ජනපති විධායක බලය පෙන්වයි. සීනි ටොන් 29000ක් පවරා ගනී.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
    මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍
    සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.
    2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.
    එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.
    මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.
    ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.
    සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

    2021-09-01 රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ.
    sugar-company.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,474
    12,602
    113
    Ohio, USA
    Rajayata Pawara Ganne Kalukadakarayanta Salli Gewala Da?
    Ehema Nathinam Okkoma Seeni Goda Raajasanthaka KaranawaDa?
     
    • Like
    Reactions: TNHM

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744

    Palana mila dammama badu hangan inna company karayo kuduwe dammanan aye oka wenne na. Umbalage sir ta itin echchara deyak karanna bari eka tamai awla. Cheene wagenan melahata oka karapu un kuduwe
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,671
    1
    4,527
    113
    Matale
    85 ට විකුනන්න පුලුවන් එක 130 ට ද පවරගෙන දෙන්න හදන්නෙ මිනිස්සුන්ට.
    ඕක රාජසන්තක කලාද, නැත්තම් මිලදී අරගත්තද කියලත් හොයල දාපන් අපිට දැනගන්න
     
    • Like
    Reactions: rakitha9

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,178
    36,183
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
    මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍
    සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.
    2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.
    එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.
    මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.
    ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.
    සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

    2021-09-01 රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ.
    sugar-company.jpg

    satha 25 ta tax gewala sini metric ton 450 000 genawa alluwe 29900 nam ko yako ituru tika

    lee puchchanna epa ban

    awasthawadi kari ponna sinhalunta elipita puke arinawa hoda wade
    thamnge wasiyata palakayo path kalata
     
    • Like
    Reactions: silent one

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,949
    10,533
    113
    In the eyes of my girl
    85 ට විකුනන්න පුලුවන් එක 130 ට ද පවරගෙන දෙන්න හදන්නෙ මිනිස්සුන්ට.
    ඕක රාජසන්තක කලාද, නැත්තම් මිලදී අරගත්තද කියලත් හොයල දාපන් අපිට දැනගන්න
    ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,519
    36,788
    113
    කෑගල්ල
    සල්ලි ගෙවලා :lol: :lol::lol::lol:. ස්ක්‍රිප්ට් එක කොහොම ලිවත් නලුවෝ ඔවෙර් ඇක්ටින් කරලා නාගන්නවා. දෙගුනයක් වැඩිකරනකම් බලාන ඉදලා 1.5 එනකම් අඩුකරන්න විදායකයක් ඔනේද. පබයෙක් තිබ්බානම් ඇති
     
    • Haha
    • Like
    Reactions: shenat and ML1987

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,213
    1
    6,277
    113
    Sri Lanka
    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
    Pawara gaththata passe arunta unge cost eka gewanna one neda? Man hithanne ehema seen ekak thiyenawa.
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,671
    1
    4,527
    113
    Matale
    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
    අල්ලගත්ත ගමන් මීඩියා එකට ඇවිත් කරපු කතාව දැක්කෙ නැද්ද ඔබ තුමා..
    සීනි අයිති සමාගම් වලට පාඩුවක් සිදු නොවෙන ආකාරයට ඒ සීනි පවරගන්නව කියල නේද කීවෙ. රාජසන්තක කරනව කියලනම් කීවෙ නෑ ආයුබෝවන්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,520
    170,276
    113
    එකමත් එක රටක
    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
    එහෙම අරුන් බිලියන ගන්න දීල ගෙන්නපු බඩු නිකන් පවරගන්නවා වගේ කතා බොරු කතා බන්.
    එහෙම කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බදු සහන දීපු හිතවත් ආනයනකරුවන්ට.

    මට නම් පෙන්නේ ඕක තනි නාට්ටියක්. මිල වැඩිකිරීම නමක් නැති ආනයන කරුවන්ට පොදුවේ වරදක් පටවල පවරාගන්නවා කියලා කලින් ගානටම දීම.
    ගිය සතියේ මිනිස්සු රු 50-80ක් වැඩිපුර සීනි වලට ගෙව්වේ බද්දක් වෙන්න බැරිද ?:rolleyes:
    පඩි ගෙවන්නත් ඕන නේ අර නිකන් ඉන්න රජයේ සේවකයෝ සෙට් එකට..
    සීනි රටේ තියනව කියලා දැනගන්න ගබඩා වලට යන්න ඕන නෑ . දත්ත වල තියනව ලංකාවට සිනි කොච්චර ගේනවද, සාමාන්යෙන් අවුරුද්දක පරිබෝජනය කියාද කියල. .. ගබඩා වක බඩු සාමාන්‍ය මිනිස්සු දකිද්දී "අම්මෝ මුන් සීනි හංගගෙන" කියලා හිතන්නේ.
    ඉතින් එච්චර ගොඩක් ගබඩා කරන්න තමයි එච්චර ලොකු ගබඩා තියෙන්නේ.!! අපේ උන්ට ඕක තේරෙන්නේ නෑ . ඔහොම තමයි වෙනදාටත් ගබඩා අතුල. දෙරණ උකුස්සට ගැනු කෙනෙක් කෝල් එකක් දෙනවා මෙන්න සිනි හංගගෙන කියලා. 🤭
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔබ තුමාගේ ඇස පෙනීම අවුලක්ද
    නැත්නම් පාට කන්නාඩි නිසා පෙන්නේ ඒ පාට නිව්ස් විතරද ?
    රජයට පවර ගත්තට පස්සේ ආයේ මිලදී ගැනිලි නැ
    umba danna tharama thamay...
     
    • Haha
    Reactions: shenat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,941
    21,306
    113
    adala nene
    අනේ යකෝ පිරමිඩ් එකේ ඒවා මේන් කියලා දීලා ඇති සෑර්ගෙ හොදම යාලුව
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,474
    12,602
    113
    Ohio, USA
    අල්ලගත්ත ගමන් මීඩියා එකට ඇවිත් කරපු කතාව දැක්කෙ නැද්ද ඔබ තුමා..
    සීනි අයිති සමාගම් වලට පාඩුවක් සිදු නොවෙන ආකාරයට ඒ සීනි පවරගන්නව කියල නේද කීවෙ. රාජසන්තක කරනව කියලනම් කීවෙ නෑ ආයුබෝවන්ට
    Rate Aathika thathwe Anuwa Minissunta Wikunala Achchara Loku Stock Ekak Clear Karaganna Kalukada Gajayanta Bari unaama Aanduwa Issarahata Awilla Clear Karala Denawa Wage Wadak O'ka..
     
    • Like
    Reactions: ML1987

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,328
    2
    10,874
    113
    Home Sweet Home

    සීනි siya :lol:​

    සල්ලි ගෙවලා :lol: :lol::lol::lol:. ස්ක්‍රිප්ට් එක කොහොම ලිවත් නලුවෝ ඔවෙර් ඇක්ටින් කරලා නාගන්නවා. දෙගුනයක් වැඩිකරනකම් බලාන ඉදලා 1.5 එනකම් අඩුකරන්න විදායකයක් ඔනේද. පබයෙක් තිබ්බානම් ඇති
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    එහෙම අරුන් බිලියන ගන්න දීල ගෙන්නපු බඩු නිකන් පවරගන්නවා වගේ කතා බොරු කතා බන්.
    එහෙම කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බදු සහන දීපු හිතවත් ආනයනකරුවන්ට.

    මට නම් පෙන්නේ ඕක තනි නාට්ටියක්. මිල වැඩිකිරීම නමක් නැති ආනයන කරුවන්ට පොදුවේ වරදක් පටවල පවරාගන්නවා කියලා කලින් ගානටම දීම.
    ගිය සතියේ මිනිස්සු රු 50-80ක් වැඩිපුර සීනි වලට ගෙව්වේ බද්දක් වෙන්න බැරිද ?:rolleyes:
    පඩි ගෙවන්නත් ඕන නේ අර නිකන් ඉන්න රජයේ සේවකයෝ සෙට් එකට..
    සීනි රටේ තියනව කියලා දැනගන්න ගබඩා වලට යන්න ඕන නෑ . දත්ත වල තියනව ලංකාවට සිනි කොච්චර ගේනවද, සාමාන්යෙන් අවුරුද්දක පරිබෝජනය කියාද කියල. .. ගබඩා වක බඩු සාමාන්‍ය මිනිස්සු දකිද්දී "අම්මෝ මුන් සීනි හංගගෙන" කියලා හිතන්නේ.
    ඉතින් එච්චර ගොඩක් ගබඩා කරන්න තමයි එච්චර ලොකු ගබඩා තියෙන්නේ.!! අපේ උන්ට ඕක තේරෙන්නේ නෑ . ඔහොම තමයි වෙනදාටත් ගබඩා අතුල. දෙරණ උකුස්සට ගැනු කෙනෙක් කෝල් එකක් දෙනවා මෙන්න සිනි හංගගෙන කියලා. 🤭
    ow eththa
     
    Similar threads