්
    ලංකාවේ දැන් forex course කරයෝ වැහිවැහැලා
    profit කරන උන් courses කර කර ඉන්නේ නැහැ සල්ලි හොයලා වියදම් කරගෙන සැපේ ඉන්නවා
    කිසිම course එකක් කරලවත් තමන් මහන්සි උනේ නැති නම් කරන්න බැහැ
    ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් youtube එකේ traq fx, innercircletrader, vertex investing වගේ චැනල්ස් තියෙනවා බලලා ඉගෙන ගන්න
    skorpio trading චැනල් එකත් සුපිරි
    කෝස් කාරයෝ අහලවත් නැති දේවල් ඔය චැනල්ස් වල ෆ්‍රී කියලා දෙනවා
    එක එක course කාරයන්ට සල්ලි දීලා ඉගෙන ගන්න එපා indictor ගන්නත් එපා

    උගේ රෙද්දේ setup නැහැ
    වැඩ්ඩෙක් නම් පහුගිය අවුරුද්දක විතර ගත්ත profits පෙන්නපන්
    අන්න හරි මාස 12ක රියල් එකේ ප්‍රොෆිට් කෝ.
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    malli uba real name ekai academic qulifications dapan...ape research kara ewa wadak na neee...mata ? ya ai mee LKR .30000 kali illana eka, oya wage loku trader kenek....India walin dana single ragapanawa.....oya single dawasaka up and down karanawa or swap karanawa..oyage wada thama clinet la hoyala dana ekka.....uba stragey dapan daily trading wala screenshot eka.....porak nam ai real name walin enna nathne
    mcn me broker ic market indian kawruth neme asic eke register broker kenek . anika mama kawadwth referral dila :-):-)

    අන්න හරි මාස 12ක රියල් එකේ ප්‍රොෆිට් කෝ.
    ow mcn awruddkama withdrawal dala thinwa mama kamthi kata hari pennana puluwnnm trading histroy ekka withdrawal krapu ewa me wage
    ------ Post added on Aug 30, 2021 at 10:13 PM
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,680
    892
    113
    forex ඉගෙනගන්න කවුරුවත් කාටවත් සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නැහැ
    හැමදේම ෆ්‍රී ගන්න පුළුවන් youtube එකෙන්
    ලංකාවේ දැන් forex course කරයෝ වැහිවැහැලා
    profit කරන උන් courses කර කර ඉන්නේ නැහැ සල්ලි හොයලා වියදම් කරගෙන සැපේ ඉන්නවා
    කිසිම course එකක් කරලවත් තමන් මහන්සි උනේ නැති නම් කරන්න බැහැ
    ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් youtube එකේ traq fx, innercircletrader, vertex investing වගේ චැනල්ස් තියෙනවා බලලා ඉගෙන ගන්න
    skorpio trading චැනල් එකත් සුපිරි
    කෝස් කාරයෝ අහලවත් නැති දේවල් ඔය චැනල්ස් වල ෆ්‍රී කියලා දෙනවා
    එක එක course කාරයන්ට සල්ලි දීලා ඉගෙන ගන්න එපා indictor ගන්නත් එපා

    උගේ රෙද්දේ setup වැඩැක් නැහැ
    වැඩ්ඩෙක් නම් පහුගිය අවුරුද්දක විතර ගත්ත profits පෙන්නපන්
    tnx machan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,595
    113
    ආශ්චර්යමත් රටක
    mcn meke awruddaka wethra withdrawal hama masema gatta ewa thinwa . Trading history penna ona kenekta puluwn mcn eka uba dannawane. godak un cent account unath trade krala loku profit wage danwa neda . a wagema trading histroy pennwa demo wala ewa edit krala . habai broker kenekge withdrawal pennana puluwnnm mokda hithanne same trade histroy ekka . thawa live balnna ona nm mama ekath pennwa next session eke pennana puluwn , habi hamotama prshne ai me courese krala salli hoyanne trade krala hoyankota kiyala . ekata hethu odak tinwa ona welawaka atha krala ahnna mama kiynnm ai kiyala . nathnm eka mama godak than wala kiyalth thinwa. anika mama mcn course ekak neme krnne oya course wala krana ewa mama nikn kiyala denwa rupiyalk wath gnne nathiwa . clubhouse eke danta session 15k wetha krala thinwa . fb eke 2k krala thinwa . anika magen call krala ahna hamotama mama kiyala denwa . mama attama kranne training program ekak

    මෙහෙමයි බන් අර කිව්වා වගේ මාස 6 ක වත් real trading myfxbook එකට ලින්ක් කරලා පෙන්නන්න. අනික මොනවද උගන්නන්නෙ කියලා content එක දෙන්න.

    අනික සයිඩ් ඉන්කම් එකක් විදියට උගන්නන එකේ ඉන්කම් එක එන නිසා ඒක අවුලක් නෑ ඉස්සර. ඒක සාධාරණයි. දැන් ලක්ෂ ගණන් වල funded account ගන්න පුළුවන් කාලෙ එහෙම කරනව කිව්වම විශ්වාස කරන්න අමාරුයි.

    උගන්නන බහුතරය බොරුව කරන්නේ. ඒකයි මෙහෙම කියන්නෙ. මේ මටත් පුළුවන් ඔය සමහර උන් උගන්නනවට වඩා ලොකු දෙයක් උගන්නන්න එහෙම බැලුවොත්. ඒ උනාට මම ඒකට සුදුසුයි කියලා මම හිතන්නෙ නෑ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    මචන් මම දැක්කා ඔයාගේ video එකක්. එකේ ඔය පෙන්නනවා මාසෙකට 3000-5000 usd වගේ ප්රෝෆිට් .

    1) ඒ real account ද ?
    2) කියක් වගේ account එකේ තියෙන්න ඕනෙද එහෙම 3000-5000ක් මාසෙකට එන්න ?
    3) ලංකාවේ ඩොලර් නැති නිසා. කොහොමද ලංකාවේ උන් forex account වලට සල්ලි දාන්නේ ?
     
    • Like
    Reactions: mmrizmy

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    https://www.quora.com/How-much-mont...sful-forex-trader-make-in-terms-of-percentage

    සාමාන්යෙන් හොඳටම කරන කෙනෙක්ට අවරුද්දකට එන්නේ 10-20% උපරිම. ඔය විදිහට 3000$ අවම මාසෙකට එන්න , ඒ කියන්නේ portfolio එක තියෙන්න ඕනේ අවම

    ඩොලර් 180,000 ක් වත් 20% ගානේ හිතුවත්. පොඩ්ඩක් proof live account එකෙන් පෙන්නන කම් ටිකක් අමාරුයි විසවසකරන්න.

    මොකද treding account එකේ වෙබ් සෝර්ස් කෝඩ් එක එඩිට් කරලා ඕනෙම ගානක් අපිට දාලා video record කරන්න පුළුවන්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    Totally
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    මචන් මම දැක්කා ඔයාගේ video එකක්. එකේ ඔය පෙන්නනවා මාසෙකට 3000-5000 usd වගේ ප්රෝෆිට් .

    1) ඒ real account ද ?
    2) කියක් වගේ account එකේ තියෙන්න ඕනෙද එහෙම 3000-5000ක් මාසෙකට එන්න ?
    3) ලංකාවේ ඩොලර් නැති නිසා. කොහොමද ලංකාවේ උන් forex account වලට සල්ලි දාන්නේ ?
    ow mcn withdraw kranna ba mcn real account walin arenna . godak ayata puluwn ona thram history penna habai ekata same awruddaka wethra aduma withdrawal penna puluwnda kiyana eki awla . mama eki dala thinne brokerge withdrwal forex krana aya hamoma dannwa ic market gana .

    https://www.quora.com/How-much-mont...sful-forex-trader-make-in-terms-of-percentage

    සාමාන්යෙන් හොඳටම කරන කෙනෙක්ට අවරුද්දකට එන්නේ 10-20% උපරිම. ඔය විදිහට 3000$ අවම මාසෙකට එන්න , ඒ කියන්නේ portfolio එක තියෙන්න ඕනේ අවම

    ඩොලර් 180,000 ක් වත් 20% ගානේ හිතුවත්. පොඩ්ඩක් proof live account එකෙන් පෙන්නන කම් ටිකක් අමාරුයි විසවසකරන්න.

    මොකද treding account එකේ වෙබ් සෝර්ස් කෝඩ් එක එඩිට් කරලා ඕනෙම ගානක් අපිට දාලා video record කරන්න පුළුවන්.
    mcn brokage withdrawal ehma penanna ba neda. kamthinm ive pennanm :-) :-)
    ------ Post added on Aug 31, 2021 at 8:50 AM
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    mehemai dan ithin real pw pennanma wenwa :-D . ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne ;-);-);-)
     
    • Dislike
    Reactions: u.saradiyel

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @ForexLankalk උඹ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් verified myfxbook account එකකින් proof දාපන්, නැත්නම් invester login එකක් දීපන්. මෙච්චර කාලෙකට ඔය වගේ කඩාපාත් වෙච්ච හැම එකාම හොරෙක්.

    Myfxbook එකට account එකක් attach කරන එකවත් invester login එකක් share කරන එකවත් මහලොකු දේවල් නෙවෙයිනෙ. ඔය පල් හෑලි ලියන වෙලාවෙ ඒක කරපන්
    .
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ අර FXTM කරන සුමීරයාගේ යාලුවෙක්වත්ද? 😂 ඌත් මං දන්න කෙනෙක්ගෙන් ලක්ෂ 50 ක්‌ අරන් profit අරන් දෙන්නම් කියල පටන් ගත්ත අන්තිමට ලක්ෂ 10 return එක හම්බවෙලා. ඉතුරු ටික ඔක්කොම wash වෙලා.. 😂. පොරක් නම් investor password එක දියන්. 🙄