දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ගොංකම කියන්නෙ ඉතිං කැලනී ගගේන් නයෙක් බෝතලේට දාල පෙන්නලා නාග ලොකෙන් ආව කියපු.. කොරොනා බෙහෙතක් කියලා දම්මිකයාගේ ගූ පැනියක් පොවපු උන්ගෙ වැඩ තාම විස්වාස කරන එක.

    ඔය හැක් කරා කියන ටික කරන්න Stream key එක තිබ්බා නම් හොදටම ඇති.
    37272EFA-F043-438E-83D3-821E9BC3A6FF.jpeg
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සන්ජීව කියන එකා මොකා ද බන්? ඌ ගූගල් එකෙ ද?

    හැක් උනා හරි නැතුව හරි මම කියන්නෙ හොද වැඩේ 😂
    ඌ හිතන් ඉන්නෙ ඌ තමයි ලංකාවේ google, facebook ඒජන්ට් කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ හිතන් ඉන්නෙ ඌ තමයි ලංකාවේ google, facebook ඒජන්ට් කියලා
    කවුද බන් ඒ ඌ ගැන දැනගත්තේත් අර ස්ක්‍රීන් ශොට් එකෙන්😂
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කවුද බන් ඒ ඌ ගැන දැනගත්තේත් අර ස්ක්‍රීන් ශොට් එකෙන්😂
    මාත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. මූ කරන්නෙ facebook එකෙන් unpublish කරන pages කට්ටියට අරන් දෙන එක. මූ සල්ලි ගන්නවා ඔය වැඩේ කරනවට.

    Ehema nemeda bn
    පිස්සුද බන්
    ------ Post added on Aug 31, 2021 at 11:22 AM
     
    • Like
    Reactions: lasankandy

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. මූ කරන්නෙ facebook එකෙන් unpublish කරන pages කට්ටියට අරන් දෙන එක. මූ සල්ලි ගන්නවා ඔය වැඩේ කරනවට.


    පිස්සුද බන්
    ------ Post added on Aug 31, 2021 at 11:22 AM
    Mu hena highend level eka maintain karanawane BN
    Kelinma top layer eke porawal walata service provide karana talks mu post karanne
    Sinduth kiyanawa

    Ane mnda
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අපිත් ගූගල් සමග සෘජුව ගනුදෙනු කරනවා තමයි. හනෙ හනෙ. ඕනා උනාම සෘජු කරගන්නත් ගූගල් පාවිච්චි කරනවා. ඒඅතින් අපිනේ ජෙන්ටා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොන් කම තාම කියනවනේ
    උන් උන්ගේ එක හැක් කළා කියල
    උබ කට්ටිය එක රැස් කර ගන්න උබේ ගෙදෙට්ටම බෝම්බ ගහනවද
    එක්කෙනෙක් මැරිලම ගියා, එක්කෙනෙක් ඇහැක් නැතිකරගත්ත, එක්කෙනෙක්ගෙ ෂර්ට් එකේ ලේ ටිකක් තිබ්බ.

    උයා මයිනා මාමිගෙ කක්කි කාලා තව ටිකක් ලොකු වෙලා එන්න :lol:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mu hena highend level eka maintain karanawane BN
    Kelinma top layer eke porawal walata service provide karana talks mu post karanne
    Sinduth kiyanawa

    Ane mnda

    මූ හෙන මාකටින් ඩයල් එකලු නේද.
    ආ ඔව් අපි උබලව අන්දලා මාකටින් පාරක් කරා කියල කියන්නෙත් නෑ කියල අපි මතක තියාගන්න ඕන. 😁
    මුගේ මාකටින් නම් සුපිරි ඇති. මූට පට්ට client base එකකුත් තියෙනවා. හැබැයි මේක නම් අලි පචයක්. facebook එකෙන් public දීලා තියෙන මේ program එක මුළු ලෝකෙන්ම හය දෙනෙක් කරලා තියෙන්නෙ කියන එක පිලිගන්න පුලුවන්ද?

    https://www.facebook.com/business/learn/trainer-network
     

    Attachments

    • Screenshot_32.png
      Screenshot_32.png
      216.8 KB · Views: 156