Sinopharm ගහපු අයට කැනඩාවට යන්න බැරිද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Canada තියා හදපු චිනෙට වත් යන්න දෙනවද කියලා බලන්න ඕන
     
    • Haha
    Reactions: Tanto

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    රට යනවා තියා උඩරටවත් යාගන්න බැරි උන් ගිහින් ෆයිසර් ගැහුවා. අහපුවම කියනවා අරක ගැහුවොත් රට යන්න බෑලූ.අපිනම් ළඟම තැනනින් ගිහින් සයිනෝෆාම් ගහන් ආවා.ගහමරා ගන්නෙත් නෑ තදබදයකුත් නෑ.ශේප් එකේ ගිහින් ගහන් ආවා. කොහොමත් ඉතින් මොක ගැහුවත් කොරෝනා ඉවර වෙනකල් ඔය රටවල් වලට ලංකාව ඉන්දියාව වගේ විනයක් නැති රටවල් වලින් මිනිස්සු ගන්නේ නෑ
     
    • Haha
    Reactions: Brandy2020