our FOREX setup එක මෙන්න

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    forex.JPG


    profit 2044
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    උඹ අර FXTM කරන සුමීරයාගේ යාලුවෙක්වත්ද? 😂 ඌත් මං දන්න කෙනෙක්ගෙන් ලක්ෂ 50 ක්‌ අරන් profit අරන් දෙන්නම් කියල පටන් ගත්ත අන්තිමට ලක්ෂ 10 return එක හම්බවෙලා. ඉතුරු ටික ඔක්කොම wash වෙලා.. 😂. පොරක් නම් investor password එක දියන්. 🙄
    අඩේ සිරාවට? :oops: :oops: කොහේ එකෙක් ගෙන් ලු ද බං?
     
    • Like
    Reactions: Janithsl88

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mehemai dan ithin real pw pennanma wenwa :-D . ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne ;-);-);-)
    Myfxbook එකට account එකක් attach කරන එකවත් invester login එකක් share කරන එකවත් මහලොකු දේවල් නෙවෙයිනෙ. ඔය පල් හෑලි ලියන වෙලාවෙ ඒක කරපන්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩේ සිරාවට? :oops: :oops: කොහේ එකෙක් ගෙන් ලු ද බං?
    සුමීරය කුරුනෑගල පැත්තේ. Wealthedge කියල search කරල බලපන්කො. අර මගේ යාළුවා( wife ගෙ හොඳම යාළුවෙකුයි එයාගේ husband නුයි උන් දෙන්න ඉන්නෙ uk). මේ දෙන්න කොහොමහරි සුමීරව අඳුරගෙන, සුමීරය කියල මාසෙට 30000 ගානෙ දෙන්නම් investor password දෙන්නම් සල්ලි ටික දෙන්න කියල. මුන් දීල. දැන් කියනවා account එක lost උනාලු. ඉතින් බලපන් ලක්ෂ 10 ක්‌ විතර ලැබිල. දැන් answer කරන්නෙත් නෑ. අපි මොනතරම් හොඳයි කියල විශ්වාස කලත් legal bond එකකින් අත්සන් නොකර සල්ලි නම් දෙන්න හොඳ නෑ. මම උන්ට මුලින් ම කිව්ව වෙන උන්ට සල්ලි දෙන වෙලේ පොඩ්ඩක් ඉගෙන ගනින් කියල. account එක wash වෙනව කියන්නෙ වැඩක් නෑ කතා කරල. මට පුදුමේ මේ වගේ එකෙක් stoploss එකක්වත් තියල නැද්ද කියල. 🙁
     
    • Like
    Reactions: shenat

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Binary.com hoda nada.
    Forex karanna epa binary.com eke

    mehemai dan ithin real pw pennanma wenwa :-D . ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne ;-);-);-)
    myfxbook ekata account eka attach kalama one ekekta hoyaganna puluwan cent da nedda demo da kiyala. broker kauda kiyala kiyala unath balaganna puluwan.. hora karanna nam ba
    ------ Post added on Aug 31, 2021 at 11:50 AM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mn nm melo deyak dan ne forex gena. mata interest ekkauth nehe. Eth ekak dannawa. oya kiyan dewal wala illana proofs nethuwa meke promote krann awoth redi gelawila yai kage kageth xD
    Meka fb nemene :rofl:
    enisa sirawatma karanwa nm hryt kattiya illana proofs danna mchn. GL
     
    • Like
    • Haha
    Reactions: iworld and Any.key

    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    oya proof illana hamotama dila thiwa hodama proof eka thmi ic markket eke mama pfit withdwal 2019 idalama dala thinne . mama khewath thanka mama kawda kiyala kiynna mama kamthi na ekata hethu godak thinwa. a hinda samhara dewal pennana bari wei. . icmarket wage broker kenekge withdrawal image ekak nathiwa video ekakin thinwanm eka viswasa krnna nathi eka oyala athe :-D habai myfxbook pennana aygen ahnna balnna brokerge withdrwal balnna puluwnda kiyla ;-)
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    trading නං එක එකාගෙන් ඉන්වෙස්ට් ment ඉල්ලන් නැතුව තනියෙන් කරපන්කෝ
    forexfactory link එක දාපන්....
    https://www.forexfactory.com/broketrader#acct.16

    අපිටත් බලන්න උබ ගන්න ට්‍රේඩ්.....
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    mehemai dan ithin real pw pennanma wenwa :-D . ekath bru kiynna puluwn cent unoth hari demo account puluwn peppestone ge real wage pennana a nisa brpkerge pw dunnama thmi hari yanne ;-);-);-)
    MyFxBook කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ පෆෝමන්ස් ට්‍රැක් කරන ඇක්සෙප්ටඩ් ටූල් එකක්. ඒකේ අවුරුද්දක වත් පෆෝමන්ස් පෙන්නන්න බෑ කියන්නේ කන්සිස්ටන්ට් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. නිකන් මොනිටර් තුන හතරක් ඇටැච් කරගත්තට ට්‍රේඩර් කෙනෙක් වෙන් නෑ
     

    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    trading නං එක එකාගෙන් ඉන්වෙස්ට් ment ඉල්ලන් නැතුව තනියෙන් කරපන්කෝ
    forexfactory link එක දාපන්....
    https://www.forexfactory.com/broketrader#acct.16

    අපිටත් බලන්න උබ ගන්න ට්‍රේඩ්.....
    kawdwath mama investment aran trade krala na mcn ;-)
     
    • Dislike
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇනලිස් කරන ඒවා ඔක්කොම කරන්නේ mt4 වලමද?
    :yes:

    demo bn........
    .40 dala karanna capital eka hoda wena ona. panic novi inna puluwan trend eka diha balagena.......

    ගොබ්බය පීචන් උනා මදිවට තවත් එල්ලි එල්ලි එනව live live කිය කියා...........
    ------ Post added on Aug 31, 2021 at 12:50 PM

    mcn live dennam enna next session ekata :-D :-D
    hukaganin ponna ballo........
    ------ Post added on Aug 31, 2021 at 12:51 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :yes:

    demo bn........
    .40 dala karanna capital eka hoda wena ona. panic novi inna puluwan trend eka diha balagena.......
    tradingview වල පැක්ටිස් වෙලා mt4 වල ට ගියාම windows xp වලට ගියාවගේ එපා වෙනවා :(
     
    • Like
    Reactions: u.saradiyel