දීල කුණු බැනුම් අහගන්නේ මොකටද කියල ඉන්නව ඇති.........වැඩක් නෑ.. මම එක පාරක් MyFxbook proof ඉල්ලුවා.. මූ තාම Investor PW එක වත් දන්නැද්ද?![]()
අඩේ සිරාවට?උඹ අර FXTM කරන සුමීරයාගේ යාලුවෙක්වත්ද?ඌත් මං දන්න කෙනෙක්ගෙන් ලක්ෂ 50 ක් අරන් profit අරන් දෙන්නම් කියල පටන් ගත්ත අන්තිමට ලක්ෂ 10 return එක හම්බවෙලා. ඉතුරු ටික ඔක්කොම wash වෙලා..
. පොරක් නම් investor password එක දියන්.
![]()
mehemai dan ithin real pw pennanma wenwa. ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne
![]()
Myfxbook එකට account එකක් attach කරන එකවත් invester login එකක් share කරන එකවත් මහලොකු දේවල් නෙවෙයිනෙ. ඔය පල් හෑලි ලියන වෙලාවෙ ඒක කරපන්.mehemai dan ithin real pw pennanma wenwa. ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne
![]()
සුමීරය කුරුනෑගල පැත්තේ. Wealthedge කියල search කරල බලපන්කො. අර මගේ යාළුවා( wife ගෙ හොඳම යාළුවෙකුයි එයාගේ husband නුයි උන් දෙන්න ඉන්නෙ uk). මේ දෙන්න කොහොමහරි සුමීරව අඳුරගෙන, සුමීරය කියල මාසෙට 30000 ගානෙ දෙන්නම් investor password දෙන්නම් සල්ලි ටික දෙන්න කියල. මුන් දීල. දැන් කියනවා account එක lost උනාලු. ඉතින් බලපන් ලක්ෂ 10 ක් විතර ලැබිල. දැන් answer කරන්නෙත් නෑ. අපි මොනතරම් හොඳයි කියල විශ්වාස කලත් legal bond එකකින් අත්සන් නොකර සල්ලි නම් දෙන්න හොඳ නෑ. මම උන්ට මුලින් ම කිව්ව වෙන උන්ට සල්ලි දෙන වෙලේ පොඩ්ඩක් ඉගෙන ගනින් කියල. account එක wash වෙනව කියන්නෙ වැඩක් නෑ කතා කරල. මට පුදුමේ මේ වගේ එකෙක් stoploss එකක්වත් තියල නැද්ද කියල.අඩේ සිරාවට?![]()
කොහේ එකෙක් ගෙන් ලු ද බං?
Forex karanna epa binary.com ekeBinary.com hoda nada.
myfxbook ekata account eka attach kalama one ekekta hoyaganna puluwan cent da nedda demo da kiyala. broker kauda kiyala kiyala unath balaganna puluwan.. hora karanna nam bamehemai dan ithin real pw pennanma wenwa. ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne
![]()
mcn live dennam enna next session ekataMyfxbook එකට account එකක් attach කරන එකවත් invester login එකක් share කරන එකවත් මහලොකු දේවල් නෙවෙයිනෙ. ඔය පල් හෑලි ලියන වෙලාවෙ ඒක කරපන්.

ඇනලිස් කරන ඒවා ඔක්කොම කරන්නේ mt4 වලමද?
mcn live dennam enna next session ekata![]()
![]()
MyFxBook කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ පෆෝමන්ස් ට්‍රැක් කරන ඇක්සෙප්ටඩ් ටූල් එකක්. ඒකේ අවුරුද්දක වත් පෆෝමන්ස් පෙන්නන්න බෑ කියන්නේ කන්සිස්ටන්ට් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. නිකන් මොනිටර් තුන හතරක් ඇටැච් කරගත්තට ට්‍රේඩර් කෙනෙක් වෙන් නෑmehemai dan ithin real pw pennanma wenwa. ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne
![]()
kawdwath mama investment aran trade krala na mcntrading නං එක එකාගෙන් ඉන්වෙස්ට් ment ඉල්ලන් නැතුව තනියෙන් කරපන්කෝ
forexfactory link එක දාපන්....
https://www.forexfactory.com/broketrader#acct.16
අපිටත් බලන්න උබ ගන්න ට්‍රේඩ්.....
ඇනලිස් කරන ඒවා ඔක්කොම කරන්නේ mt4 වලමද?

hukaganin ponna ballo........mcn live dennam enna next session ekata![]()
![]()
tradingview වල පැක්ටිස් වෙලා mt4 වල ට ගියාම windows xp වලට ගියාවගේ එපා වෙනවා
demo bn........
.40 dala karanna capital eka hoda wena ona. panic novi inna puluwan trend eka diha balagena.......
