තව මාස 3යි

acryan

Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Corona nathnam honda year ekake . job eka pathenuth shape work walin. wada godak unaa aluthin karapu. aluth dewal igena gathaa year ekake danata

    habaiyi yanna hitiya trips ehama okkoma cancel unaa. melo fun ekake naa bonna wath. office ekee kello/kollo set ekath missing issara wage set wenna bari nisaa. me wayasa aiyth enne nathi eka dukaiyi, me wage karumekata set una nisaa

    rate economy eka yana pathaa gana nam pattama bayak thiyanawa. 20-30 athara young crowd eka lankwa dala, migrate karanna dena try eka dakkama lanakwe future eka gana loku awulake thiyanawa kiyala hondata penicha year ekake


    2022 wath me karume adu wenna kiyala hithanawa bung, ita passe wath ratee economy eka poddak honda wenna kiyala
     
    Last edited:
    • Love
    Reactions: niyomax

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    poth kiyawana ewa wadi una, yaluwoth ekka startup ekakakata 80% k wage task iwara kara gatta, salary eka double karala gatta, freelance wada tikakuth kala, godak udaw kala naadayanta, kellek thama hoya ganna bari une :yes: aaa weight loss goal eken 30% achieve kala
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    poth kiyawana ewa wadi una, yaluwoth ekka startup ekakakata 80% k wage task iwara kara gatta, salary eka double karala gatta, freelance wada tikakuth kala, godak udaw kala naadayanta, kellek thama hoya ganna bari une :yes: aaa weight loss goal eken 30% achieve kala
    Keragattu okkoma nethi keraganna potak tamai :rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකුම දෙයකට කියලා කලේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ගෙයි වැඩ ඉවර කරලා පදිංචියට ආව එක තමයි.

    තව ඉතින්, වෙලාව තිබුන නිසා මාකටින් පෑත්ත තව හොදට ස්ටඩී කරන්න පුලුවන් වුනා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    - හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ? :yes: (ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු? Car ekak gatta... job eke promote una
    - කෙලවුන දේවල් තියෙයිද? :((ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු? Cricket gahillata hamanilama giya... kella hambena ekatath
    - නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ? කාලේ කෑව වගේ සීන් එකක්ද?;) ow echchara thama... bonna purudu una...
     
    • Love
    Reactions: Kolama and niyomax

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    කරන්න තිබ්බ ටාගට් ඔක්කොම පස්සට ගියා
    මෙලෝ රහක් නෑ වගේ ජීවිතෙ
    ට්‍රිප් එකක්වත් යන්න නෑනෙ කරුමෙ
    මෙහෙම නම් ජීවත් වෙල වැඩක් නෑ
     
    • Like
    Reactions: niyomax

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න තව මාස 3යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්නත්. 2021 උබලගේ ලයිෆ් එකට කොහොමද?

    - හිතුව විදියටම කරගත්ත දේවල් තියෙනවද ? :yes: (ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
    - කෙලවුන දේවල් තියෙයිද? :((ඔව් / නෑ) කැමතිනම් මොනවද කියල දාමු?
    - නැත්නම් කාල බිල වැඩට ගිහින් හිටපු ටික විතරම ද කලේ? කාලේ කෑව වගේ සීන් එකක්ද?;)

    තව මාස 3යි. ඒකත් මෙහෙමම ගෙවිල යයි

    samanaya wdyata gewila gya loku wisheshayak nam na bn
     
    • Like
    Reactions: niyomax

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,544
    4,047
    113
    Unkown
    x.com
    Good morning කිරි මිතුරනි ..
    6ahT8I6.jpg

    0NMIABg.jpg


    සිතනිවන කතා....😁
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    Town ekan gamata awe.. wathu piti bala kiyagena innawa.. town eka risk eka wadi... meha minissu aduii. sarthaki ithin covid welin berila innawa.... pana beraganna eka thama ekama target eka..
     
    • Love
    Reactions: niyomax

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    NO POLITICS PLEASE. වදින්නම් . ත්‍රෙඩ් එක කන්න එපා.. ඕන තරම් ත්‍රෙඩ් ඕපන් කරන් දේශපාලනේ කතා කරපං බොක්කල
    දැන් තේරෙනවා නේ වේදනාව
    හැම එකටම දේසපාලනේ ගාව ගන්නකොට
    ඕක අප්පිරිය නිසා තමයි මමත් කිව්වේ මේවා ටිකක් ලිමිට් කරන්න කියල
    මොන කිසිම ලිමිට් එකක් නැනේ
    දැන් ඉතින් කරන්න දෙයක් නැ

    පඩයක් ගියත් දේසපාලනේ තමා දැන් මේකේ
     
    • Love
    Reactions: niyomax

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    අවුරුද්දේ මුල් මාස තුන නම් පොඩ්ඩක් ඇවිදලා කරලා හිටියා.ජනවාරි ඔෆිස් ගියේ මාසෙට සතියයි.

    පෙබරවාරිත් ඔෆිස් ගියේ මාසෙට් සතියයි. ඊටපස්සේ මාර්තු මුලු මාසෙම ගියා. අප්‍රෙල් ඉදන් අද වෙන්කම් ගෙදර.

    කරා කියලා ලොකු දෙයක් කරලත් නැ. කෙල වුනා කියල එහෙම කෙලවෙලත් නැ.

    වෙච්ච එකම දේ නිකන් ඔෆිස් එකේ වැඩ කරා ගෙට වෙලා හිටියා විතරයි. පුද්ගලික ජීවිතේ ආතල් එකක් අරන් නැ. ගෙටම වෙලා හිටිය නිසා. :yes: