Bean bag fillings

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,360
    19,471
    113
    Colombo
    ආපිකෝ එකෙන් මං ගත්තෙ
    900 per KG, කිලෝ 4ක් ගත්තා. දැන් තැලිලා තව කිලෝ එකක් විතර ගන්න ඕන

    ගනිද්දි වැඩිපුර කිලෝ එකක් ගන්න, ටික දවසක් යූස් කරද්දි බීන්ස් තැලිලා සයිස් එක අඩු වෙනවා, ගෙදර තියන එක එක බඩු ගෙනත් තියන රිජිෆෝම් කෑලි පොඩියට කඩලා බීන් බෑග් එකට ගෙනාපු බීන්ස් එක්ක කලවමේ දාන්න පුලුවන් කිසි අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Voltage